ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Freelancer වල සල්ලී ගන්න Paypal තියෙන්න ඕනිද​?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද

    අනිවා මචං
    අපි රෙජිස්ටර් වෙද්දි ඔනේ සයිට් එකක පේමන්ට් කරන මේතඩ් එක අහනවනේ
    පේපැල්, මනිබුකර්,ඇලට්පේ වගේ එව්වා සිලෙක් කරනන එනවානේ

    වැඩි පුර දන්න එවුන් උදව් කරයි උඹට
    මාත් තාම ආධුනිකත්ව මණ්ඩලේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මම දන්නා දේවල් මම උඹට කියන්නම්.

    * Freelancing වලට හොඳම sites තමයි Upwork, Elance and Freelancer.com
    * මුලින් අඩු rates වලට වැඩ කරපන්. පස්සේ හිමීට ගැන වැඩි කරපන්.
    * graphic designing ගැන නම් මම කිසි දෙයක් දන්නේ නෑ බන්. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ. මේකේ දන්නා එවුන්ගෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.
    * මේකේ ටිකක් ස්ථාවර වුනාම උඹට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි මචන්.
    * කරන දේ උපරිමයෙන් කරපන්. අතට එන සල්ලි ගැන ගැන හිතන්නේ නැතුව අහුවෙන හැම වැඩේම කරපන්. මුලින් දුවන්න වෙන්නේ පාඩුවට තමයි. ඒත් එකටත් එක්ක පස්සේ හොයන පුළුවන්.
    * පුළුවන් නම් එහෙම වැඩ කරලා හිමීට company එකක් එක්ක set වෙයන් online වැඩ කරන්න monthly salary එකකට. එතකොට පැහැදිලි මාසික ආදායමක් තියෙනවා. තත්වෙකුත් තියෙනවා.
    * ඒ අතරේ තව ඕනේ නම් part time කරලත් හොයන්න පුළුවන්.
    * හොඳම වැඩේ තමන් කරන දේ උපරිමයෙන් කරපන් සල්ලි ගැන හිතන්නේ නැතුව. ටික කාලයක් යද්දී උඹේ value එක සෑහෙන වැඩි වෙනවා උඹේ experience එක්ක.
     
    • Like
    Reactions: demee

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මමත් උඹ වගේම තමයි බන්.මර ට්‍රයිඑකක් තමයි දුන්නෙ. ඊ මනී වලට.තාම සාර්ථක නෑ.ඒත් අත්හරින්නෙත් නෑ.මට හොද ලිපියක් හම්බ උනගමන්ම මම ඒක ප්‍රින්ට් එකක් ගත්තා.ඒව ඒ විදියටම කලා.තාම ෆයිවර් වලට සෙට් උනේ නෑ. ඩිසයින්ක්‍රව්ඩ්නම් මට දිරෙව්වෙ නෑ.ඒත් 99design නම් තාම කරනවා.මගේ ලෝගො ටොප්රේටඩ් වෙලා තියෙනවා. ග්‍රැෆික් කරනවානම් අපිට වරදින තැන තමයි බන් අපි කරන වැඩේ ෆිනිෂින් එකක් නැති කම.ඒකට කරන්න තියෙන හොදම දේ තමයි පුලුවන්තරම් ඩිසයින් වැඩ කරන එක.පුලුවන්තරම් ඩිසයින් කරපන්.ඒ අතර උඹට අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්නහැටි නෙට්එකේ සර්ච්කරල ඉගෙන ගනින්.මේ විදියට ඩිසයින් 800 ක් 1000ක් වත් කරපන් උඹට හිතාගන්නවත් බැරි විදියට උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.අනික තමයි ක්ලයන්ට්ගෙ අව්‍යතාවය තේරැම්ගැනීම. මේක නියම විදියට අවබෝධ කරගන්න එකා ඉදිරියෙන් ඉන්නවා.අපිට හිතෙන දේ ඊටත් වඩා හොදට ඩිසයින් කරන්න පුලුවන් මට්ටමට ps , Corel, AI ඉගෙන ගනින්.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචන්, මම දන්නා දේවල් මම උඹට කියන්නම්.

    * Freelancing වලට හොඳම sites තමයි Upwork, Elance and Freelancer.com
    * මුලින් අඩු rates වලට වැඩ කරපන්. පස්සේ හිමීට ගැන වැඩි කරපන්.
    * graphic designing ගැන නම් මම කිසි දෙයක් දන්නේ නෑ බන්. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ. මේකේ දන්නා එවුන්ගෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.
    * මේකේ ටිකක් ස්ථාවර වුනාම උඹට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි මචන්.
    * කරන දේ උපරිමයෙන් කරපන්. අතට එන සල්ලි ගැන ගැන හිතන්නේ නැතුව අහුවෙන හැම වැඩේම කරපන්. මුලින් දුවන්න වෙන්නේ පාඩුවට තමයි. ඒත් එකටත් එක්ක පස්සේ හොයන පුළුවන්.
    * පුළුවන් නම් එහෙම වැඩ කරලා හිමීට company එකක් එක්ක set වෙයන් online වැඩ කරන්න monthly salary එකකට. එතකොට පැහැදිලි මාසික ආදායමක් තියෙනවා. තත්වෙකුත් තියෙනවා.
    * ඒ අතරේ තව ඕනේ නම් part time කරලත් හොයන්න පුළුවන්.
    * හොඳම වැඩේ තමන් කරන දේ උපරිමයෙන් කරපන් සල්ලි ගැන හිතන්නේ නැතුව. ටික කාලයක් යද්දී උඹේ value එක සෑහෙන වැඩි වෙනවා උඹේ experience එක්ක.
    ගමේ කුකුලන්ට ගිය කලක්.:lol: මේකට නම් රිදිලා පී.ඇම්. ගහන්නත් බැරි නැහැ... :P
     
    සහෝ මම මේ ත්‍රෙඩ් එකෙන් ගත්ත ලොකුම දේ තමයි කොයියම්ම වෙලාවකවත් ගේම් එක අත් අරින්න එපා කියන දේ
    අනිවා අත්හරින්නේ නම් නෑ මෙදා පාර
    ෆේල් වෙවි හරි දිනනකම් ගේම් එකේ ඉන්නවා
    එවගේම බොක්ක දෙන්න ලෑස්ති ඇහින් නොදැකපු දැකපු හා කතා කරපු එව්වන්ට වඩා 1000 ගුණයකින් හොද කොල්ලෝ සෙට් එකක් අපි එක්ක ඉන්නවා කියලා දැනුනම එකෙන්ම මාරම සතුටක් දැනෙනවා බන්ස්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මමත් උඹ වගේම තමයි බන්.මර ට්‍රයිඑකක් තමයි දුන්නෙ. ඊ මනී වලට.තාම සාර්ථක නෑ.ඒත් අත්හරින්නෙත් නෑ.මට හොද ලිපියක් හම්බ උනගමන්ම මම ඒක ප්‍රින්ට් එකක් ගත්තා.ඒව ඒ විදියටම කලා.තාම ෆයිවර් වලට සෙට් උනේ නෑ. ඩිසයින්ක්‍රව්ඩ්නම් මට දිරෙව්වෙ නෑ.ඒත් 99design නම් තාම කරනවා.මගේ ලෝගො ටොප්රේටඩ් වෙලා තියෙනවා. ග්‍රැෆික් කරනවානම් අපිට වරදින තැන තමයි බන් අපි කරන වැඩේ ෆිනිෂින් එකක් නැති කම.ඒකට කරන්න තියෙන හොදම දේ තමයි පුලුවන්තරම් ඩිසයින් වැඩ කරන එක.පුලුවන්තරම් ඩිසයින් කරපන්.ඒ අතර උඹට අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්නහැටි නෙට්එකේ සර්ච්කරල ඉගෙන ගනින්.මේ විදියට ඩිසයින් 800 ක් 1000ක් වත් කරපන් උඹට හිතාගන්නවත් බැරි විදියට උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.අනික තමයි ක්ලයන්ට්ගෙ අව්‍යතාවය තේරැම්ගැනීම. මේක නියම විදියට අවබෝධ කරගන්න එකා ඉදිරියෙන් ඉන්නවා.අපිට හිතෙන දේ ඊටත් වඩා හොදට ඩිසයින් කරන්න පුලුවන් මට්ටමට ps , Corel, AI ඉගෙන ගනින්.

    එකෙන්ම
    අපි මේකෙන්ම ගොඩ යමු මචං
    මාත් දිගටම යුටියුබ් ටියුට්ස් බානවා
    කොහොමහරි මේ බොට්ටුවේ එල්ලෙනවා
    ප්‍රාර්ථනා කරනවා උඹටත් ඉක්මනටම සාර්ථක වෙන්න ලැබේවා කියලා:love:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහෝ මම මේ ත්‍රෙඩ් එකෙන් ගත්ත ලොකුම දේ තමයි කොයියම්ම වෙලාවකවත් ගේම් එක අත් අරින්න එපා කියන දේ
    අනිවා අත්හරින්නේ නම් නෑ මෙදා පාර
    ෆේල් වෙවි හරි දිනනකම් ගේම් එකේ ඉන්නවා
    එවගේම බොක්ක දෙන්න ලෑස්ති ඇහින් නොදැකපු දැකපු හා කතා කරපු එව්වන්ට වඩා 1000 ගුණයකින් හොද කොල්ලෝ සෙට් එකක් අපි එක්ක ඉන්නවා කියලා දැනුනම එකෙන්ම මාරම සතුටක් දැනෙනවා බන්ස්

    අනිවා මචන්. උඹට දිනන්න නම් ඕනේ වෙන්නේ ඔය මානසිකත්වය විතරමයි. බය වෙන්න එපා මචන්. උඹ දැනටමත් දිනුම්. :yes:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මෙහෙමයි කොල්ලො..
    freelancing කරනව නම් තෝරගන්න ෆීල්ඩ් එකේ පොඩ්ඩක් knowledge එකක් තියෙන්න ඕන..
    programing කරනව නම් කැල් එකක් හදන්න දැනගෙන ගිහින් සල්ලි හොයන්න බැහැ..
    ඒ ෆීල්ඩ් එකේ ටිකක් exp තියෙන්න ඕන..
    graphic ඩිසයිනින්ග් උනත් එහෙම තමයි ස්කර්වීය වගේ ප්‍රොෆෙෂනල් විදියට කරන්න ඕන..
    උබට ෆයිවර් වගේ කලොත් නම් මුලින් හරි යයි.. exp අරගෙන ටික ටික වැඩි කරපන්..
    මාත් ඔය ඉන්න ගමන් freelancer එකේ upwork එකේ වගේ වැඩ කරනව..
    මාසෙකට ලක්ෂයක් හොයනව කියන එක නම් එච්චර දෙයක් නෙවේ..
    ජොබ්ස් එක අපිට දෙන්න ඉස්සෙල්ල උන් එක්ක කතා කරන්න ඕන..
    අනික පරණ jobs වල feedback බලනව නෙ උන් අපිත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල..

    skype account එක යැව්වාම ගානට contact කරයි උබව.. මුලින් account එකක් හැදුවාම උබට කිසිම feedback එකක් නැහැ නෙ..
    ඉතින් තව උන් කොච්චර ඉන්නවද qualified උන්.. උන්ට දෙන්නෙ නැතුව උබට එකපාරට දෙන්නෙ නැහැ නෙ මොකෙක් ද කියල වත් දන්නෙ නැතුව..
    ගොඩක් උන්ට ගාන නෙවේ වැදගත් ටයිම් එක..

    Fiverr eken mamath podi ganak hoyala thiyenawa but Odesk (Upwork) eke try kara try kara thama eka project ekak wath hambawune ne. Applications 100 kat wada yawala athi mama. :no: Udawwak denna puluwannan Upwork eken muladi project ekak ganna.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මචං මමත් උඹ වගේම තමයි බන්.මර ට්‍රයිඑකක් තමයි දුන්නෙ. ඊ මනී වලට.තාම සාර්ථක නෑ.ඒත් අත්හරින්නෙත් නෑ.මට හොද ලිපියක් හම්බ උනගමන්ම මම ඒක ප්‍රින්ට් එකක් ගත්තා.ඒව ඒ විදියටම කලා.තාම ෆයිවර් වලට සෙට් උනේ නෑ. ඩිසයින්ක්‍රව්ඩ්නම් මට දිරෙව්වෙ නෑ.ඒත් 99design නම් තාම කරනවා.මගේ ලෝගො ටොප්රේටඩ් වෙලා තියෙනවා. ග්‍රැෆික් කරනවානම් අපිට වරදින තැන තමයි බන් අපි කරන වැඩේ ෆිනිෂින් එකක් නැති කම.ඒකට කරන්න තියෙන හොදම දේ තමයි පුලුවන්තරම් ඩිසයින් වැඩ කරන එක.පුලුවන්තරම් ඩිසයින් කරපන්.ඒ අතර උඹට අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්නහැටි නෙට්එකේ සර්ච්කරල ඉගෙන ගනින්.මේ විදියට ඩිසයින් 800 ක් 1000ක් වත් කරපන් උඹට හිතාගන්නවත් බැරි විදියට උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.අනික තමයි ක්ලයන්ට්ගෙ අව්‍යතාවය තේරැම්ගැනීම. මේක නියම විදියට අවබෝධ කරගන්න එකා ඉදිරියෙන් ඉන්නවා.අපිට හිතෙන දේ ඊටත් වඩා හොදට ඩිසයින් කරන්න පුලුවන් මට්ටමට ps , Corel, AI ඉගෙන ගනින්.

    මෙන්න මේක 100% ඇත්ත. :yes: අත්දැකීමෙන් කියන්නේ මගෙත් මුල් කාලේ Designs වලට වඩා දැන් Designs වල ලොකු වෙනසක් තියෙනවා. (මන් පට්ට Designer කෙනෙක් කියලා නෙවේ කිව්වේ :rofl: )
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan designing walata age Podi Hari art ekak thiyenna onene ban.designing programming arenna wena online goda yanna subjects nedda ban.mata Podi kale idanma art eka nam age thibune ne ban