ගොඩක් අය මුතුගලට බනිනවා මුතුගල මෙතන PR stunt එකක් කරන්නේ, පොර ඇත්තටම උදවු කරන උවමනාවට මේක කරානම් පොර නැවතිලා තව කිලෝ සීයක විතර බඩු යවන්න තිබ්බා කියලා. උන් දන්නේ නෑ මුතුගල තමයි pilot ට පාර පෙන්නන්නේ කියලා.
එහෙනම් කිරෙන් නාවලා ගන්නේඔය කතා මොකුත් නෑ නේ ඕකේ නැට්ටේ රතු තරුවක් ඇලෙව්වානන්
බැ බෑ එහෙම බෑ, එහෙම කරෙ නැත්නම් නිකම් නින්ද යන්නෙ නෑ වගෙmokatada bn baninne. Ape salli walin karanawai. E manussuage salli walin emanussyata oni widihata oni deyak karai. Minissunta haniyak nattam oka mehema neme mehema karanam hari kiyanna apita mokadda tiyena aitiya