ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැ

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැ

    LG inovex ෆිජ් එකක් ගත්තා අරන් මාසයයි . ගත්ත මුල් දවස් වලනම් කුල් උනා . දැන් කුල් එන්නේ අඩුවෙන්


    උඩ එකේ කුල් වෙනවා .

    යට කොටස තමයි අඩුවෙන් කුල් එන්නේ . යට එකේ කූල් එක උපරිම වැඩි කරලා තියෙන්නේ , යෝගට් එකක් දැම්මත් දියවෙනවා කුල් එන්නේ අඩුවෙන් .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    LG inovex ෆිජ් එකක් ගත්තා අරන් මාසයයි . ගත්ත මුල් දවස් වලනම් කුල් උනා . දැන් කුල් එන්නේ අඩුවෙන්


    උඩ එකේ කුල් වෙනවා .

    යට කොටස තමයි අඩුවෙන් කුල් එන්නේ . යට එකේ කූල් එක උපරිම වැඩි කරලා තියෙන්නේ , යෝගට් එකක් දැම්මත් දියවෙනවා කුල් එන්නේ අඩුවෙන් .





    abans eke innovex karanawada?
    Damro ekene innovex tiyenne..
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ settingස් හරියට සෙට් වෙලා නැතිව ඇති
    බොහොමයක් LG වල

    1) deep freezeer එක ඇතුලේ තියන රෝදේ / setting එකෙන් වෙන්නේ උඩ යට cool වෙන හැටි
    උඩ ද වැඩියෙන් cool වෙන්නේ යට තියන fridge පාර්ට් එකද කියන එක

    2) යට තියන පුෂ් button එකෙන් වෙන්නේ cool වෙන ප්‍රමානෙ.

    freezeer max ද low ද කියන එක

    setting දෙකම මැද්දට දාල දවසක් තියල බලන්න වැඩේ හරිද කියල. එත් ප්‍රශ්නේ එහෙම නම් cooling එකේ අවුලක්, warranty වලින් හදාගන්න්න උන් පස්සේ යන්න වෙය්. හරි නම් ඊට පස්සේ උඩ freezeer එක දෙපැත්තට දාල ඕගොල්ලන්ට ගැලපෙන setting හදාගන්න.
    උපදෙස් පොත කියවන්න
     
    Last edited: