පුලුවන් නම් Record කරන්න. Join වෙන්න බැරි වුණ අයට වටිනවා.නැහැ බං. මම කොහොමත් රෙකෝඩ් කරන්නෙ නැහැ.
පුලුවන් නම් Record කරන්න. Join වෙන්න බැරි වුණ අයට වටිනවා.නැහැ බං. මම කොහොමත් රෙකෝඩ් කරන්නෙ නැහැ.
පුලුවන් නම් Record කරන්න. Join වෙන්න බැරි වුණ අයට වටිනවා.

Ai e?මට නම් රෙකෝඩ් කරන්න විදිහක් නෑ මචන්. පුලුවන් එකෙක් ඉන්නවා නම් රෙකෝඩ් කරයි.![]()


Ai e?
App eka support karanne na
Android 6.0.1
Zoom dapan
PC ekata android emulator ekak dagattha. eken app eka install karala account ekak hadagattha. Eken join wenna puluwnමම iPhone එකෙන් කරන්නෙ මචන්. ඒකට රෙකෝඩ් කරන්න වෙනම ඇප් එකක් එන්නෙ නෑ. මගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට නම් රෙකෝඩ් කරන්න එකක් දාගත්තා...
මේ සොෆ්වෙයාර් එක උබේ PC එකට දාගනින්. හැබැයි Clubhouse අකවුන්ට් එකක් හදාගන්න පුලුවන් ෆෝන් එකෙන් විතරයි. ඊට පස්සෙ මේකෙන් ලොග් වෙන්න පුලුවන්.
https://www.clubdeck.app/
ඒක මට සෙට් වෙන්නෙ නෑ බං.
ඩවුන්ලෝඩ් කරලා අහන්න.
ou ban mamath ennama hitiye. club house ekata join wenna behe. your phone number is incorrect or unsupported please try againAde amathaka una
thanks bro @beam_techඅද වැඩසටහන සම්බන්ධ වෙච්ච් බැරි වෙච්ච සිංහලුන්ට අහන්න අපේ @beam_tech වැඩේ රෙකොඩ් කරගෙන තියෙනවා.ඩවුන්ලෝඩ් කරලා අහන්න.
https://drive.google.com/drive/folders/1uUDmWlc93lLYchQQEeUAtFL7gD4i0RhZ