ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

    1. අවුරුද්දකට සැරයක් නේ ගෙවන්නේ?
    2. මෙහෙට එවන හැම $ එකටම ගෙවන්න ඕනෙද නැත්තම් වියදම් අඩු කරල අපි හදාගන්න ඕනෙද?
    3. මුල් 1.8 මිල් ටැක්ස් ෆ්‍රී, ඉතිරි 1 මිල් 6% සහ ඉතිරි සියල්ලට 15% නේද හදන්න ඕනෙ? (අවුරුද්දට 3 මිල් ගත්ත නම් 60,000 + 30,000)
    4. $ වලින් මෙහෙ $ අකවුන්ට් එකකට දානව නම්, කොහොමද වෙන්නෙ? රේට්ස් එහෙම හදාගන්නෙ?

    මේක හරියට ඉගෙන ගන්න ඕනෙ :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    උන් ෆ්‍රී ලාන්ස් කරන එවුනුයි රට ඉදන් ජොබ් කරලා නෝමල් අකවුන්ට් වල සල්ලි දාන එවුනුයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?
    Anjanamak balanawa athi 😂
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    උන් ෆ්‍රී ලාන්ස් කරන එවුනුයි රට ඉදන් ජොබ් කරලා නෝමල් අකවුන්ට් වල සල්ලි දාන එවුනුයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?
    Resident and Non resident check karala. lankwen pita 6 monaths innakota Non resident wenwa.

    hire a tax consultant. It will not cost more than 10000/= per year.
    ------ Post added on Apr 6, 2025 at 8:24 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Resident and Non resident check karala. lankwen pita 6 monaths innakota Non resident wenwa.
    ehema check karanna lankawe oya system connect karala nahane
    mama nam hithanne naha IRD eke ewunta ehema check arala balanna puluwan athi kiyala
     
    • Like
    Reactions: KrishanL89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    උන් ෆ්‍රී ලාන්ස් කරන එවුනුයි රට ඉදන් ජොබ් කරලා නෝමල් අකවුන්ට් වල සල්ලි දාන එවුනුයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?
    Ehema hoyanne tax fraud kiyala ahu unot neh. Ehema hoyanakota individual basis audit karanawa neh, ethakota hoyanna puluwan.

    procedure eka api thamai declare karanna ona, apita mehemai income eka enne kiyala.

    Auto capena seen ekak na ne. so detect karana eka kohomada kiyana eka lokuwata adala na.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Dan lankawata dollar withdrawal karana kota bank ekata ara Tax eka wadinawada?
    Wedunu Aya innawada meke?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    Dan lankawata dollar withdrawal karana kota bank ekata ara Tax eka wadinawada?
    Wedunu Aya innawada meke?
    Auto kepenne ne bn.
    income estimate karala quater ekakata podi ganak wage gewanna puluwan. Final tax eka financial year eka end unata passe oyata lebuna income eka oyama or tax consultant kenek haraha calculate karala gewanna tiyenne. Oyata ena income gena oyama thama record tiyaganna ona.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

    1. අවුරුද්දකට සැරයක් නේ ගෙවන්නේ?
    2. මෙහෙට එවන හැම $ එකටම ගෙවන්න ඕනෙද නැත්තම් වියදම් අඩු කරල අපි හදාගන්න ඕනෙද?
    3. මුල් 1.8 මිල් ටැක්ස් ෆ්‍රී, ඉතිරි 1 මිල් 6% සහ ඉතිරි සියල්ලට 15% නේද හදන්න ඕනෙ? (අවුරුද්දට 3 මිල් ගත්ත නම් 60,000 + 30,000)
    4. $ වලින් මෙහෙ $ අකවුන්ට් එකකට දානව නම්, කොහොමද වෙන්නෙ? රේට්ස් එහෙම හදාගන්නෙ?

    මේක හරියට ඉගෙන ගන්න ඕනෙ :)
    Inbox message එකට reply එකක් විදියට මෙන්න හරිම විස්තරේ.

    01) ගණනය කරන්නෙ අවුරුද්දකට උනාට කාර්තු වශයෙන් කොටස් 4 කට ගෙවන්න තියෙන්නෙ TAX

    02) හැම ඩොලර් එකකටම ගෙවන්න ඕන නෑ. මෙහෙට එන ඩොලර් ටික (ව්‍යාපාරයේ Cost අඩු කරාට පස්සෙ එන Net Profit එක) අදාල LKR Rate එකෙන් වැඩි කරල. (උදා. වාර්ශික Profit $ x 300) එන රුපියල් ගාන බලන්න. ඒ ගාන 1,800,000 ට අඩුයි නම් සතයක් වත් ගෙවන්න ඕන නෑ. වැඩී නම් ඒ වැඩි ටිකට ගෙවන්න ඕන.

    03) ඔව්.

    04) බැංකුවට ගිහින් PFC Account එකක් හදන්න. Sampath වගේ ට්‍රයි කරන්න. මාත් NTB එකේ හැදුවෙ. පොඩි කේස් එකක් ගිහින් දැන් ඔක්කොම සම්පත් එකට දාන්න ඉන්නෙ. අදාල ලියකියවිලි invoices, original contract වගේ දේවල් පෙන්නල PFC Account එකක් හදන්න. ඒ Account එකට USD Send කරන්න Swift Wire transfer විදියට. එච්චරයි.... දවස් 3 ක් යද්දි $ ටික බැංකුවේ.

    එන සල්ලි Auto කැපෙන්නෙ නෑ. TAX Consultant කෙනෙක් ලවා Calculate කරල අදාල මුදල ගෙව්වම හරි. ඔයා තමයි තීරණය කරන්නෙ ඔයා ගෙවන්නෙ කොච්චරක්ද කියන එක.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361

    Deyyoh! :love2:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    Anjanamak balanawa athi 😂

    ඒ අංජනමට කියන්නෙ වීසා එක කියලා.
    වීසා, ජොබ් ඇග්‍රිමන්ට් පෙන්නන්න කියලා වැඩේ අමාරු කරගන්න නං හදන්නෙ ඉතින් අපි මොනව කරන්නද. 🙈

    ඊට පස්සෙ නහයෙන් අඬයි ඩොකියුමන්ට් අච්චර ඉල්ලනවා, මෙච්චර ඉල්ලනවා, අච්චර දඩ ගැහුවා කියලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Inbox message එකට reply එකක් විදියට මෙන්න හරිම විස්තරේ.

    01) ගණනය කරන්නෙ අවුරුද්දකට උනාට කාර්තු වශයෙන් කොටස් 4 කට ගෙවන්න තියෙන්නෙ TAX

    02) හැම ඩොලර් එකකටම ගෙවන්න ඕන නෑ. මෙහෙට එන ඩොලර් ටික (ව්‍යාපාරයේ Cost අඩු කරාට පස්සෙ එන Net Profit එක) අදාල LKR Rate එකෙන් වැඩි කරල. (උදා. වාර්ශික Profit $ x 300) එන රුපියල් ගාන බලන්න. ඒ ගාන 1,800,000 ට අඩුයි නම් සතයක් වත් ගෙවන්න ඕන නෑ. වැඩී නම් ඒ වැඩි ටිකට ගෙවන්න ඕන.

    03) ඔව්.

    04) බැංකුවට ගිහින් PFC Account එකක් හදන්න. Sampath වගේ ට්‍රයි කරන්න. මාත් NTB එකේ හැදුවෙ. පොඩි කේස් එකක් ගිහින් දැන් ඔක්කොම සම්පත් එකට දාන්න ඉන්නෙ. අදාල ලියකියවිලි invoices, original contract වගේ දේවල් පෙන්නල PFC Account එකක් හදන්න. ඒ Account එකට USD Send කරන්න Swift Wire transfer විදියට. එච්චරයි.... දවස් 3 ක් යද්දි $ ටික බැංකුවේ.

    එන සල්ලි Auto කැපෙන්නෙ නෑ. TAX Consultant කෙනෙක් ලවා Calculate කරල අදාල මුදල ගෙව්වම හරි. ඔයා තමයි තීරණය කරන්නෙ ඔයා ගෙවන්නෙ කොච්චරක්ද කියන එක.
    1. A kiyanne year eka antimata calculate karala one nam one time or one nam 4 times gewanna puluwan?

    2. Mama freelance individual nam cost eka kiyanne mokadda?

    4. Pfc ekak already tiyenawa mata sampath eke. Okata deposit karoth wasi awasi monada?

    Thanks godak 🙏

    Ps: oyage wena comment ekak dekka tax plan gena. Ehema accounts walata denmoth eyalata remittance awa eka gena getaluwak enawa ne
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,307

    ලංකාවෙ වැඩිම rate තියෙන්නෙ peoples එකේ, වාසිය තමා ඉතින් අනිත් බැංකුවලට සාපෙක්ශව වැඩි පුර රුපියලක් දෙකක් හම්බෙන එක (special rate) ඉල්ලගන්න පුලුවන් උන්ගෙන් ලොකු ගනන් වලට.
     
    • Like
    Reactions: KrishanL89

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවෙ වැඩිම rate තියෙන්නෙ peoples එකේ, වාසිය තමා ඉතින් අනිත් බැංකුවලට සාපෙක්ශව වැඩි පුර රුපියලක් දෙකක් හම්බෙන එක (special rate) ඉල්ලගන්න පුලුවන් උන්ගෙන් ලොකු ගනන් වලට.
    Denata mama usd mehe ekathu karanne nette meheta wada rate ekakin wise eken ganna puluwan nisa.

    Mehe usd tiyaganna eke wasi genai denaganna one

    1. Thama withholding tax neti eka
     
    • Like
    Reactions: KrishanL89

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    1. A kiyanne year eka antimata calculate karala one nam one time or one nam 4 times gewanna puluwan?

    2. Mama freelance individual nam cost eka kiyanne mokadda?

    4. Pfc ekak already tiyenawa mata sampath eke. Okata deposit karoth wasi awasi monada?

    Thanks godak 🙏

    Ps: oyage wena comment ekak dekka tax plan gena. Ehema accounts walata denmoth eyalata remittance awa eka gena getaluwak enawa ne

    01) අවුරුද්දෙ මුලදි අපි TAX return යවන්න ඕන. ඒ කියන්නෙ මේ එන මාසෙ අපි කොච්චරක් හම්බු කරනවද කියන එක කලින් අවුරුද්දෙ Profit එකත් එක්ක බලල. Guess කරල යවන්න ඕන. ඊටපස්සෙ මාස 3න් 3ට ගෙවාගෙන යන්න ඕන ඒ අපි යවපු return එකට සමාන වෙන විදියට. (මේ විදියට තමයි මගේ TAX හදන කෙනා කියල දුන්නෙ)

    02) Freelancer Individual නම් නිකන්ම සැලරි එකක් විදියටනෙ එන්නෙ. එතකොට ඒක cost කතාවක් නෑ. එන ඔක්කොම ඔයාගෙ සැලරි එක. එතකොට එන ඔක්කොම Profit එක විදියට හිතල ගෙවන්න ඕන.

    03) ඕක ගැන එච්චර හිතන්න එපා. කොයිකත් එකයි. ඒකට දාගන්න

    04) එහෙම අවුලක් නෑ. එයා පවුලෙ කෙනෙක් නම් එයා ඔයාට උදව් කරනව නම් Freelancing වැඩ වලට, එයාටත් Salary එකක් එනව කියල ඒකට ලක්ෂ 18 කට සමාන වෙන්න USD දාන්න. ඒක එයාගෙ Individual income එක. නෝනයි මහත්තයයි කියල පවුලක් උනාට TAX සිද්ධියේදි දෙන්න දෙන්නෙක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව ලක්ෂ 18ක් FREE කර ගන්න පුළුවන්. ඒව TAX Planning. (මේ ඔක්කොම කියල දුන්නෙ TAX වැඩ ටික කරන කෙනා)