ෆාමසි කොන්ඩම් නoගී

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටත් ඔය වගේ එකක් වුනා ෆාමසියෙ කෙල්ලගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවහම ඒකි ඇහුව මොනවද ඕන වර්ගෙ කියල, මම ඉතින් ඇහුව මොනවද තියෙන්නෙ කියල ඒකි පෙන්නුව එක එක වර්ග මම ඉතින් එකක් අරගෙන මේක හොඳයිද කියල ඇහුව මේකි කියපි

    "ඕක ගොඩක් හොඳයි සර්"...

    කියල. හොඳ වුනොත් දවස් 4කින් ආයෙ එන්නම්කො කියල මමත් මාරු වුනා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :P