ෆ්රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්
මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ ෆ්රීලාන්ස් කරන අය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. ඒ සඳහා ෆ්රිලාන්ස් කරන අය (ෆුල් ටයිම් හෝ පාට් ටයිම්) කිහිප දෙනෙක් සමග කතා කිරීමට අවශ්‍යයි.
කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ස්තුතියි.

ahana deyak methana ahapanko ithin, ube research ekaknam 
anith ewa balance karanna puluwan

Mokakda routere? Ups ekak ganada kiyanne?
3hrs kapanawane