මගේ බර 75 KG යි.උස නම් 5.6 යි.වයස අව් 20යි.මචන් කියක් වනවද?එක දවසට කි පාරක් ගන්න ඔනද? මෙ දෙකන් වෑඩියන් සාර්ත්ක මොකක්ද?


මචෝ උඹ මොකටද ග්රීන් ටී බොන්නේ,.. උඹේ බර වැඩි නෑනේ,..
BMI එක 12.1 නෝර්මල් නේ
BMI Categories:
Underweight = <18.5
Normal weight = 18.5–24.9
Overweight = 25–29.9
Obesity = BMI of 30 or greater
http://www.nhlbisupport.com/bmi/
dioli concentrated green tea kiyala illapan
මචන් ෆාමසියෙන් ඉල්ලන්න ඔන මොනවා කියලද?
MACHAN ME dioli concentrated green tea HODAIDA

ඇයි තවම මේ ත්රේඩ් එක බම්ප් කරගෙන ඉන්නේ ?![]()
