ගොඩක් අය ආසයි IT programming ඉගෙන ගන්න. ඉදිරියෙදි IT දැනුම නැතුව වැඩක් කරගන්නම බැරි කාලයක් එයි. තමන්ටම IT programming ඉගෙනගන්න පුලුවන් වෙබ්සයිට් එකක් අහම්බෙන් දැක්කා. මේකෙ ගොඩක් දේවල් සරලවම තියෙනවා. ඒ නිසා තනියම ඉගෙනගන්න පුලුවන්. කැමති අයට මේකෙ ඔක්කොම කරලා නොමිලේම මොරටුව විශ්ව විද්‍යාලයේ IT උපාධියක් ගන්නත් පුලුවන්. කැමති කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.
https://dpcode.lk/
https://dpcode.lk/