ෆ්‍රී ඩිග්‍රි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගොඩක් අය ආසයි IT programming ඉගෙන ගන්න. ඉදිරියෙදි IT දැනුම නැතුව වැඩක් කරගන්නම බැරි කාලයක් එයි. තමන්ටම IT programming ඉගෙනගන්න පුලුවන් වෙබ්සයිට් ‍එකක් අහම්බෙන් දැක්කා. මේකෙ ගොඩක් දේවල් සරලවම තියෙනවා. ඒ නිසා තනියම ඉගෙනගන්න පුලුවන්. කැමති අයට මේකෙ ඔක්කොම කරලා නොමිලේම මොරටුව විශ්ව විද්‍යාලයේ IT උපාධියක් ගන්නත් පුලුවන්. කැමති කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.

    https://dpcode.lk/
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    oka karapu kenek innawada?
    mulinma hena tools godakin patan ganne..coding na
    unit 150 withara wenkamma eken yanne..eka hodada machan wadak thiyanawada?
    unit 249 idan HTML patan ganne..ethakam araka yanne..e nisa mata epawuna
    මේකෙ වාසිය තනියම වෙන ජොබ් එකක් හරි ඩිග්‍රි එකක් හරි ඉගෙනගන්න ගමන් කරන්න පුලුවන් එක. අනිත් දේ මේකෙ ඩිග්‍රි එක දෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙන්. නොමිලේ දෙන නිසා ඉගෙනගත්තට පාඩු නෑ. Freelance හරි කරන්න පුලුවන් ඉස්සරහට.
     
    • Love
    • Like
    Reactions: DHE and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    oka karapu kenek innawada?
    mulinma hena tools godakin patan ganne..coding na
    unit 150 withara wenkamma eken yanne..eka hodada machan wadak thiyanawada?
    unit 249 idan HTML patan ganne..ethakam araka yanne..e nisa mata epawuna
    Concept tika ugannanna wenna athi, apit Minecraft wage game ekakin mulunm concept igena gatte. Harvard eke nn wenama software ekak tynw un hadala ara cs50 eke pennne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    oka karapu kenek innawada?
    mulinma hena tools godakin patan ganne..coding na
    unit 150 withara wenkamma eken yanne..eka hodada machan wadak thiyanawada?
    unit 249 idan HTML patan ganne..ethakam araka yanne..e nisa mata epawuna
    Therumak nedda ban mek akarala