ෆ්‍රීලෑන්ස් කරන සිංහලුත් කපෝතියි!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    බිස්නස් එකක් විදිහට යන සහ EPF, ETF දැනටත් ගෙවන මම වගේ එවුන්ට නම් අවුලක් නෑ.


    Mehema dammama thawath okun kelawanna balai YouTube hadagena public kelawanna ekada munge santhose?
     
    • Like
    Reactions: NRTG and Kolama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    andum nui pothui free deela free ugannana ratawal thiyanawada ?
    Uk ෆ්‍රී උගන්නලා කන්න දීලා ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දීලා ෆ්‍රී බෙහෙත් දීලා අම්මලා ගෙදර එනකන් ෆ්‍රී ඩේ කෙයාත් දෙනවා. තව යුනිවර්සිටි යන්න ලෝන් දෙනවා ඒවා ගෙවන්න ඕනි නෑ ජොබ් හම්බවෙනකන්. මෙහෙට වඩා ටැක්ස් වලින් වැඩ ගන්න රටවල් ඕනි තරම් තියෙනවා. ටැක්ස් ගෙවනවා වගේම ජොබ් එක නැති වුනොත් ආණ්ඩුව කන්න බොන්න ගෙවල් කුලියට සල්ලි දෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    Mahansi wena unta thawa tax kelala, atha paya hathara hondata thiyagena gan wala kelan kiya kiya rangana unta aswasuma, samurdi dila wahallu wage kathire gahana unwa poshanaya karamu lol
    Wahal ratak meka
     
    • Like
    Reactions: NRTG and Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    hama ratakama tyna dewal neda. awala tyenne tax gahala benifts denwa. mehe unta oya mokawath nathwa tax kelinna yana eka thama awala
    WCosCw1.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මනුස්සයටත් හැමදේම කතාකරාට තේරෙන්නෙ ටිකයි. digital services tax එක එන්නෙ Uber / Daraz / Netflix, Amazon, EBay කම්පැනිවලට කෙලින්න. Fiver/Upwork වගේ වැඩ කරන එවුන්ට, නැත්නම් පිටරටක වැඩ ලංකාවේ ඉඳල කරන එවුන්ට ටැක්ස් ගහන්න තාම කතාකරල නෑ

    https://www.pwc.com/us/en/services/tax/library/digital-service-taxes.html
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    ඔය මනුස්සයටත් හැමදේම කතාකරාට තේරෙන්නෙ ටිකයි. digital services tax එක එන්නෙ Uber / Daraz / Netflix, Amazon, EBay කම්පැනිවලට කෙලින්න. Fiver/Upwork වගේ වැඩ කරන එවුන්ට, නැත්නම් පිටරටක වැඩ ලංකාවේ ඉඳල කරන එවුන්ට ටැක්ස් ගහන්න තාම කතාකරල නෑ
    Ekath karawanna wage yanne YouTube hinganno...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Uk ෆ්‍රී උගන්නලා කන්න දීලා ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දීලා ෆ්‍රී බෙහෙත් දීලා අම්මලා ගෙදර එනකන් ෆ්‍රී ඩේ කෙයාත් දෙනවා. තව යුනිවර්සිටි යන්න ලෝන් දෙනවා ඒවා ගෙවන්න ඕනි නෑ ජොබ් හම්බවෙනකන්. මෙහෙට වඩා ටැක්ස් වලින් වැඩ ගන්න රටවල් ඕනි තරම් තියෙනවා. ටැක්ස් ගෙවනවා වගේම ජොබ් එක නැති වුනොත් ආණ්ඩුව කන්න බොන්න ගෙවල් කුලියට සල්ලි දෙනවා.
    Per capita GDP hoyala balapan compare karanna kalin. Lankawe universities nuth free undergraduate. GDP eka 4000 wage thiyagena oya serama karanne
     
    • Like
    • Haha
    Reactions: shenat and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය මනුස්සයටත් හැමදේම කතාකරාට තේරෙන්නෙ ටිකයි. digital services tax එක එන්නෙ Uber / Daraz / Netflix, Amazon, EBay කම්පැනිවලට කෙලින්න. Fiver/Upwork වගේ වැඩ කරන එවුන්ට, නැත්නම් පිටරටක වැඩ ලංකාවේ ඉඳල කරන එවුන්ට ටැක්ස් ගහන්න තාම කතාකරල නෑ

    https://www.pwc.com/us/en/services/tax/library/digital-service-taxes.html

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට EPF, ETF ටොපිය දීලා තමයි, අරින්න යන්නෙ. 🤪