ෆ්‍රෝපයිල් එක බලපු ගණන

ෆ්‍රෝපයිල් එක බලපු ගණන

එළකිරි සාමාජිකයන්ගේ ෆ්‍රෝපයිල් පිටුවට පිවිසුන ප්‍රමාණය ගැන ඔයාලගේ අදහස මොකද්ද?:D
මගේ මාස දහයට 3353 යි.ඒ කියන්නේ දළ වශයෙන් දිනකට 11ක්වත් මගේ පුද්ගලික විස්තර බලාගන්න උනන්දුවෙලා තියනවා;)

shammee -Senior Member-This page has had 3,353 visits

කැමති නම් ඔයාලගේ විසිටර්ස්ලා ගණන කියන්න.:cool:
(මීට පෙර මෙවැනි ත්රෙඩ් එකක් වැටුනා නම් සමාවෙත්වා)
 
Hikiz...yaluwo nane :baffled:

This page has had 67 visits

mekath mama ma balapuwada manda :rolleyes:
:sorry:ඒ ඒ පුද්ගලාගේ කමෙන්ට්ස්&ත්රෙඩ් අනුව වෙන්නැති පුද්ගලික විස්තර බලන්න උනන්දුවක් ඇතිවෙන්නේ.
යාලුවෝ ඇසුරක් හදාගන්න නං ත්රෙඩ් දාන්නම ඕන නෑ.
 
tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
එළකිරි සාමාජිකයන්ගේ ෆ්‍රෝපයිල් පිටුවට පිවිසුන ප්‍රමාණය ගැන ඔයාලගේ අදහස මොකද්ද?:D
මගේ මාස දහයට 3353 යි.ඒ කියන්නේ දළ වශයෙන් දිනකට 11ක්වත් මගේ පුද්ගලික විස්තර බලාගන්න උනන්දුවෙලා තියනවා;)

shammee -Senior Member-This page has had 3,353 visits

කැමති නම් ඔයාලගේ විසිටර්ස්ලා ගණන කියන්න.:cool:
(මීට පෙර මෙවැනි ත්රෙඩ් එකක් වැටුනා නම් සමාවෙත්වා)

ඔයා සැහෙන්න ෆෙමස් නෙද :nerd::nerd::rolleyes::rolleyes:
 
:oo:
OW OW Oyata wada Poddai Adu.... Mama Hithanne Meken Mama yanna athi 1500 withara
:lol::lol::lol:
:D
තම තමන්ම ගියා කියන එක ඒකට එකතුවෙනවද?:rolleyes:මම හිතන්නෙ තමන් ඇර අනිත් අය ගැන වෙන්න ඕන එතන සටහන් වෙන්නේ.ජීටී අය්යා ආවා නං දැනගන්න තිබුනා.