ගොඩක් අය මුතුගලට බනිනවා...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    ගොඩක් අය මුතුගලට බනිනවා මුතුගල මෙතන PR stunt එකක් කරන්නේ, පොර ඇත්තටම උදවු කරන උවමනාවට මේක කරානම් පොර නැවතිලා තව කිලෝ සීයක විතර බඩු යවන්න තිබ්බා කියලා. උන් දන්නේ නෑ මුතුගල තමයි pilot ට පාර පෙන්නන්නේ කියලා.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    ගංවතුර නිසා එතුමා දැන් පන්ති යන්නේ හෙලිකොට්ටුවෙන් ද.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    mokatada bn baninne. Ape salli walin karanawai. E manussuage salli walin emanussyata oni widihata oni deyak karai. Minissunta haniyak nattam oka mehema neme mehema karanam hari kiyanna apita mokadda tiyena aitiya
     
    • Like
    Reactions: Voltage

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    mokatada bn baninne. Ape salli walin karanawai. E manussuage salli walin emanussyata oni widihata oni deyak karai. Minissunta haniyak nattam oka mehema neme mehema karanam hari kiyanna apita mokadda tiyena aitiya
    බැ බෑ එහෙම බෑ, එහෙම කරෙ නැත්නම් නිකම් නින්ද යන්නෙ නෑ වගෙ