ෆ්‍රී ඔන්ලයින් ෆැක්ස් යවන්න.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ෆ්‍රී ඔන්ලයින් ෆැක්ස් යවන්න.

    ෆ්‍රී ඔන්ලයින් ෆැක්ස් යවන්න පුලුවන් සයිට් එකක් කියන්න..:):):)
    උදවු කරන හැමොටම රෙප් දෙනවා... :lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    USA & Canada only bro. :(
    Send faxes for free to anywhere in the U.S. and Canada
    Or, Send an International Fax

    ඕකෙන් පුළුවන් වගේ.
    Send an International Fax ගිහින් Sri Lanka select කරලා Sender Information, Receiver Information හරියට දිල Confirmation Code*එක දෙන්න.
    කවුරු හරි FAX තියෙන කෙනෙක් try කරලා බලල කියන්න වැඩේ හරි යනවද කියල. මට Check කරලා බලන්න විදිහක් නැහැ.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Send faxes for free to anywhere in the U.S. and Canada
    Or, Send an International Fax

    ඕකෙන් පුළුවන් වගේ.
    Send an International Fax ගිහින් Sri Lanka select කරලා Sender Information, Receiver Information හරියට දිල Confirmation Code*එක දෙන්න.
    කවුරු හරි FAX තියෙන කෙනෙක් try කරලා බලල කියන්න වැඩේ හරි යනවද කියල. මට Check කරලා බලන්න විදිහක් නැහැ.

    Pay karanna wenawa.:(