ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,741
    1,738
    113
    colombo
    tax gewanna oni profit ekata, audit firm yanna wei
    හප්පට සිරි අයි බන් audit firm යන්නේ අපිට කරගන්න බැරිද ඔක්කොම රිසිට් එනම් මනම් න්තියෙනවා නම්

    audit firm සාමානයෙන් කියක් වගේ ගන්නවාද
     
    perv

    Well-known member
  • ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු බලපාන අයුරු පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    1. ඩොලර් අදායමට ටැක්ස් වදින්නේ නැහැ එක හරි ඒ ගැන අවශ්‍ය නැහැ
    True and False
    You dont have to pay income tax for foreign income.
    However, whenever you convert those into Rupees, then it becomes taxable
    2. ලංකාවේ කරන වැඩ වලට රුපියල් වලින් හම්බ වෙන ඒවාට ටැක්ස් වදිනවා එක හරි හැබැයි ප්‍රශ්නේ
    Incorrect.
    Any form of income that is in Rupees are taxed. Regardless of wherever they came from.
    මට බිස්නස් රේජිස්ට්‍රේසන් එකක් නැහැ . මම සල්ලි ගන්නේ මගේ නෝමල් සේවින්ස් එකට . එතකොට මගේ සේවින්ස් එකට වැටෙන හැම ගානකටම සල්ලි ගෙවන්න වෙනවාද ?
    If your savings account is in Rupees, yes.
    ප්‍රශ්නේ මේකයි මම වෙබ් සොසල් මිඩියා මාකටින් වගේ වැඩ කරන්නේ , කරන වැඩ වලිනුත් ගොඩාක්ම මම outsource කරලා කරන්නේ .
    උදා -:(මෙච්චර ලොකු ඒවා එන්නේ නැහැ උදාහරණයක් ගත්තේ)

    100,000 ප්‍රොජෙක්ට් එකක් එනවා බෑන්ක් එකට සල්ලි හැබැයි මේකෙන් මට 80000-85000ක්ම වියදම් වෙනවා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගන්න
    You should register yourself a business.
    ඉතුරු වෙන්නේ 20%- 15%ක් වගේ

    ඉතින් මම අර මුළු ගානටම ටැක්ස් ගෙවන්න වෙනවාද ?
    (මට යන රේට්ග එකට වඩා ගණන් වැඩි කරන්න කිසිම හැකියාවක් නැහැ )

    මාර වැඩක් නේ එහෙම වුනොත් වෙන්නේ ?
    Pay your taxes!
    3. ගිය අව්රුද්දෙ බැනක් එකට වැටුණු සල්ලි බලලා මේ අව්රුද්දෙ මට මට බදු ගෙවන්න වෙනවා ද ? නැත්නම් 2024 ජනවාරි ඉදන් ලැබෙන ආදායමට ද බදු ගෙවන්න වෙන්නේ .
    Taxes are for a fiscal year, usually
    4. අපි අදායම් බදු මන්ත්ලි අප්ඩේට් කරන්න ඕනෙද ?
    Nope
    හෙල්ප් එකක් දෙන්න
    Get yourself an accountant

    බිසන්ස් එකක් විදියට රෙජිස්ටර් කරන එක ඔප්සන් එකක් නෙමේ කියලා උත්තර දෙන්න
    No.
    I might just forward your details to IRD
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,908
    9,429
    113
    හප්පට සිරි අයි බන් audit firm යන්නේ අපිට කරගන්න බැරිද ඔක්කොම රිසිට් එනම් මනම් න්තියෙනවා නම්

    audit firm සාමානයෙන් කියක් වගේ ගන්නවාද

    api karanawa nam okkoma copy yawanna oni ird.

    audit firm eken report eka witharai yawanne.

    price ahala balanna audit firm kipayakin
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    bump, owa pahadiliwa kohewath details nha,
    puka dila, gotu alla job gathta un neethi and owage executive levels job gattama wena dewal.
    podi profit ekak theena unta thamantama kara ganna puluwan wenna pajadili wa site eke details teena ona.
    gotu allapu puka dipu un job gattama owa wenne.
    tax advisor knek meet wela uparima danna puluwan expenses dapan, good luck
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,662
    17,929
    113
    Colombo
    Freelance කරනවා ඔන්ලයින් බිස්නස් කරනවා කියලා විශේශයක් නැහැ. බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරලා නං තියෙන්නෙ ඒ ක්‍රයිටීරියා එකෙන් ටැක්ස් ගෙවන්න ඕන එහෙම නැත්තං personal income tax විදියට ගෙවන්න ඕන

    Business registration එකක් නැත්තං Personal incom tax විදියට යන්නෙ, එතකොට එන සල්ලි සේරම උඹගෙ ආදායම විදියට සලකන්නෙ. excemptions මුකුත් නැහැ. සේරටම ටැක්ස් ගෙවන්න ඕන. වියදම් අත ඇරල ප්‍රොෆිට් එකට විතරක් ගෙවනවා කියලා එකක් නැහැ. එහෙම ගෙවන්න ඕන නං BR එකක් අරගෙන බිස්නස් එකක් විදියට කරන්න ඕන

    expenses penanna puluwan nam tax gahanne na danna widihata.
    personal income tax වලදි එහෙම නැහැ. එන සල්ලි සේරටම ටැක්ස් ගෙවන්න ඕන
    BR එකක් තියනවා නං වියදම් අයින් කරන්න පුුවන්.

    expenses පෙන්නන පුළුවන්
    හැබැයි මුන් එන අදයමත් එක්ක ලාබ ප්‍රතිසතේ ඉතාම අඩුයි . මේක ලොකු කෙස් එකක් වෙයි ද ?

    අපි අදායම අපි මන්ත්ලි සබ්මිට් කරන්න පුලුවන්ද ? ir එකෙන් එන්න කලින්
    එක්ස්පෙන්ස් පෙන්නලා වැඩක් නැහැ BR එකක් නැත්තං
    personal income tax නං monthly සබ්මිට් කරන්න ඕන නැහැ අවුරුද්ද අන්තිමේ return එක සබ්මිට් කරන්න ඕන, මේ ගාන මට ආදයමක්(ලාබෙ නෙමයි, ආපු සේරම සල්ලි) ආවා මේ ගාන ටැක්ස් ගෙවුවා කියලා

    ලංකාවේ කස්ටමර්ල නෙවෙය් නම් ප්‍රශ්නයක් නෑ
    එහෙම එකක් නැහැ. කස්ටමර් කොහේ උනත් ෆොරින් කරන්සි විදියට PFCE එකවුන්ට් සල්ලි එකකට එනවා නං විතරයි ටැක්ස් නොගෙවා ඉන්න පුලුවන් (මම දන්න විදියට)

    12m enne nattan awrudata gewanna one ne ban
    12M නෙමෙයි, 1.2M

    2023 ගිය අව්රුද්දෙ ඒවාට අපිට දැන් ගහයි ද බන් ,

    රෙජිස්ටර් කරලා නැති ව්‍යාපාර වලට උපකරණ ක්ෂය වීම , රෙන්ට් එනම් මනම් අඩු කරගන්න පුළුවන් වෙයිද

    බිස්නස් වලට නේ බන් 12මිලි
    නෝමල් අයට 1.2 මිලි බන්
    ------ Post added on Jan 7, 2024 at 6:59 PM
    ටැක්ස් ගහනවා කියලා එකක් නැහැ. උඹගෙ ආදායමේ හැටියට උඹ විහින් ටැක්ස් ගෙවන්න ඕන. ගෙවුවෙ නැති උනොත් උන් හොයලා නඩු දාල අය කරගන්නවා කියනවා (එහෙම අය කරගනිපු එවුන් මම දන්නෙ නං නැහැ)

    tax gewanna oni profit ekata, audit firm yanna wei
    ප්‍රොෆිට් එකට ගෙවන්න ඕන බිස්නස් වලට, Personal income tax වල තමන්ට එන සේරම සල්ලි වලට ටැක්ස් ගෙවන්න ඕන.

    bump, owa pahadiliwa kohewath details nha,
    puka dila, gotu alla job gathta un neethi and owage executive levels job gattama wena dewal.
    podi profit ekak theena unta thamantama kara ganna puluwan wenna pajadili wa site eke details teena ona.
    gotu allapu puka dipu un job gattama owa wenne.
    tax advisor knek meet wela uparima danna puluwan expenses dapan, good luck
    IRD සයිට් එකේ විස්තර ටික නං සේරම අකුරෙන් අකුර තියනවා. මම දන්නෙත් ඒක මුල ඉඳන් අගට කියවපු නිසා
    personal income tax නං expenses දාන්න කියලා එකක් නැහැ
    ------ Post added on Jan 8, 2024 at 11:53 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    19,023
    18,900
    113
    Foreign income එකක් රුපියල් කරා කියල ටැක්ස් වදින් නෑ
     
    • Like
    Reactions: DJLEOx78

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,513
    6,060
    113
    personal income tax වලදි එහෙම නැහැ. එන සල්ලි සේරටම ටැක්ස් ගෙවන්න ඕන
    BR එකක් තියනවා නං වියදම් අයින් කරන්න පුුවන්.

    එහෙම එකක් නැහැ. කස්ටමර් කොහේ උනත් ෆොරින් කරන්සි විදියට PFCE එකවුන්ට් සල්ලි එකකට එනවා නං විතරයි ටැක්ස් නොගෙවා ඉන්න පුලුවන් (මම දන්න විදියට)
    ado ehemada
    ethakota mehe rfc account ekakin USD LKR walata convert karanakota gewanna one na neda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    19,023
    18,900
    113
    expenses පෙන්නන පුළුවන්
    හැබැයි මුන් එන අදයමත් එක්ක ලාබ ප්‍රතිසතේ ඉතාම අඩුයි . මේක ලොකු කෙස් එකක් වෙයි ද ?

    අපි අදායම අපි මන්ත්ලි සබ්මිට් කරන්න පුලුවන්ද ? ir එකෙන් එන්න කලින්
    IRD එකෙන් එනව කියන්නෙ මොකක්ද බන්? ආදායම් බදු වලට රෙජිස්ටර් උනාම කොහොමත් අවුරුද්දකට පාරක් තමන්ගෙ ආදායම් සකස් කරල දෙන්න ඕනෙ.

    Freelance කරනවා ඔන්ලයින් බිස්නස් කරනවා කියලා විශේශයක් නැහැ. බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරලා නං තියෙන්නෙ ඒ ක්‍රයිටීරියා එකෙන් ටැක්ස් ගෙවන්න ඕන එහෙම නැත්තං personal income tax විදියට ගෙවන්න ඕන

    Business registration එකක් නැත්තං Personal incom tax විදියට යන්නෙ, එතකොට එන සල්ලි සේරම උඹගෙ ආදායම විදියට සලකන්නෙ. excemptions මුකුත් නැහැ. සේරටම ටැක්ස් ගෙවන්න ඕන. වියදම් අත ඇරල ප්‍රොෆිට් එකට විතරක් ගෙවනවා කියලා එකක් නැහැ. එහෙම ගෙවන්න ඕන නං BR එකක් අරගෙන බිස්නස් එකක් විදියට කරන්න ඕන

    personal income tax වලදි එහෙම නැහැ. එන සල්ලි සේරටම ටැක්ස් ගෙවන්න ඕන
    BR එකක් තියනවා නං වියදම් අයින් කරන්න පුුවන්.

    එක්ස්පෙන්ස් පෙන්නලා වැඩක් නැහැ BR එකක් නැත්තං
    personal income tax නං monthly සබ්මිට් කරන්න ඕන නැහැ අවුරුද්ද අන්තිමේ return එක සබ්මිට් කරන්න ඕන, මේ ගාන මට ආදයමක්(ලාබෙ නෙමයි, ආපු සේරම සල්ලි) ආවා මේ ගාන ටැක්ස් ගෙවුවා කියලා

    එහෙම එකක් නැහැ. කස්ටමර් කොහේ උනත් ෆොරින් කරන්සි විදියට PFCE එකවුන්ට් සල්ලි එකකට එනවා නං විතරයි ටැක්ස් නොගෙවා ඉන්න පුලුවන් (මම දන්න විදියට)

    12M නෙමෙයි, 1.2M

    ටැක්ස් ගහනවා කියලා එකක් නැහැ. උඹගෙ ආදායමේ හැටියට උඹ විහින් ටැක්ස් ගෙවන්න ඕන. ගෙවුවෙ නැති උනොත් උන් හොයලා නඩු දාල අය කරගන්නවා කියනවා (එහෙම අය කරගනිපු එවුන් මම දන්නෙ නං නැහැ)

    ප්‍රොෆිට් එකට ගෙවන්න ඕන බිස්නස් වලට, Personal income tax වල තමන්ට එන සේරම සල්ලි වලට ටැක්ස් ගෙවන්න ඕන.

    IRD සයිට් එකේ විස්තර ටික නං සේරම අකුරෙන් අකුර තියනවා. මම දන්නෙත් ඒක මුල ඉඳන් අගට කියවපු නිසා
    personal income tax නං expenses දාන්න කියලා එකක් නැහැ
    ------ Post added on Jan 8, 2024 at 11:53 AM
    දැන් පොල් ඉඩමක් තියෙනව කියපන්කො. ඒකට දාන පෝර අරව මේවට යන වියදම් වලට මොකද කරන්නෙ?
    ඒකටත් business registration එකක් කරන්න වෙනවද?

    ------ Post added on Jan 8, 2024 at 12:04 PM
     
    • Wow
    Reactions: csoftlanka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,662
    17,929
    113
    Colombo
    ado ehemada
    ethakota mehe rfc account ekakin USD LKR walata convert karanakota gewanna one na neda?
    දන්න විදියට ඒකට ගෙවන්න ඕන නැහැ
    දැන් පොල් ඉඩමක් තියෙනව කියපන්කො. ඒකට දාන පෝර අරව මේවට යන වියදම් වලට මොකද කරන්නෙ?
    ඒකටත් business registration එකක් කරන්න වෙනවද?
    පෝර වලට වියදම් කරා කියලා අයින් කරන්න බැහැ බන්. සල්ලි ආපු සේරටම ටැක්ස් ගෙවන්න ඕන. පෝර වලට යන වියදම හරිට අපි කෑම වලට වියදම් කරා වගේ තමයි ඒව අතඅරින්න බැහැ.
    මෙහෙම හිතපන්කෝ, වාහනයක් හයර් කරන එකෙක්ට පෙට්‍රල්/පාට්ස් වලට යන වියදම් අයින් කරන්න බැහැනේ.
    එහෙම බැලුවොතින් මම ජොබ් එකෙන් එන සල්ලි වලට ටැක්ස් ගෙවන්නෙ හැබැයි මට වැඩට යන්න එන්න යන වියදම අයින් කරන්න බැහැනේ
    දැනට තියන විදියට එහෙම excemptions නැහැ. එන සල්ලි සේරටම ගෙවන්න ඕන :(
     
    • Like
    Reactions: Amila llll

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113

    IRD සයිට් එකේ විස්තර ටික නං සේරම අකුරෙන් අකුර තියනවා. මම දන්නෙත් ඒක මුල ඉඳන් අගට කියවපු නිසා
    personal income tax නං expenses දාන්න කියලා එකක් නැහැ
    ------ Post added on Jan 8, 2024 at 11:53 AM
    YouTube channel ekak karoth eke review ekata ganna item ekath Business expenses widihata danna puluwan lankawe baha. business registration wenama ona ekata.
    gotu allala, puka dila ena un job aran thawa gotu alla puka dila executive level ekata awith neethi haduwama wena dewal.
    kawadawath podiyata freelance karana eketa goda enna lesi nha.
    samahara tax cut dena zone walata workshop ekak podi factory ekak da ganna neethi nha anumathiya ona.
    warimarga eken peer ekak gahanna awasara ganna neethi nha awasara ona. awasara ganna contacts jarawa ona.
    owa thamayi lankawe kawadath rata goda ganna puluwan business hadenna nathi hethu.
    thiththayi lanakwe neethi nam.

    lol mama thread ekak dakkama danna awe br ganna kiyana eka reply eke mama e kaalla dala nha , ranting witharayi , wada wadi wela.inna welawe poddak elakiri eka baluwama lanakwe neethi dakala thawa stress wadi wenawa :p
     
    Last edited:

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    57
    36
    18
    USD වගේ currency එකකින් නෙවෙයි නම් income එක එන්නේ account එකට ඔව් ගෙවන්න ඕන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    19,023
    18,900
    113
    පෝර වලට වියදම් කරා කියලා අයින් කරන්න බැහැ බන්. සල්ලි ආපු සේරටම ටැක්ස් ගෙවන්න ඕන. පෝර වලට යන වියදම හරිට අපි කෑම වලට වියදම් කරා වගේ තමයි ඒව අතඅරින්න බැහැ.
    මෙහෙම හිතපන්කෝ, වාහනයක් හයර් කරන එකෙක්ට පෙට්‍රල්/පාට්ස් වලට යන වියදම් අයින් කරන්න බැහැනේ.
    එහෙම බැලුවොතින් මම ජොබ් එකෙන් එන සල්ලි වලට ටැක්ස් ගෙවන්නෙ හැබැයි මට වැඩට යන්න එන්න යන වියදම අයින් කරන්න බැහැනේ
    දැනට තියන විදියට එහෙම excemptions නැහැ. එන සල්ලි සේරටම ගෙවන්න ඕන :(
    Business වලටනන් අනිවාර්‍යෙන් ඕවා අයින් කරන්න පුලුවන්. Transport පවා.
    පෞද්ගලික ආදායම් වලින් බැරුව ඇති සමහරවිට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,662
    17,929
    113
    Colombo
    Business වලටනන් අනිවාර්‍යෙන් ඕවා අයින් කරන්න පුලුවන්. Transport පවා.
    පෞද්ගලික ආදායම් වලින් බැරුව ඇති සමහරවිට.
    ඔවු ඔව ඒක තමයි මාත් කිවුවෙ
    එහෙම අයින් කරන්න ඕන නං Business registration එකක් අරගෙන බිස්නස් එකක් විදියට කරන්න වෙනවා. එහෙම නැතුව personal account වලින් ඕව කරනවා නං එන සල්ලි සේරටම ටැක්ස් ගෙවන්න වෙනවා

    කලින් තිබුනු ටැක්ස් ස්කීම් එකේ විදියට private hospital/private school වලට එහෙම ගෙවපුවා අයින් කරන්න පුලුවන්. හැබැයි මේ දැන් තියන විදියෙන් කිසිම දෙයක් අයින් කරන්න බැහැ පර්සනල් ටැක්ස් වලින්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    25,175
    1
    43,800
    113
    ප*යාගල
    sorry.com
    bump, owa pahadiliwa kohewath details nha,
    puka dila, gotu alla job gathta un neethi and owage executive levels job gattama wena dewal.
    podi profit ekak theena unta thamantama kara ganna puluwan wenna pajadili wa site eke details teena ona.
    gotu allapu puka dipu un job gattama owa wenne.
    tax advisor knek meet wela uparima danna puluwan expenses dapan, good luck
    pau bn sirawatama gemak gahagena inna un inna thaniuth watenawa. Tax ganna one but eka hari karamekata, me mokadda me karanne minissunta wada dena ekane bn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,053
    28,780
    113
    මෙහෙ බිස්නස් එකකින් ඩේලි කෑශ් අතට හම්බෙන සල්ලි මාසයක් තිස්සෙ එකතු කරලා ඒවා උන්ඩියල් කරලා freelance වැඩකට පිටරට ක්ලයන්ට් කෙනෙක් කරපු payment එකක් විදිහට ඩොලර්ස් වලින් ගෙන්නගත්තොත් ඒ සල්ලි වලට ටැක්ස් නොගෙවා වංගුවක් ගහන්න පුලුවන්ද ඒකියන්නෙ?
     
    • Like
    Reactions: Ozone4

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,705
    2,068

    thats ma boy