ෆ්රී ඔන්ලයින් ෆැක්ස් යවන්න.
ෆ්රී ඔන්ලයින් ෆැක්ස් යවන්න පුලුවන් සයිට් එකක් කියන්න..


උදවු කරන හැමොටම රෙප් දෙනවා...
ෆ්රී ඔන්ලයින් ෆැක්ස් යවන්න පුලුවන් සයිට් එකක් කියන්න..



උදවු කරන හැමොටම රෙප් දෙනවා...





kalin office ekei kara ban... den mathaka nehe... mamath hoyanawa....
Thanks machang.. හොයා ගත්තොත් ලින්ක් එක දාන්නම්..
Send faxes for free to anywhere in the U.S. and CanadaUSA & Canada only bro.![]()
Send faxes for free to anywhere in the U.S. and Canada
Or, Send an International Fax
ඕකෙන් පුළුවන් වගේ. Send an International Fax ගිහින් Sri Lanka select කරලා Sender Information, Receiver Information හරියට දිල Confirmation Code*එක දෙන්න.
කවුරු හරි FAX තියෙන කෙනෙක් try කරලා බලල කියන්න වැඩේ හරි යනවද කියල. මට Check කරලා බලන්න විදිහක් නැහැ.
