ෆික්ස්ඩ් ඩිපොසිට් ලන්කාවෙන් පිට සිට

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලන්කාවෙ නැති පුරවැසියෙක්ට කොහොමද ලන්කාවෙ ෆික්ස් ඩිපොසිට් දාන්න්නෙ ඔන්ලයින්? තව මට ලන්කාවෙ ස්ටොක් මර්කට් සහ යුනිට් ට්‍රස්ට් වල දන්න පුලුවන් ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ නැති පුරවැසියෙක්ට කොහොමද ලන්කාවෙ ෆික්ස් ඩිපොසිට් දාන්න්නෙ ඔන්ලයින්?
    NTB / Frimi
    තව මට ලන්කාවෙ ස්ටොක් මර්කට් සහ යුනිට් ට්‍රස්ට් වල දන්න පුලුවන් ද?
    puluwan
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    සම්පත් විශ්ව එකෙන් එහෙම පුළුවන්, ආණ්ඩුවේ බන්කුනම් දන්නේ නෑ, අනිත් ප්‍රයිවට් එවෙන් ඔන්ලයින්ම පුළුවන් වෙන්න ඕනි.

    ස්ටොක් මාර්කට් දන්නා පුළුවන්,CDS එකවුන්ට් එකට හරි ඇඩ්රස් එකක් දෙන්න ඕනි.. ලංකවේ ගෙදර එක අවුලක් නැත්නම් එක දෙන්න. කොහේ ඇඩ්රස් එකක් උනත් වෙරිෆයි කරන්න බිලක් වගේ දෙයක් ඕනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවෙන් පිට ඉන්නවා නම් පිස්සුද බන් LKR Deposit දාන්නේ

    ඉන්න රටේ Fixed Deposit එකක් දාගනින් කෝ

    උබ ඉන්න රටේ උබට Bank Accounts නැද්ද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    ලංකාවෙන් පිට ඉන්නවා නම් පිස්සුද බන් LKR Deposit දාන්නේ

    ඉන්න රටේ Fixed Deposit එකක් දාගනින් කෝ

    උබ ඉන්න රටේ උබට Bank Accounts නැද්ද
    Sure Pora inne UK
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙන් පිට ඉන්නවා නම් පිස්සුද බන් LKR Deposit දාන්නේ

    ඉන්න රටේ Fixed Deposit එකක් දාගනින් කෝ

    උබ ඉන්න රටේ උබට Bank Accounts නැද්ද

    මෝඩ බයි http 😹

    ඌට ඕන තැන ඌ දාගනියි. උබ පුක නොදී පල 🤣
     
    • Haha
    Reactions: Tharusha_Peiriss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මෝඩ බයි http 😹

    ඌට ඕන තැන ඌ දාගනියි. උබ පුක නොදී පල 🤣
    කක්කුසි හොදන තෝ වගේ ලැට් බාස් කෙනෙක් ට මේ වගේ කරනු බර වැඩියි http 😂