ෆ්‍රිජ් වර්ග...

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Rata yana ena ekek balala duty free genna ganin.. 75 eka 35kata 40kata ganna puluwan..singer site eke wenasa balapan...

    කොහොමත් බන් ලොකු ගානක් වියදම් කරලා ගත්තත්, මාසේ බිල අඩුනම් එච්චරයිනෙ. හැබැයි ඉතින් ඒ tech එක නැති එකකයි tech එක තියෙන fridge එකක ගානේ වෙනසයි අවුරුදු තුනකින් විතර ඉවර වෙනවා... ඊට පස්සේ තමයි ඉතින් කරන්ට් එකෙන් save ගාන පොකට් එකට ඉතුරු වෙන්නේ...
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,278
    113
    Mars
    Abans එකෙන් ගත්ත LG Fridge එකක් තිබේ. LG එකට මාර විදියට units ගානක් යනවා බන්.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මේ දවස් වල මාර්කට් එකේ ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් වර්ග මොනාද බන්...
    LG හොඳයිද... samsung හොඳයිද... 75 කට විතර තමයි බලන්නේ...
    මොකක්ද මචන් මේ inverter technology එක...?
    කරන්ට් එකත් අඩුවෙන් යන තියෙන ෆ්‍රිජ් එක දීල ගාන අඩු කරගෙන ගන්න හොඳ තැනක් කියන්නකෝ...

    damro eke podi eka ganin un kiyanawaa wagema unit 18-24 kata eha yanne naha

    i recommend it
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දම්.රෝ එකේ ඉනොවෙක්ස් පොඩි ෆ්‍රිජ් එකක් තිබ්බා. . ගාන 46900ක් වගේ මතක. . අවුරුදු 10ක වගකීමක් දෙනවා කිව්වා. .
    ඩිරෙක්ට් දම්.රෝ එකෙන් ගන්න එපා උන් ඩිස්කවුන්ට් දෙන්නේ නෑ. . උන් දෙන්නන් කිව්වේ 42600කට. .
    මම ඒජන්ට්ලා දෙන්නෙක්ගෙන් දම්.රෝ වොරන්ටියත් එක්ක ඒ ෆ්‍රිජ් එකම බැලුවා එක්කෙනෙක් 40400ට දෙන්නම් කිව්වා අනිත් කෙනා 38300ට දෙන්නම් කිව්වා. .