ෆ්ලෑශ් බැනර් (උදව්කරන්න)
මචන්ලා ලොකු උදවුවක් ඔනා.
මට ෆ්ලෑශ් බැනර් එඩිට් කරගන්න..ෆ්ලෑශ් බැනර් හදාගන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඔනා
.ෆොටෝ ශොප් නම් කියන්න එපා
.සිංහල ෆොන්ට් වදින එකක් දන්නවා නම් ඩව්න්ලෝඩ් කරගන්න ලින්කුවක් දීපල්ලකෝ
.නැති නම් බම්ප් එකක් හරි දාපල්ලා කොල්ලනේ දන්න එකෙක් දකිනකල්..

අනේ නිකන් නම් යන්න එපා.
.බම්ප් එකක් හරි ගහන්න

Last edited: