70000කට වගේ අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් මොනවද? බිල් එකටත් ලොකුවට අවුලක් නොවෙන..... Brand,model එක්කම දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් කරනවද?
ඒ කියන්නෙ මචං කොහොමද? මොනව ගැනද බලන්න ඕන?innovex හොඳයි බලල එකක් ගනින්.
ඒ කියන්නෙ මචං කොහොමද? මොනව ගැනද බලන්න ඕන?
https://damro.lk/product/no-frost-refrigerator-2/Innovex 78kata inverter ekak damro eke tibba
hodaida dan naa. any reviews ?
Samsung beluwa 80, 90 wage thiyanawaa.70000කට වගේ අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් මොනවද? බිල් එකටත් ලොකුවට අවුලක් නොවෙන..... Brand,model එක්කම දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් කරනවද?

Keeyada machan? Damro ekenda gaththe?Man ada gatta Rt28 samsung eka maru
damro 89900i eka wasi gihin balapankoKeeyada machan? Damro ekenda gaththe?
Samsung inverter ekak 2016 idan use karanawa. Thama leda mukuth aawe naa. Current eka yanawa adui inverter nisa.Samsung refrigerators gana mokada kiyanne
ehemada machn. mama th ekai baluwe. whirtpool cha wage bnSamsung inverter ekak 2016 idan use karanawa. Thama leda mukuth aawe naa. Current eka yanawa adui inverter nisa.