ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
    මම : ගෙදර වැඩ කරන්නේ
    ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
    මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
    ඔහු/ඇය : ඒ කිව්වේ
    මම: වෙබ්සයිට් හදනවා
    ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
    මම: !@#$%^^&**()
    ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
    ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)

    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?

    ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

    Online job එකක් කරනවා කිව්වොත් තේරෙන එකක් නැද්ද? ආයෙත් තේරුණේ නැහැ කිව්වොත් telecommuting කියන්න. :cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Freelance karana gaman thawa business ekak patan ganin thamanta karanna puluwan deyak. Ekata wenama thanak ganin. Ekath ekkama freelance karan palayan. Anika eka eka hukannala kiyana ewa ahan inna ubalata pissuda bn.

    ekath hoda adahasak.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Online job එකක් කරනවා කිව්වොත් තේරෙන එකක් නැද්ද? ආයෙත් තේරුණේ නැහැ කිව්වොත් telecommuting කියන්න. :cool:

    online kiyanne mokadda kiyala ahai
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ඔව් මටත් me ප්‍රශ්නෙ තිබුණා. ගමේ හැම එකාම එක එක කතා කිව්වා. සමහර යාළුවො මාව අතහැරලා දැම්මා. ගෙදරටම වෙලා ඉන්න nikamek කියලා. නමුත් මම ගොඩක් දෙවල් කරා. ඒ සල්ලි වියදම් කරලා. Ita passe දැන් හැමදේම වෙනස් වෙලා. අපේ සමාජය මහා බොලද මොඩ අදහස් තියන අය ඉන්නවා. වෙනස් widiyata හිතන්නවත් kamathi නැහැ

    විසඳුම oya හරියට වැඩේ කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: ThisaraMalintha

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔව් මටත් me ප්‍රශ්නෙ තිබුණා. ගමේ හැම එකාම එක එක කතා කිව්වා. සමහර යාළුවො මාව අතහැරලා දැම්මා. ගෙදරටම වෙලා ඉන්න nikamek කියලා. නමුත් මම ගොඩක් දෙවල් කරා. ඒ සල්ලි වියදම් කරලා. Ita passe දැන් හැමදේම වෙනස් වෙලා. අපේ සමාජය මහා බොලද මොඩ අදහස් තියන අය ඉන්නවා. වෙනස් widiyata හිතන්නවත් kamathi නැහැ

    විසඳුම oya හරියට වැඩේ කරන්න.

    අනිවාර්යෙන් වැඩි කල් යන්න කලින් ගොඩක් අයට උත්තර හම්බෙයි :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
    මම : ගෙදර වැඩ කරන්නේ
    ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
    මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
    ඔහු/ඇය : ඒ කිව්වේ
    මම: වෙබ්සයිට් හදනවා
    ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
    මම: !@#$%^^&**()
    ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
    ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)

    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?

    ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

    Where do you live bro? :shocked:
     
    May 19, 2018
    612
    42
    0
    Magenuth ahanawa. thaththa tikak hoda gv extractive job ekak karala pension dan un hithanne thaththage salli mama gawa thiyenne kiyala :lol:
    a nisa dan ahuwama mama kiyanne jara wada thamai kiyala monawa hithuwath apita moakda ban. kella It field eke ganita therenawa nam athi.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් මටත් me ප්‍රශ්නෙ තිබුණා. ගමේ හැම එකාම එක එක කතා කිව්වා. සමහර යාළුවො මාව අතහැරලා දැම්මා. ගෙදරටම වෙලා ඉන්න nikamek කියලා. නමුත් මම ගොඩක් දෙවල් කරා. ඒ සල්ලි වියදම් කරලා. Ita passe දැන් හැමදේම වෙනස් වෙලා. අපේ සමාජය මහා බොලද මොඩ අදහස් තියන අය ඉන්නවා. වෙනස් widiyata හිතන්නවත් kamathi නැහැ

    විසඳුම oya හරියට වැඩේ කරන්න.
    dan ube thathwe khomada
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
    මම : ගෙදර වැඩ කරන්නේ
    ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
    මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
    ඔහු/ඇය : ඒ කිව්වේ
    මම: වෙබ්සයිට් හදනවා
    ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
    මම: !@#$%^^&**()
    ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
    ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)

    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?

    ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

    මගුලක් කතා කරනවා .මම තාම දුක් වෙනවා software developing කරපු නැති එකට . කවුරුහරි ඒවා ගැන දන්නේ නැත්තම් අර BMW i8 එක පදින කොල්ලව පෙන්නපන් .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Magenuth ahanawa. thaththa tikak hoda gv extractive job ekak karala pension dan un hithanne thaththage salli mama gawa thiyenne kiyala :lol:
    a nisa dan ahuwama mama kiyanne jara wada thamai kiyala monawa hithuwath apita moakda ban. kella It field eke ganita therenawa nam athi.

    ammapa ban mehemath kiyanna hithenawa . kudu business vage ekak kiyanna one