fridge eka wegen hellenne ai? 😁උඹ ඒකට හේත්තු වෙලා ජිඟ දානවා ද? Compressor එකේ ඇතුලේ මවුන්ට් තියෙනවා ,එකෙන් තමා මෝටර් part එකේ උස්සන් ඉන්නේ. 3ක් තියෙනවා ඔය තුනෙන් එකක් හරි පැන්නොත් වයිබ්රේට් වෙන්න පුළුවන්. තව comperssor එකේ එළියේ රබර් මවුන්ට්...