මේකෙ ඉන්න සමහර උන් මොනතරම් කුහක සුනඛයොද කියලා මුන් කියන දේව්ලින් දැනුයි තේරෙන්නෙ,,කාලකන්නි ,,
මනුස්සයෙක් අසරණවමොකක් හරි ප්‍රශ්නයකට පිලියමක් ඇහුවම "අර විදියට කරානම් හරි සතියකට බෙහෙත් ගත්තෙ නැත්තෙ මොකද/?? වගේ පන්ඬිත ටෝක් දිදී ඒ මනුස්සයගෙ ප්‍රශ්නෙ උලාකන්න හදන සියල්ල දත් වගේ හැසිරෙන කැලෑ හිවල්ලු මුන් නම්,,,
උඹලා ඕවා අමුතුවෙන් මිනිස්සුන්ට කියන්න ඕනෙ නැහැ,,, මිනිස්සු දන්නව එහෙම කරා නම් හරි කියලා ,,ඒත් දැන් එහෙම කරන්න බැරි උන හින්දනෙ අහන්නෙ කියලා මේ වල් ඌරන්ට තේරෙන්නෙ නැහැ,,,
ඇරත් තොපි ද්න්නෙ නැද්ද මිනිස්සුන්ට සේරම වැඩ කරගන්න හම්බ උනෙ පැය 6 යි කියලා,,ඒ පැය 6 අතරෙ සේරම වැඩ කරගන්න සිද්ද උනේ දිග පෝලිම් වල පැයැ ගනන් හිටගෙන,,
අනිත් එක උඹලා දන්නවද ඒ ගෙවල්වල මොන වගේ තත්වයක් ඒ වෙලාව තිබුනද කියලා,,,,මිනිස්සු අතේ තියෙන විදියට තමා බෙහෙත් වලට වියදම් කරන්නෙ,,,කන බොන ජාති ගන්න එක පලවෙනි තැනට දමලා තමයි මිනිස්සු වැඩ කරන්නෙ,,,ඒ මිනිස්සුන්ගෙ සැබැත්තවය දන්නෙ නැතුවෙ අමනයො වගෙ අමන කතා කියන්න එපා...
මම මේක කිව්වෙ මේ ත්‍රේඩ් එකට කොමෙන්ට් දාපු සමහර කුම්මැහි මුඩුම උන් ගැන විතරක් ටාගට් කරලා නෙවෙයි..ගැටලුවලට මුහුනු දුන්නු සියලුම මිනිස්සුන්ට,,ඔය වගේ මහ එපා කරපු විදියට අසමජ්ජාති කතා කියන සේරම අසමජ්ජාති උන්ටයි...