ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්


    මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ ෆ්‍රීලාන්ස් කරන අය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. ඒ සඳහා ෆ්‍රිලාන්ස් කරන අය (ෆුල් ටයිම් හෝ පාට් ටයිම්) කිහිප දෙනෙක් සමග කතා කිරීමට අවශ්‍යයි.

    කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ස්තුතියි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජොබ් එකත් එක්ක කරද්දී නම් ඇත්තටම පුක ඉරෙනවා
    අත්ම දැකීමෙන් කියන්නේ

    දෙකට විතර නිදාගෙන 6ට ඇහැරිලා වැඩට යද්දී දවල්ට නින්ද යනවා සැපට
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ahanna deyak na ekama gataluwa Current Kapana eka :frown: anith ewa balance karanna puluwan
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ජොබ් එකත් එක්ක කරද්දී නම් ඇත්තටම පුක ඉරෙනවා
    අත්ම දැකීමෙන් කියන්නේ

    දෙකට විතර නිදාගෙන 6ට ඇහැරිලා වැඩට යද්දී දවල්ට නින්ද යනවා සැපට


    pakaya msg ekak dapuwama reply karanna epa gas keriya
    5.gif
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපිට කිසි ගැටළුවක් නෑ පාඩුවේ වැඩ කරනවා ප්‍රශ්නයක් නැතුව බැංකුවට සල්ලි ටික එනවා
    වාහනයක් ගත්තා ගෙවල් හැදුවා සැපේ ඉන්නවා ගැටළු නෑ
    ඒක නිසා උබේ රිසර්ච් එක රෝල් කරලා ගහගනින් පුK!
    :lol:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,550
    113
    අපිට කිසි ගැටළුවක් නෑ පාඩුවේ වැඩ කරනවා ප්‍රශ්නයක් නැතුව බැංකුවට සල්ලි ටික එනවා
    වාහනයක් ගත්තා ගෙවල් හැදුවා සැපේ ඉන්නවා ගැටළු නෑ
    ඒක නිසා උබේ රිසර්ච් එක රෝල් කරලා ගහගනින් පුK!
    :lol:
    :lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට කිසි ගැටළුවක් නෑ පාඩුවේ වැඩ කරනවා ප්‍රශ්නයක් නැතුව බැංකුවට සල්ලි ටික එනවා
    වාහනයක් ගත්තා ගෙවල් හැදුවා සැපේ ඉන්නවා ගැටළු නෑ
    ඒක නිසා උබේ රිසර්ච් එක රෝල් කරලා ගහගනින් පුK!
    :lol:

    :love::lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆ්‍රීලෑන්ස් කරලා ගොඩ එන්නේ තමන්ගෙ දෙවියා තමන්මයි කියලා අවබෝධ කරගත්ත එවුන්. එහෙම එවුන්ට කිසිම ගැටළුවක් නෑ අභියෝග මිසක්! :cool:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩිපුර ලැප්ටොප් බැට්රි දෙකක් අරන් තියන ගනින්. යුනිටි ප්ලාසා එකේ එකක් 4500යි. :cool:

    Laptop newi prashne router eka gaththa unity eken 1hour APC backup ekak ekata router witharak gahapuwama load madi kiyala 15mins walin off wenawa dan Generator ekak ganna baluwe. Aparadene ban salli current eka hariyata dunnanam oya salli gedara wada walata danna thibba:no:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Full time freelancer. ask me anything. Godakma aula paypal ehema support nathi eka. and money genna ganda widiyak na lesiyen aduwen kapenda. (direct client to sl)