ෆ්‍රීලෑන්ස් සහ ඉන් ඔබ්බට - Clubhouse

SLBro

Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මට නම් රෙකෝඩ් කරන්න විදිහක් නෑ මචන්. පුලුවන් එකෙක් ඉන්නවා නම් රෙකෝඩ් කරයි. :rolleyes:
    Ai e?

    App eka support karanne na :(:(
    Android 6.0.1
     
    • Sad
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ai e?

    App eka support karanne na :(:(
    Android 6.0.1

    මම iPhone එකෙන් කරන්නෙ මචන්. ඒකට රෙකෝඩ් කරන්න වෙනම ඇප් එකක් එන්නෙ නෑ. මගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට නම් රෙකෝඩ් කරන්න එකක් දාගත්තා...

    මේ සොෆ්වෙයාර් එක උබේ PC එකට දාගනින්. හැබැයි Clubhouse අකවුන්ට් එකක් හදාගන්න පුලුවන් ෆෝන් එකෙන් විතරයි. ඊට පස්සෙ මේකෙන් ලොග් වෙන්න පුලුවන්.

    https://www.clubdeck.app/

    Zoom dapan

    ඒක මට සෙට් වෙන්නෙ නෑ බං.
     
    • Like
    • Love
    Reactions: SLBro and ExamHe

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මම iPhone එකෙන් කරන්නෙ මචන්. ඒකට රෙකෝඩ් කරන්න වෙනම ඇප් එකක් එන්නෙ නෑ. මගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට නම් රෙකෝඩ් කරන්න එකක් දාගත්තා...

    මේ සොෆ්වෙයාර් එක උබේ PC එකට දාගනින්. හැබැයි Clubhouse අකවුන්ට් එකක් හදාගන්න පුලුවන් ෆෝන් එකෙන් විතරයි. ඊට පස්සෙ මේකෙන් ලොග් වෙන්න පුලුවන්.

    https://www.clubdeck.app/

    ඒක මට සෙට් වෙන්නෙ නෑ බං.
    PC ekata android emulator ekak dagattha. eken app eka install karala account ekak hadagattha. Eken join wenna puluwn 💪
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    • Love
    Reactions: Kolama