අහන්න හොඳම එකා ස්කවියා තමයි..
ඒ උනාට බයේ බෑ ..ඕක මොනා කියල අමතයිද දන්නෙ නෑ නෙ....![]()

Freelancer වල සල්ලී ගන්න Paypal තියෙන්න ඕනිද?
ගමේ කුකුලන්ට ගිය කලක්.මචන්, මම දන්නා දේවල් මම උඹට කියන්නම්.
* Freelancing වලට හොඳම sites තමයි Upwork, Elance and Freelancer.com
* මුලින් අඩු rates වලට වැඩ කරපන්. පස්සේ හිමීට ගැන වැඩි කරපන්.
* graphic designing ගැන නම් මම කිසි දෙයක් දන්නේ නෑ බන්. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ. මේකේ දන්නා එවුන්ගෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.
* මේකේ ටිකක් ස්ථාවර වුනාම උඹට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි මචන්.
* කරන දේ උපරිමයෙන් කරපන්. අතට එන සල්ලි ගැන ගැන හිතන්නේ නැතුව අහුවෙන හැම වැඩේම කරපන්. මුලින් දුවන්න වෙන්නේ පාඩුවට තමයි. ඒත් එකටත් එක්ක පස්සේ හොයන පුළුවන්.
* පුළුවන් නම් එහෙම වැඩ කරලා හිමීට company එකක් එක්ක set වෙයන් online වැඩ කරන්න monthly salary එකකට. එතකොට පැහැදිලි මාසික ආදායමක් තියෙනවා. තත්වෙකුත් තියෙනවා.
* ඒ අතරේ තව ඕනේ නම් part time කරලත් හොයන්න පුළුවන්.
* හොඳම වැඩේ තමන් කරන දේ උපරිමයෙන් කරපන් සල්ලි ගැන හිතන්නේ නැතුව. ටික කාලයක් යද්දී උඹේ value එක සෑහෙන වැඩි වෙනවා උඹේ experience එක්ක.
මේකට නම් රිදිලා පී.ඇම්. ගහන්නත් බැරි නැහැ... 
මචන්, මම දන්නා දේවල් මම උඹට කියන්නම්.

මචං මමත් උඹ වගේම තමයි බන්.මර ට්‍රයිඑකක් තමයි දුන්නෙ. ඊ මනී වලට.තාම සාර්ථක නෑ.ඒත් අත්හරින්නෙත් නෑ.මට හොද ලිපියක් හම්බ උනගමන්ම මම ඒක ප්‍රින්ට් එකක් ගත්තා.ඒව ඒ විදියටම කලා.තාම ෆයිවර් වලට සෙට් උනේ නෑ. ඩිසයින්ක්‍රව්ඩ්නම් මට දිරෙව්වෙ නෑ.ඒත් 99design නම් තාම කරනවා.මගේ ලෝගො ටොප්රේටඩ් වෙලා තියෙනවා. ග්‍රැෆික් කරනවානම් අපිට වරදින තැන තමයි බන් අපි කරන වැඩේ ෆිනිෂින් එකක් නැති කම.ඒකට කරන්න තියෙන හොදම දේ තමයි පුලුවන්තරම් ඩිසයින් වැඩ කරන එක.පුලුවන්තරම් ඩිසයින් කරපන්.ඒ අතර උඹට අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්නහැටි නෙට්එකේ සර්ච්කරල ඉගෙන ගනින්.මේ විදියට ඩිසයින් 800 ක් 1000ක් වත් කරපන් උඹට හිතාගන්නවත් බැරි විදියට උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.අනික තමයි ක්ලයන්ට්ගෙ අව්‍යතාවය තේරැම්ගැනීම. මේක නියම විදියට අවබෝධ කරගන්න එකා ඉදිරියෙන් ඉන්නවා.අපිට හිතෙන දේ ඊටත් වඩා හොදට ඩිසයින් කරන්න පුලුවන් මට්ටමට ps , Corel, AI ඉගෙන ගනින්.

සහෝ මම මේ ත්‍රෙඩ් එකෙන් ගත්ත ලොකුම දේ තමයි කොයියම්ම වෙලාවකවත් ගේම් එක අත් අරින්න එපා කියන දේ
අනිවා අත්හරින්නේ නම් නෑ මෙදා පාර
ෆේල් වෙවි හරි දිනනකම් ගේම් එකේ ඉන්නවා
එවගේම බොක්ක දෙන්න ලෑස්ති ඇහින් නොදැකපු දැකපු හා කතා කරපු එව්වන්ට වඩා 1000 ගුණයකින් හොද කොල්ලෝ සෙට් එකක් අපි එක්ක ඉන්නවා කියලා දැනුනම එකෙන්ම මාරම සතුටක් දැනෙනවා බන්ස්

මෙහෙමයි කොල්ලො..
freelancing කරනව නම් තෝරගන්න ෆීල්ඩ් එකේ පොඩ්ඩක් knowledge එකක් තියෙන්න ඕන..
programing කරනව නම් කැල් එකක් හදන්න දැනගෙන ගිහින් සල්ලි හොයන්න බැහැ..
ඒ ෆීල්ඩ් එකේ ටිකක් exp තියෙන්න ඕන..
graphic ඩිසයිනින්ග් උනත් එහෙම තමයි ස්කර්වීය වගේ ප්‍රොෆෙෂනල් විදියට කරන්න ඕන..
උබට ෆයිවර් වගේ කලොත් නම් මුලින් හරි යයි.. exp අරගෙන ටික ටික වැඩි කරපන්..
මාත් ඔය ඉන්න ගමන් freelancer එකේ upwork එකේ වගේ වැඩ කරනව..
මාසෙකට ලක්ෂයක් හොයනව කියන එක නම් එච්චර දෙයක් නෙවේ..
ජොබ්ස් එක අපිට දෙන්න ඉස්සෙල්ල උන් එක්ක කතා කරන්න ඕන..
අනික පරණ jobs වල feedback බලනව නෙ උන් අපිත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල..
skype account එක යැව්වාම ගානට contact කරයි උබව.. මුලින් account එකක් හැදුවාම උබට කිසිම feedback එකක් නැහැ නෙ..
ඉතින් තව උන් කොච්චර ඉන්නවද qualified උන්.. උන්ට දෙන්නෙ නැතුව උබට එකපාරට දෙන්නෙ නැහැ නෙ මොකෙක් ද කියල වත් දන්නෙ නැතුව..
ගොඩක් උන්ට ගාන නෙවේ වැදගත් ටයිම් එක..
Udawwak denna puluwannan Upwork eken muladi project ekak ganna. මචං මමත් උඹ වගේම තමයි බන්.මර ට්‍රයිඑකක් තමයි දුන්නෙ. ඊ මනී වලට.තාම සාර්ථක නෑ.ඒත් අත්හරින්නෙත් නෑ.මට හොද ලිපියක් හම්බ උනගමන්ම මම ඒක ප්‍රින්ට් එකක් ගත්තා.ඒව ඒ විදියටම කලා.තාම ෆයිවර් වලට සෙට් උනේ නෑ. ඩිසයින්ක්‍රව්ඩ්නම් මට දිරෙව්වෙ නෑ.ඒත් 99design නම් තාම කරනවා.මගේ ලෝගො ටොප්රේටඩ් වෙලා තියෙනවා. ග්‍රැෆික් කරනවානම් අපිට වරදින තැන තමයි බන් අපි කරන වැඩේ ෆිනිෂින් එකක් නැති කම.ඒකට කරන්න තියෙන හොදම දේ තමයි පුලුවන්තරම් ඩිසයින් වැඩ කරන එක.පුලුවන්තරම් ඩිසයින් කරපන්.ඒ අතර උඹට අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්නහැටි නෙට්එකේ සර්ච්කරල ඉගෙන ගනින්.මේ විදියට ඩිසයින් 800 ක් 1000ක් වත් කරපන් උඹට හිතාගන්නවත් බැරි විදියට උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.අනික තමයි ක්ලයන්ට්ගෙ අව්‍යතාවය තේරැම්ගැනීම. මේක නියම විදියට අවබෝධ කරගන්න එකා ඉදිරියෙන් ඉන්නවා.අපිට හිතෙන දේ ඊටත් වඩා හොදට ඩිසයින් කරන්න පුලුවන් මට්ටමට ps , Corel, AI ඉගෙන ගනින්.
අත්දැකීමෙන් කියන්නේ මගෙත් මුල් කාලේ Designs වලට වඩා දැන් Designs වල ලොකු වෙනසක් තියෙනවා. (මන් පට්ට Designer කෙනෙක් කියලා නෙවේ කිව්වේ
)