ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ජොබ් කරන උන්ට හීල්ලෙන්න, වාහනයක් ගනින්, ගෙයක් දොරක් හදා ගනින්, ආයෙ එකෙක් එන්නෙ නෑ මොනාද කරන්නෙ අහන්න.:lol::lol:

    eka nam aththa thamai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජොබ් කරන උන්ට හීල්ලෙන්න, වාහනයක් ගනින්, ගෙයක් දොරක් හදා ගනින්, ආයෙ එකෙක් එන්නෙ නෑ මොනාද කරන්නෙ අහන්න.:lol::lol:

    :yes: සල්ලි එකතුකරගෙන ගනින්. ණය වෙලා ලීස් දාල පුක බිම ඇණගන්නෙ නැතුව
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔහු/ඇය - කීයක් විතර හොයන්න පුලුවන්ද?
    මම: සාමාන්‍යයෙන් ලංකාවේ රස්සාවකට වඩා හෙව්වහැකි
    ඔහු/ඇය - ඉතින් කීයක් විතර හොයන්න පුලුවන්ද?
    මම: මුලින්නම් පොඩි ගානයි ඒත් ටික කාලයක් අල්ලාගෙන යද්දී ක්ලයන්ට්ල වැඩි වෙලා එන ගාන වැඩි වෙනවා..
    ඔහු/ඇය - ඉතින් මාසෙට කියක් විතර එනවද?
    මම: එක ගානක් කියලා නෑ වැඩ එන විදිහට වෙනස් වෙනවා
    ඔහු/ඇය - එතකොට කියක් විතර මාසෙට එනවද අතට?
    ජිවිතේ එපා වෙච්ච මම: ........... විතර
    ඔහු/ඇය:
    surprise-pikachu-meme-000-original-blank.png

    මගේ අඳුරන කෙනෙක්/ පුතෙක් / දුවෙක් ඉන්නවා එයාටත් චුට්ටක් කියල දෙන්න පුලුවන්ද?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    anthima tika nm magen ahala nane bn :dull:
     
    mechchara dura conversation ekak enne kalathurakin. anith un okkoma kochok ekata vage hina wela nawaththanawa godak un website ekak kiyanne mokadda kiyala ahana thanin iwarai.anika ahana ahana hame ekatama salary eka kiyanne mokatada
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ithin mokada ban dont care hitiyama kisi awulak ne. unta kaalayak yaddi ube success eka dekkama u genama duka hithei kalin hina un ewwata. a athal eka hemotama ganna be :)

    :) ow. anika a ahana eka danne na u hoyanawata davada dethu gunayak man danatama hoyanawa kiyala :lol:
     
    Last edited:

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    matath meka hithunaa. kattiya ahanne nadda office eke monawada karanne kiyala. business ekak widihata register karalada thiyenne?
    ඔෆිස් එකේ මොනාද කරන්නෙ කියලා අහන්නෙ මොකාද? මගෙන් නම් එහෙම ඒවා අහලා නැහැ
    උඹෙන් ඇහුවොත් වැඩ කියපන්
    mage register karala tiyenne :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔෆිස් එකේ මොනාද කරන්නෙ කියලා අහන්නෙ මොකාද? මගෙන් නම් එහෙම ඒවා අහලා නැහැ
    උඹෙන් ඇහුවොත් වැඩ කියපන්
    mage register karala tiyenne :D

    ehema haara haara opa duupa hoyana unuth innawa ape paththe.

    hoda wandiyak ehema bassuwama okunge katawal wahei ban ube target walata uba palayan etakota oya hina una unta terei

    :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,044
    113

    This is dumb as fuck. You shouldn't build your identity to please other people. As a business person your focus should be to grow your business not what other people think. Typical sinhala mentality