ෆාමසි අරින්නේ කවදද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    පියාගේ බෙහෙත් ඉවරයි. සඳුදා බ්‍රහස්පතින්දා ෆාමසි, කඩ අරිනවා කිව්වනේ? දැන් ඇරලා ඇද්ද? චූන් පාන්වත් එන්න දෙන්නේ නැද්ද බන් මේ පාර. ගිය පාර ආවනේ. 😣😣😣
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    උබල බෙහෙත් ගන්න ෆාමසියේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් අරන් අහපන්... ඒක වහල නම් උබලගේ පැත්තේ වෙනත් ෆාමසි හා ඔසු හලෙන් කෝල් කරලා අහපන්. උබලගේ පැත්තේ ෆාමසි කාරයා එළකිරි එකේ ලැගලා හිටියොත් උබ ඔය ත්‍රෙඩ් දාල අහන වැඩේන් ප්‍රතිපලයක් ලැබේවි. තු නොදකින් !!!:lol::lol::lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pharmacy eke number ekata CL karala ahapan regular customer nam WhatsApp karama ewanawa. Pharmacy eke number ekak hoyaganna bari nam oya patte inna jvp karayek gen ahapan u kiyai ☺️
     
    • Love
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,569
    167,128
    113
    එකමත් එක රටක
    අද බේකරියක් ඇරල තිබ්බ. හැබැයි වෙනද වගේ නෙවෙයි පාරේ මොකෙක්වත් නෑ . :baffled:
    අපිට දිගටම අදිරිනිති තමයි තිබ්බේ. අද මිනිස්සු වෙනස් .
     
    • Love
    Reactions: Heshan Daminda

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    9 වෙනිදා වෙනකල් චූනුත් නෑ පානුත් නෑ. එලියට බහින්නත් නෑ

    ලාස්ට් ටයිම් ගත්ත බිල් එකේ නොම්බරේට කොල් එකක් ගහපන්. අනිවා උන් මොකක් හරි ඇරෙන්ජ් කරලා ඇති
     
    • Love
    Reactions: Heshan Daminda

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ කොහෙද ? ලගම ඔසුසලේ නම්බරේට කෝල් එකක් දීපන්, ඔසුසලේ නම්බරේට prescription එක whatsap කලාම ගෙදරටම බෙහෙත් ඩිලිවරි කරනවා within 24 hrs
    චූන් පාන් නම් මෙහේ තියෙනවා බන්ඒදවස් වල ඉදන් ආවා අවුලක් නෑ. හෙට ඉදන් අත්‍යාවශය බඩු කලින් වගේම ගෙදරට ගෙනත් විකුනනවා.


    මන් නම් ලේසියට මුල ඉදන්ම Keels Online තමා බඩු දැමෙමෙ.( https://keellssuper.com/ ) රු 150 යි ඩිලිවරිචාර්ජ් එක
    Foodcity , arpico , ඔය වගේ හැම එකේම ඩිලිවර් කරනවා
     
    • Love
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පියාගේ බෙහෙත් ඉවරයි. සඳුදා බ්‍රහස්පතින්දා ෆාමසි, කඩ අරිනවා කිව්වනේ? දැන් ඇරලා ඇද්ද? චූන් පාන්වත් එන්න දෙන්නේ නැද්ද බන් මේ පාර. ගිය පාර ආවනේ. 😣😣😣

    mcn gdtma deliver krnwa kwa bn ara osusalen da mkakda eken mathaka an

    help ekak onnam kypn adurana pharmcy tynwa eth delivery thama cse eka bn
     
    • Love
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    whatsapp
    පියාගේ බෙහෙත් ඉවරයි. සඳුදා බ්‍රහස්පතින්දා ෆාමසි, කඩ අරිනවා කිව්වනේ? දැන් ඇරලා ඇද්ද? චූන් පාන්වත් එන්න දෙන්නේ නැද්ද බන් මේ පාර. ගිය පාර ආවනේ. 😣😣😣
     
    • Love
    Reactions: Heshan Daminda