ෆ්‍රී ලාන්සර් කෙනෙක් ට USD account එකක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    lankawe USD savings thiyaganna
    NRFC එකක් ඕපන් කරන්න එහෙනම්, මන් දාන් ඉන්නේ BOC PFCA එකක්. Passport or any eligible documents තියෙනවා නම් දවසෙන් වැඩේ කරගන්න පුළුවන්.
    ඔයාට සමහර විට සෙට් වෙන්නේ SDA අකවුන්ට් එකක්. https://boc.lk/index.php?route=product/category&path=217_392_393&desc=1 මෙනතින් බලන්න.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Com bank eken instant open karaganna puluwan wel baila ne. arawa mewa genna kiyan ne. open karala denwa.
    Rupee Current අකවුන්ට් එකකට ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරලා දෙනවද ලේසියෙන්ම?
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    එළ කොම් හරි සම්පත් හරි එකක් ඕපන් කරන්න බැලුවේ ආයේ. BOC ඕනවට වැඩිය තියෙන Stationary වැඩත් එක්ක එපා වෙනවා.
    BOC nam dan ne. com bank eke 1st withdraw eka demmata passe. ubata card eka request karanna puluwan branch ekata ghin.smahar branch instant denwa. samahara ewa sathiyak yanawa ube nama embos karapu card ekak denne ekai sathiyak yanne. ita passe ithin eur currency unath open keruweheki. USD to USD transfer padui $25i fee eka. com bank to USD com or USD other banks.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    BOC nam dan ne. com bank eke 1st withdraw eka demmata passe. ubata card eka request karanna puluwan branch ekata ghin.smahar branch instant denwa. samahara ewa sathiyak yanawa ube nama embos karapu card ekak denne ekai sathiyak yanne. ita passe ithin eur currency unath open keruweheki. USD to USD transfer padui $25i fee eka. com bank to USD com or USD other banks.
    Cards නම් හදිස්සි නෑ පේපර් වර්ක්ස් අඩු නම් ඒ ඇති, GBP වල Fees කොහොමද දන්නේ නෑනේ? උන්ගේ වෙබ් එකෙත් ඔව්වා දාලා නෑ මුකුත්,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Cards නම් හදිස්සි නෑ පේපර් වර්ක්ස් අඩු නම් ඒ ඇති, GBP වල Fees කොහොමද දන්නේ නෑනේ? උන්ගේ වෙබ් එකෙත් ඔව්වා දාලා නෑ මුකුත්,
    wenasak ne. Lkr kepena vidiaytama tmai
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    • Like
    Reactions: gnilukshi