ෆස්ට් කාර්

HAneo

Well-known member
  • Jan 30, 2007
    3,868
    5,839
    113
    Homagama
    කාර් එකක් ගන්න හිටියේ ගිය අවුරුද්දේ ඉදන්. ඒත් මචංලා දැන් තියෙන ගනන් එක්ක ගන්න එක තේරුමක් නෑ වගේ කියල හිතනවා. ෆස්ට් කාර් එක තමා මගේ. ලොකුවට වාහන ගැන නම් අයිඩියා එකක් නෑ.
    තව කාලයක් බලන් ඉන්න එක හොදද?

    ලක්ෂ 25-30 අතර තමා ගන්න හිතන් හිටියේ. මොන වගේ එකකට යන එකද මුලින්ම හොද? සප් එකක් දියල්ලා
    පිස්සුද බන් උබට මේ කාලකන්නි වාහන කාරයන්ට සල්ලි පුදන්නේ.
    මුන් මේ ෆේක් මාකට් එකක් නේ හදලා තියෙන්නේ. සල්ලි වලින් ඉඩමක් ගනින්
    මේ කොරෝනා කෙස් ඉවර වෙනකොට අවරුදු දෙකක් වත් යයි මෙහෙම් යනකොට . එතකොට ඉඩමේ වලියු එකත් වැඩි ඒක වික්කා කුට්ටිය අරන් වාහනයක් ගනින්.

    මම නම් තිබ්බ වාහනෙත් වික්කා. ඇත්තම කතාව. විකුනලා කලේ ඔය වැඩේ.
    කොමත් මම ඉඩමට දාපු ගන තියනවා නේ. එක ගැන බය වෙන්න දෙයක් න. ඇටේ හිටෙව්වේ හොද පැත්තක . කැරකුනොත් පුටෙ බඩුම තමා.

    ඕකෙන් වෙන වාසියක් තියනවා. වාහනයක් නැති නිසා කිසිම ගමනක් යැවෙන්නේ නැ . ඕනේ වැඩ වලට ඉතා හිතවත් ඉස්සර පික් මි දිව්වා දෙන්නෙක් සෙට් කරන ඉන්නේ.
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    782
    105
    43
    most probably deceber wenkota genna denwa...
    india/japan ekka swap deal ekk ghuwm dollar ekt loku awulk ne

    most probably deceber wenkota genna denwa...
    india/japan ekka swap deal ekk ghuwm dollar ekt loku awulk ne
    fair trade kiynne export witrk nemei import th...europe union warn krl tiynwa apata fair trade nokaroth eyala dena tax concessions adu krnwa wge kiyl
    ------ Post added on Apr 26, 2021 at 9:25 PM
     
    • Like
    Reactions: elektro and Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,276
    13,168
    113
    Thawa inna. Unfair prices yanne me kaale.
    Man mage kalin prius eka dunne 35lackh wage, but dan eka 45-50lackh kynwa gatta ekma.😁

    Aparade first time ganna kenekta padui me kaale.
    Car ekk tyana kenktanam tyana ekA sell krddy hari allagattaki gaanak.

    Oya rane ekenam, 141 ekakata yanna,
    Or 121

    141 36, 38 thibuna eka dan 40 , 42 wela ban
     

    Common man

    Active member
  • Apr 22, 2018
    161
    126
    43
    මගෙත් first එක ගන්න බලන් ඉන්නෙ. මගෙ හිත ගියෙ swift ekkakta. 30t වගෙ අවට තියන japan එකක් බැලුවොත් මොක්ද
     
    • Like
    Reactions: elektro

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    13,245
    8,684
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිස්සුද බන් උබට මේ කාලකන්නි වාහන කාරයන්ට සල්ලි පුදන්නේ.
    මුන් මේ ෆේක් මාකට් එකක් නේ හදලා තියෙන්නේ. සල්ලි වලින් ඉඩමක් ගනින්
    මේ කොරෝනා කෙස් ඉවර වෙනකොට අවරුදු දෙකක් වත් යයි මෙහෙම් යනකොට . එතකොට ඉඩමේ වලියු එකත් වැඩි ඒක වික්කා කුට්ටිය අරන් වාහනයක් ගනින්.

    මම නම් තිබ්බ වාහනෙත් වික්කා. ඇත්තම කතාව. විකුනලා කලේ ඔය වැඩේ.
    කොමත් මම ඉඩමට දාපු ගන තියනවා නේ. එක ගැන බය වෙන්න දෙයක් න. ඇටේ හිටෙව්වේ හොද පැත්තක . කැරකුනොත් පුටෙ බඩුම තමා.

    ඕකෙන් වෙන වාසියක් තියනවා. වාහනයක් නැති නිසා කිසිම ගමනක් යැවෙන්නේ නැ . ඕනේ වැඩ වලට ඉතා හිතවත් ඉස්සර පික් මි දිව්වා දෙන්නෙක් සෙට් කරන ඉන්නේ.
    කොහොමද උබ හිත හදන් වාහනේ වික්කෙ? :eek:
     
    • Like
    Reactions: elektro and tha123

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    141
    43
    නොගෙන ඉන්න එක තමා හොදම.
    මම හොද වෙලාවට prius එක දුන්න 2020 april, 2020 january දාල තිබ්බ අලුත් එක මගෙ unregistered , මෙහෙන් clear කරගද්දිත් අව්ලක් උනෙ නැහැ ඒ කාලෙ shape. කිසිම අව්ලක් නෑ ගොඩ ගියා නූලෙන්.
    දැන් ඉඩම් තමා ගන්න ඕන machan. මන් උනත් දැන් වාහනෙ දෙනවනම් කියන්නෙ ලොකු ගනන්, හෙතුව market හැදිල තියෙන්නෙ එහෙම. ගන්න එපා ඒක නිසා.
     
    • Like
    Reactions: elektro