ෆාතිමා

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    සත්*යය කතාවක්....

    ගිනි ගහන වැලි කතරෙ
    රාගයෙන් ඇවිලුනු මගේ හිත
    සෙනෙහෙ දියෙන් නහවා
    සිසිල් වැසි වස්සවා...

    තරු පිපෙන රාත්*රියේ
    මගේ ළය මඩල මත
    හාදු මල් අහුරලා
    නෙක රටා මවාලා...

    නුඹ දුන්න සෙනෙහෙ මට
    හිමි නැතත් මේ සසරෙ
    ෆාතිමා නුඹ මගේ
    උපදිනා මතු සසරෙ...