ෆ්‍රිජ් එකක් ගන්න උදව්වක්....

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    70000කට වගේ අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් මොනවද? බිල් එකටත් ලොකුවට අවුලක් නොවෙන..... Brand,model එක්කම දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් කරනවද?
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    70000 nan baha. 100000 awoth denawa meka

    ea0a15c5-dad0-4ed1-b73e-814e3834fa17-1-d2bd842ec94fe8bee969de3f74f5a2c2.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඒ කියන්නෙ මචං කොහොමද? මොනව ගැනද බලන්න ඕන?

    බලල ගනින් කියන්නේ අවශ්‍ය ලීටර් ප්‍රමානේ

    INVERTER ද නැද්ද

    ඩබල් door ද නැද්ද වගේ ඒවා

    දැන් අයිස් බැඳෙන්නේ නැති ඒවත් එනවා
     
    • Like
    Reactions: darkhair

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    70000කට වගේ අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් මොනවද? බිල් එකටත් ලොකුවට අවුලක් නොවෙන..... Brand,model එක්කම දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් කරනවද?
    Samsung beluwa 80, 90 wage thiyanawaa. :)
    Ewage ekaknam 4k wage inna gedarakata ethiwei.
    * Kema wala smel eka ennethiwenna , fresh widhiyatama thiyanna wenama box ekak thiyanawaa.
    * Vegitables store karanna humidity control karala thiyenne kiyanawaa.
    * Defrost nisaa ice bedennelu.
    * Invertor model

    > Kohomath ubalage gedara awashYathaawata hariyana size ekak ganin.
    > Godak elavalu genawanam..
    > Anika Hasissiyakata meat and ice cream wage dewal tikak ekapaara daanna oniwenne nedda.Ehema onnama deep freezer size eka balapan.

    120ta wage thiyana eke nam deep freezer eka off karanna puluwan.
    Badu adunam fridge eka off karala deep frzr eka fridge ekak vidhiyata convert karanna puluwan.

    (Youtube eke kiyanawa fridge eka thirasata transport karanna epa kiyala. Ehema karoth a frodge eka ganna epa kiyala)

    Idiriyata madi nowena ekak ganin.
    Crdt card ekata ganin puluwannam.
    Masekata 2000k wage wenna.(Damro mama gaththe)
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගෙත් DAMRO එකක් තියෙන්නේ NO FROST එකක් නෙමෙයි 50 ගානට ගත්තේ දැන් මාස 5 විතර USE කරනවා හෙන සද්දෙනෙ බං :baffled:
     
    • Like
    Reactions: NRTG and darkhair