ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වූ සිංහල සර් !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,282
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සන්න තිස්ස ඉරාජ් තුන්දෙනාම ජිවිතේ ගොඩ දාගත්ත කෝටිපතියෝ.
    තොපි මි හරක් වගේ එක එකාට ගොටු අල්ලන්නේ නැතුව වැඩක් බලාගනින්
    සන්නගෙන් ගන්න ඕන දේවල් තියනවා.
    තිස්සගෙනුත් එහෙමයි.

    ඒවා අරගෙන ජිවිතේ හදා ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • සන්නා කියන්නෙ උගෙ අම්මව මැරෙනකල් බැලුවෙ නැති මැරුනට පස්සෙ අම්මා ගැන පොත් ලියලා ඒකෙනුත් හම්බ කරපු පො**යෙක්නෙ, සන්නයි තිස්ස සරුයි නිකන්, විමල් වීරවන්ශයි ගෝටයි වගේ. සන්නා දන්න හුත්තක් නැතත් කට තියෙනවා විමල් වගේ. තිස්ස සර් දන්නවා උනත් වාචාල කටක් නෑ.
    :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටනන් මෙතන පෙන්නේ සන්නගේ ගෝලයෝ ටිකකුයි තිස්ස සර් ගේ ගොලයෝ ටිකකුයි තමන්ගේ එකා තමා හොඳම කියලා එයා කියන දේ තමා හරී කියලා පෙන්නන්න හදනවා... පුත්ගලයෙක්ව දැඩිව අල්ල ගන්න එපා එතකොට එයා වැරදි දෙයක් කරනවනන් කියනවනන් එක එකහෙලාම පිලිගන්නවා ඒගැන ප්‍රශ්න නොකර.
     
    • Like
    Reactions: Identity

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අඩෝ තිස්සයා ගොනෙක්ද ? ඌ තේරෙන්නැද්ද ඉරාජ්ගේ කැරැට්ටුව?

    ඉරාජ් කරන්⁣නේ තිස්ස ලව්වා විව් ගන්න...

    සන්නා-තිස්ස වලියෙන් ගොඩ යන්නේ ඉරාජ්.

    පවු බං
    matat okama hituna bn ahanakota..
    uta deshiya dewal wat vidyawawat gena ahanna one ne..
    uta one sannata bannanna
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා .අඩු ම ගාණෙ මල්ලෙ පොල් කියලා උත්තරයක් දීපං .මෙන්න මූ ආච්චි අම්මාගෙ පොල්කටු ඉස්ත්‍රික්කය අරං අර ප්‍රීති පුතාගෙ ගෙදර ගිහින් උගේ පොල්කුඩු හෝදලා රෙදි මදිනවා.
    මං නැති පාළු ගෙවල්වල ගවුමක් ඇදගෙන වළං බිඳින්න එපා .මං කීවනෙ මං එන්නම් කියලා .අමිශ්‍ර ජානවලට කශේරුකාවක් නැද්ද මිත්‍රයා.
    සරලයි නෙ ප්‍රශ්නය .ඔච්චර රීගෙන දගලන්න එපා .
    ශුද්ධ ජාන කෝ ?
    ඊයා බෛලොජි සර් !

    sannage page 1n dala tiyenne
     
    • Haha
    Reactions: M a d d i e

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Dennama guruwaru widiyata gattot

    Sannasgala A/L arts karapu lamai sahenna denekta goda yanna para pennala tiyenawa
    Tissa A/L bio karapu lamai sahenna denekta goda yanna para pennala tiyenawa

    E harenna wena dewal gana nan kiyanna danne na

    Ah thawa deyak kiyanna amathaka una. Dennama koti pathiyo. umbala api wage boru nam dagatta elakiriye eka eka jathiye charitha rangapana un me dennagen kawuda honda kage matheda hari kiyala randu wena athare un denna thamange wathkama rupiyalakin hari wadi karaganna kramayak gana hari thamanta goda yanna udawwak wena pudgalayekge contact ekak hadaganna widiyak gana hari kalpana karanawa athi
     
    • Like
    Reactions: kasdbg and Bathiiii

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා .අඩු ම ගාණෙ මල්ලෙ පොල් කියලා උත්තරයක් දීපං .මෙන්න මූ ආච්චි අම්මාගෙ පොල්කටු ඉස්ත්‍රික්කය අරං අර ප්‍රීති පුතාගෙ ගෙදර ගිහින් උගේ පොල්කුඩු හෝදලා රෙදි මදිනවා.
    මං නැති පාළු ගෙවල්වල ගවුමක් ඇදගෙන වළං බිඳින්න එපා .මං කීවනෙ මං එන්නම් කියලා .අමිශ්‍ර ජානවලට කශේරුකාවක් නැද්ද මිත්‍රයා.
    සරලයි නෙ ප්‍රශ්නය .ඔච්චර රීගෙන දගලන්න එපා .
    ශුද්ධ ජාන කෝ ?
    ඊයා බෛලොජි සර් !

    sannage page 1n dala tiyenne
    සන්නත් දුර්වල රිප්ලයි එකක් දීල තියෙන්නෙ. සමාජ මාධ්‍ය යෙදුම්ම යොදාගෙන.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අන්න සන්නා වටේ ඉන්න ගෝතයොන්ගෙ පෝස්ට් ශෙයා කරනවා කියහන්කො දාගෙන. ඊයා යකෝ ඉස්සර සන්නා සින්හයා වගේ එලියට බැස්සෙ දැන් වටේ ඉන්න කටු කන බල්ලො ඉස්සරහට දානවා :lol::lol::lol:
     
    • Like
    Reactions: Gunther and TommyJ

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අන්න සන්නා වටේ ඉන්න ගෝතයොන්ගෙ පෝස්ට් ශෙයා කරනවා කියහන්කො දාගෙන. ඊයා යකෝ ඉස්සර සන්නා සින්හයා වගේ එලියට බැස්සෙ දැන් වටේ ඉන්න කටු කන බල්ලො ඉස්සරහට දානවා :lol::lol::lol:
    Uth chater wenawa :lol:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    "සන්නස්ගල ස ගෙ වෝල් එකට ගියාම මාර ගැම්මක් එන්නෙ.පැයෙන් පැය තිස්සයට රිදෙන්ඩ වදන් දෙනවා.ස ගෙ එළකිරි රැඩිකල් කොල්ලො කෙල්ලො කිලෝමීටර් වලින් මනින්ඩ පුලුවන් තඩි හෑලී දාලා ස ව ටැග් කරනවා විනාඩියෙන් විනාඩියට.ඒවගෙ හෙජමොනිය ජුන්ටාව ප්‍රභාසංස්ලේෂණය වගෙ බර වචන තියන නිසා තිස්ස වගේ ගොඩේ ගොබ්බයන්ට තේරෙන්නෙ වත් නෑ.ඒවට ස ගෙ ගෝලයො නියමයි ස,ඒක නම් රිදෙන්නම දීලා ස,අරූට මේවා තේරෙන්නෙත් නෑ ස,තිස්සයා කොමඩ් එකට වැටුනා ස වගෙ කොර වෙන කමෙන්ට්ස් දාස් ගානක් තියෙනවා.තිස්සයට ඒවා දැක්කම බඩ යනවා ඇති.
    මෝඩ තිස්සයගෙ පේජ් එකට ගිහින් බලපුවම ළමයින්ට ඉගෙන ගන්ඩ කසිකබල් වීඩියො කෑලි දෙකක් විතරයි තියෙන්නෙ.සන්නා උතුමානන්ට දාලා තියෙන්නෙත් එකම එක පෝස්ටෙකයි.බිකෝස් ඒ ගොන් ගොඩේ ගොබ්බයට අපේ සන්නා ස කියන වාක්‍යක්වත් තේරුම් ගන්ඩ බැරුව රිප්ලයි දාන්නෙ කොහොමද??😂😂😂පවු තිස්ස ඔයා.මේ සැරේ හැප්පුනෙ ඔයා සරසවියක් එක්ක.ඩීඑනේ ආරෙන්නේ සල්ෆියුරික් ඩයිනයිට්‍රො ෆෙනිල් හයිඩ්‍රසීන් උපමා රූපක දේශපාලනය ඉතිහාසය විතරක් නෙමේ ප්‍රාග් ඓතිහාසික මානවයගෙ අම්මා අප්පවත් දන්න සරසවියක් එක්ක ඔයා ඔයාගෙ දෙකයි පනහෙ ගවපාලන උපාධියත් එක්කද හැප්පෙන්නෙ.ඒකත් ගත්තෙ හොරෙන් නේද තිස්ස?කැම්පස් එකේ පේපර් පන්නලා..හූහූ..අපේ රැඩිකල් කොල්ලො වසයි.
    ටොක්කට ටොක්ක බොක්කට බොක්ක මරසි නම් කොක්කට කොක්ක...නාස් ලණුව දාලා අරන් යන්නෙ තිස්සව දක්ක.. දක්ක...😎"


    - Copied From Upul Shantha Sannasgala Group
     
    • Haha
    Reactions: TommyJ

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Thissa kiyanne gobbayek... ow gobba parayek

    ඒ උනාට තිස්සය කියන දේවල් වල අත්තක් තියෙනව වගේ බන්. දැන් උඹ ගැනම බලපන්. උඹ සිංහල නමක් දාගෙන හිටියට උඹගෙ වතු දෙමළ ජානවලින් එන ගතිය උඹ කොච්චර නවත්ත ගන්න හැදුවත් මතුවෙනව.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ උනාට තිස්සය කියන දේවල් වල අත්තක් තියෙනව වගේ බන්. දැන් උඹ ගැනම බලපන්. උඹ සිංහල නමක් දාගෙන හිටියට උඹගෙ වතු දෙමළ ජානවලින් එන ගතිය උඹ කොච්චර නවත්ත ගන්න හැදුවත් මතුවෙනව.
    Jaana kathawanam aththa. Kulaya honda un nationalist. Adu kule un meke inna hamu wage thamai hithanne. :lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    ඒ උනාට තිස්සය කියන දේවල් වල අත්තක් තියෙනව වගේ බන්. දැන් උඹ ගැනම බලපන්. උඹ සිංහල නමක් දාගෙන හිටියට උඹගෙ වතු දෙමළ ජානවලින් එන ගතිය උඹ කොච්චර නවත්ත ගන්න හැදුවත් මතුවෙනව.

    3865"]
    Jaana kathawanam aththa. Kulaya honda un nationalist. Adu kule un meke inna hamu wage thamai hithanne. :lol:
    [/QUOTE]

    Thopi wage adu kule ewunta man kiyana ewa therum ganta mole na miniho... 😄
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If Sansgala or Tissa having tiny brain they never get into the Irajs trap . Iraj can do anything because he is under the pohottu cover
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    745
    113
    Tiwi,NT
    සන්න ට කැමති උන් ඉන්නවා , තිස්ස සර් ටත් කැමති උන් ඉන්නවා උන් දෙන්නටම කැමති අකමැති උනුත් ඉන්නවා. එත් මේක හෙන වලියක් කරගෙන views ගන්න දගලන ඉරාජ් ? අනේ මන්ද .