ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු බලපාන අයුරු පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    1. ඩොලර් අදායමට ටැක්ස් වදින්නේ නැහැ එක හරි ඒ ගැන අවශ්‍ය නැහැ

    2. ලංකාවේ කරන වැඩ වලට රුපියල් වලින් හම්බ වෙන ඒවාට ටැක්ස් වදිනවා එක හරි හැබැයි ප්‍රශ්නේ

    මට බිස්නස් රේජිස්ට්‍රේසන් එකක් නැහැ . මම සල්ලි ගන්නේ මගේ නෝමල් සේවින්ස් එකට . එතකොට මගේ සේවින්ස් එකට වැටෙන හැම ගානකටම සල්ලි ගෙවන්න වෙනවාද ?

    ප්‍රශ්නේ මේකයි මම වෙබ් සොසල් මිඩියා මාකටින් වගේ වැඩ කරන්නේ , කරන වැඩ වලිනුත් ගොඩාක්ම මම outsource කරලා කරන්නේ .
    උදා -:(මෙච්චර ලොකු ඒවා එන්නේ නැහැ උදාහරණයක් ගත්තේ)

    100,000 ප්‍රොජෙක්ට් එකක් එනවා බෑන්ක් එකට සල්ලි හැබැයි මේකෙන් මට 80000-85000ක්ම වියදම් වෙනවා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගන්න

    ඉතුරු වෙන්නේ 20%- 15%ක් වගේ

    ඉතින් මම අර මුළු ගානටම ටැක්ස් ගෙවන්න වෙනවාද ?
    (මට යන රේට්ග එකට වඩා ගණන් වැඩි කරන්න කිසිම හැකියාවක් නැහැ )

    මාර වැඩක් නේ එහෙම වුනොත් වෙන්නේ ?

    3. ගිය අව්රුද්දෙ බැනක් එකට වැටුණු සල්ලි බලලා මේ අව්රුද්දෙ මට මට බදු ගෙවන්න වෙනවා ද ? නැත්නම් 2024 ජනවාරි ඉදන් ලැබෙන ආදායමට ද බදු ගෙවන්න වෙන්නේ .

    4. අපි අදායම් බදු මන්ත්ලි අප්ඩේට් කරන්න ඕනෙද ?

    හෙල්ප් එකක් දෙන්න

    බිසන්ස් එකක් විදියට රෙජිස්ටර් කරන එක ඔප්සන් එකක් නෙමේ කියලා උත්තර දෙන්න
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    expenses penanna puluwan nam tax gahanne na danna widihata.
    expenses පෙන්නන පුළුවන්
    හැබැයි මුන් එන අදයමත් එක්ක ලාබ ප්‍රතිසතේ ඉතාම අඩුයි . මේක ලොකු කෙස් එකක් වෙයි ද ?

    අපි අදායම අපි මන්ත්ලි සබ්මිට් කරන්න පුලුවන්ද ? ir එකෙන් එන්න කලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    expenses පෙන්නන පුළුවන්
    හැබැයි මුන් එන අදයමත් එක්ක ලාබ ප්‍රතිසතේ ඉතාම අඩුයි . මේක ලොකු කෙස් එකක් වෙයි ද ?

    අපි අදායම අපි මන්ත්ලි සබ්මිට් කරන්න පුලුවන්ද ? ir එකෙන් එන්න කලින්
    Expenses kiyanne monada ban? Wada karana unta gewana ewada? nathan gedara kana bona ewath expeneses widiyata daanna puluwanda?
    ehema kaloth mulu gaanen expenses ayin karala ithuru tikata tax gahanawa nedA?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365

    company wala nam expenses daala gewana ganan adu karanawa. personal ewwatath awulak nathi wei.
    account balance karanne awuruddata paarak. mama hitapu company ekaka kare ehema.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    Expenses kiyanne monada ban? Wada karana unta gewana ewada? nathan gedara kana bona ewath expeneses widiyata daanna puluwanda?
    ehema kaloth mulu gaanen expenses ayin karala ithuru tikata tax gahanawa nedA?
    කන බොන ඒවා අඩු කරන්න පුළුවන් නම් ඒවත් අඩු කරනවා ලොල් ඒවා බැරිද කොහෙද ?

    වැඩ කරන වුනාට ගෙවන ඒවා මුලිකවම
    එක හරි දාගන්න තිබ්බා නම් ඇති
    තනි පුද්ගලයන්ට උපකරණ ක්ෂය වීම , ඔෆිස් කැල්ලක් රෙන්ට් කරලා තියෙනවා ඒවා කුලී වගේ ඒවා ඇඩ් කරන්න පුලුවන්ද දන්නේ නැහැ . එහෙම වුනාම බයක් නැහැ .
     
    • Like
    Reactions: tharakaf

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු බලපාන අයුරු පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    1. ඩොලර් අදායමට ටැක්ස් වදින්නේ නැහැ එක හරි ඒ ගැන අවශ්‍ය නැහැ

    2. ලංකාවේ කරන වැඩ වලට රුපියල් වලින් හම්බ වෙන ඒවාට ටැක්ස් වදිනවා එක හරි හැබැයි ප්‍රශ්නේ

    මට බිස්නස් රේජිස්ට්‍රේසන් එකක් නැහැ . මම සල්ලි ගන්නේ මගේ නෝමල් සේවින්ස් එකට . එතකොට මගේ සේවින්ස් එකට වැටෙන හැම ගානකටම සල්ලි ගෙවන්න වෙනවාද ?

    ප්‍රශ්නේ මේකයි මම වෙබ් සොසල් මිඩියා මාකටින් වගේ වැඩ කරන්නේ , කරන වැඩ වලිනුත් ගොඩාක්ම මම outsource කරලා කරන්නේ .
    උදා -:(මෙච්චර ලොකු ඒවා එන්නේ නැහැ උදාහරණයක් ගත්තේ)

    100,000 ප්‍රොජෙක්ට් එකක් එනවා බෑන්ක් එකට සල්ලි හැබැයි මේකෙන් මට 80000-85000ක්ම වියදම් වෙනවා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගන්න

    ඉතුරු වෙන්නේ 20%- 15%ක් වගේ

    ඉතින් මම අර මුළු ගානටම ටැක්ස් ගෙවන්න වෙනවාද ?
    (මට යන රේට්ග එකට වඩා ගණන් වැඩි කරන්න කිසිම හැකියාවක් නැහැ )

    මාර වැඩක් නේ එහෙම වුනොත් වෙන්නේ ?

    3. ගිය අව්රුද්දෙ බැනක් එකට වැටුණු සල්ලි බලලා මේ අව්රුද්දෙ මට මට බදු ගෙවන්න වෙනවා ද ? නැත්නම් 2024 ජනවාරි ඉදන් ලැබෙන ආදායමට ද බදු ගෙවන්න වෙන්නේ .

    4. අපි අදායම් බදු මන්ත්ලි අප්ඩේට් කරන්න ඕනෙද ?

    හෙල්ප් එකක් දෙන්න

    බිසන්ස් එකක් විදියට රෙජිස්ටර් කරන එක ඔප්සන් එකක් නෙමේ කියලා උත්තර දෙන්න
    bank ekata laksha 1 awa kiyala aulak na bn poddak balapan derane thibuna tax dana youtube eke
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    company wala nam expenses daala gewana ganan adu karanawa. personal ewwatath awulak nathi wei.
    account balance karanne awuruddata paarak. mama hitapu company ekaka kare ehema.
    2023 ගිය අව්රුද්දෙ ඒවාට අපිට දැන් ගහයි ද බන් ,

    රෙජිස්ටර් කරලා නැති ව්‍යාපාර වලට උපකරණ ක්ෂය වීම , රෙන්ට් එනම් මනම් අඩු කරගන්න පුළුවන් වෙයිද

    12m enne nattan awrudata gewanna one ne ban
    බිස්නස් වලට නේ බන් 12මිලි
    නෝමල් අයට 1.2 මිලි බන්
    ------ Post added on Jan 7, 2024 at 6:59 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    2023 ගිය අව්රුද්දෙ ඒවාට අපිට දැන් ගහයි ද බන් ,

    රෙජිස්ටර් කරලා නැති ව්‍යාපාර වලට උපකරණ ක්ෂය වීම , රෙන්ට් එනම් මනම් අඩු කරගන්න පුළුවන් වෙයිද

    බිස්නස් වලට නේ බන් 12මිලි
    නෝමල් අයට 1.2 මිලි බන්
    ------ Post added on Jan 7, 2024 at 6:59 PM
    puluwan wei. kokatath accountant kenekgen ahala balana eka hodayi.
     
    • Like
    Reactions: jjpala

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ අය බන්
    මුලින්ම හොයාගන්න ඕන ෆ්රිලාංසින් කරන කෙනෙකුට ගන්න පේමන්ට් පුද්ගලික ඉතිරිකිරීමේ ගිණුමකට ගන්න පුළුවන්ද කියල. බිස්නස් ගණුදෙනු එහෙම කරන්න බැහැ මම දන්න විදිහට. බැංකුවෙන් එකවුන්ට් එක හෝල්ඩ් කරන්න ඉඩ තියෙනවා.

    මේක කරන්න හොඳම විදිහ තමයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න එක. ඒකට එකවුන්ට් එකක් හදාගන්න.

    බදු ආදායමෙන් වියදම් අඩුකරගන්න පුළුවන් එතකොට.

    දැන් කරන විදිහට කරොත් වියදම් අඩු කරන්න බැහැ

    tax advisor kenekuta kathakarapan
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    මුලින්ම හොයාගන්න ඕන ෆ්රිලාංසින් කරන කෙනෙකුට ගන්න පේමන්ට් පුද්ගලික ඉතිරිකිරීමේ ගිණුමකට ගන්න පුළුවන්ද කියල. බිස්නස් ගණුදෙනු එහෙම කරන්න බැහැ මම දන්න විදිහට. බැංකුවෙන් එකවුන්ට් එක හෝල්ඩ් කරන්න ඉඩ තියෙනවා.

    මේක කරන්න හොඳම විදිහ තමයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න එක. ඒකට එකවුන්ට් එකක් හදාගන්න.

    බදු ආදායමෙන් වියදම් අඩුකරගන්න පුළුවන් එතකොට.

    දැන් කරන විදිහට කරොත් වියදම් අඩු කරන්න බැහැ

    tax advisor kenekuta kathakarapan
    tax advisor කෙනෙක් හොයා ගන්නේ කොහොමද බන්
    කියක් විතර ගනී ද
    හොද කෙනෙක් දන්නවාද කොලබ

    bank එකත් එක්ක කතා කරා බන් kyc verifayi කරලා තියෙන්නේ ඩොලර් ටිකක් වැටෙන්නෙත් එකට ගොඩක් පරණ නිසා බෑන්ක් එකෙන් අවුලක් නැහැ කිව්වා , ගනුදෙනු පෙන්නන පුළුවන් නම් සම්පත්