ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නෑ 🙄🙄🙄

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    fridge eka wegen hellenne ai?
    😁උඹ ඒකට හේත්තු වෙලා ජිඟ දානවා ද?
    Compressor එකේ ඇතුලේ මවුන්ට් තියෙනවා ,එකෙන් තමා මෝටර් part එකේ උස්සන් ඉන්නේ. 3ක් තියෙනවා ඔය තුනෙන් එකක් හරි පැන්නොත් වයිබ්‍රේට් වෙන්න පුළුවන්.
    තව comperssor එකේ එළියේ රබර් මවුන්ට් 4ක් තියෙනවා. ඒව මොනවා හරි වෙළඳ බලන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පුලුවන්නම් වොරන්ටි කෙල්ම් කරගන්න.
    දැන් ගෑස් ගහන්න ම හෙන ගානක් ඉල්ලයි
     
    • Like
    Reactions: pathaleiretta

    hgmilinda

    Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නෑ කුකුලනි. 🙄🙄🙄 ගෙදර රිපෙයා වැඩක් ගියා ඒක නිසා දවස් දෙකක් තුනක් ෆ්‍රිජ් එක ගලවලා තිබුනා. ඊට පස්සෙත් දවසක් විතර හොදට තිබුනා. වොරන්ටි තිබුනට වොරන්ටි කාඩ් එක අපේ මල්ලි නැති කරගෙන. 😐😐😐 මොකක්ද බන් කරන්නෙ කාඩ් එක නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් වෙයිද? 🙄🙄🙄 නැත්නම් පොඩි කේස් එකක් ද ඇත්තෙ? 🤔🤔🤔🤔
    D
     
    • Like
    Reactions: pathaleiretta