-ෆ්රිජ් එක ඇතුලෙ බැලුව නම්....
ඔන්න ඉතින් ඇම්ඩ කාලක්රියා කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,
. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව..
"තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ?
ඇම්ඩ කිව්ව,, "මාව හීතලට ගල් වෙලා ඕයි මලේ.
., ඉතින් තමුසෙට මක්කෙයි උනේ"
මාව මරුනෙ මගෙ ගෑනිව සැක කරපු එක දරා ගන්න බැරි දුකටයි.
, මගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ඳයක් තියෙනව කියල මට ලොකු සැකයක් තිබ්බ, ඉතින් මන් වැඩට නොයා මග රැකගෙන ඉඳල එක පාරටම ගෙදරට පැන්න, අනේ ගෑනි පාඩුවෙ ඇඳ උඩට වෙලා හිටිය., මගෙ තිබ්බ සැකේට ගෑනිටත් ගහල ගෙයි හැම තැනම හෙව්ව, ඒත් කාවවත් හම්බ උනෙ නෑ., 
ගෑනිව සැක කරපු දුකෙන්ම පපුවෙ අමාරුවක් හැදිලයි මන් මැරුනෙ..
ඇම්ඩ; තමුසෙ ඒ වෙලාවෙ පොඩ්ඩක් ෆ්රිජ් එක ඇතුලෙ බැලුව නම් අපි දෙන්නම තාම ජීවතුන් අතරනෙ ඕයි...........
. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව.."තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ?

ඇම්ඩ කිව්ව,, "මාව හීතලට ගල් වෙලා ඕයි මලේ.

මාව මරුනෙ මගෙ ගෑනිව සැක කරපු එක දරා ගන්න බැරි දුකටයි.
, මගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ඳයක් තියෙනව කියල මට ලොකු සැකයක් තිබ්බ, ඉතින් මන් වැඩට නොයා මග රැකගෙන ඉඳල එක පාරටම ගෙදරට පැන්න, අනේ ගෑනි පාඩුවෙ ඇඳ උඩට වෙලා හිටිය., මගෙ තිබ්බ සැකේට ගෑනිටත් ගහල ගෙයි හැම තැනම හෙව්ව, ඒත් කාවවත් හම්බ උනෙ නෑ., 
ගෑනිව සැක කරපු දුකෙන්ම පපුවෙ අමාරුවක් හැදිලයි මන් මැරුනෙ..

ඇම්ඩ; තමුසෙ ඒ වෙලාවෙ පොඩ්ඩක් ෆ්රිජ් එක ඇතුලෙ බැලුව නම් අපි දෙන්නම තාම ජීවතුන් අතරනෙ ඕයි...........
---------------------------------------------------------------------
රිපොස්ට් නම් සොරිම තමයි..
කොමෙන්ට් එකක් දාගෙනම යමු ..
රිපොස්ට් නම් සොරිම තමයි..
කොමෙන්ට් එකක් දාගෙනම යමු ..