Ow ban ara tax cal ekata dammama hik gawenawa. 34% tax ekata yanawa. awlak na ban ethපට්ටයි පට්ටයි මචං . ස්කැන්ඩිනේවියා රට වල ටැක්ස් රෙට් වැඩි පුතේ පොඩ්ඩක් එක ගැන බලන්න . ඉන්දියන් කාරයො කරනවා වගේ පුළුවන් නම් එකෙක්ට හරි සපෝර්ට් එකක් දෙන්න බලන්න රට පනින්න .
අන්න එකයි උබල අත ගහන ඒව හරියන්නෙයි උන් කරන කරන වැඩේ නාගන්නෙයි.මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
Thanks, machanYes.. There are no relocation expenses paid and also your asking salary exceeds their expectations. You take a decision based on your current situation. Personally, I think it's worth considering.
https://expatrist.com/what-is-a-good-salary-in-finland/
උඹ ඒවා හැන්ඩ්ල් කරගන්නම් කියහන්. ළමයෙක් ඉන්නවනම් යන්න තියෙන හොඳම රට, තියෙන දෙයක් විකුණලා හරි ළමයා ගැන හිතලා පලයන්හරි මචන් ඒ කියන්නේ මම එහෙ ඉන්න තැනක් එහෙම සෙට් කරගන්න ඕනේ කියන එක නේ. මේකට දාන්නද මම රිලොකේෂන් එක මම බලන්නම් වගේ එකක්?
ඔව් දැන් උඹට relocate වෙන්න වියදමක් යනවනේ. සමහර company ඒවා ගෙවනවා. මෙයාල ඒවා කරන්නේ නෑ. visa වැඩ උනත් සමහර company සල්ලි දීල consultant කෙනෙක්ව දානවා. ඒවත් නොකරන පාටයි.හරි මචන් ඒ කියන්නේ මම එහෙ ඉන්න තැනක් එහෙම සෙට් කරගන්න ඕනේ කියන එක නේ. මේකට දාන්නද මම රිලොකේෂන් එක මම බලන්නම් වගේ එකක්?
Na. mama decision ekak ganna time eka gananwa. eka awlak na. mita kalin una conversation okkoma magen 2-3 days delay una.good luck bro.
replay karanna late wena eka awulak nadda bn ? 2 days ago email eka awith tiyenne![]()
Salary eka neme case eka machan. Relocation process eka gana danumak nathi ekaaiio oya podi gana madi unata kmk na gihin mokak hari karaganna puluwan ne
relocate venawa nm athin ganak gevanna vei kiyala ne kiyanne, ehem gevala hari kmk na mehen yanna thiyenw nm
Visa eka mama dammoth eke support ekata un job offer eka dannawane? anik tika ne mama karaganna one neda?ඔව් දැන් උඹට relocate වෙන්න වියදමක් යනවනේ. සමහර company ඒවා ගෙවනවා. මෙයාල ඒවා කරන්නේ නෑ. visa වැඩ උනත් සමහර company සල්ලි දීල consultant කෙනෙක්ව දානවා. ඒවත් නොකරන පාටයි.
Finland skilled migration visa category සහ requirements බලන්න. බලල ඔයාට දාන්න පුළුවන් එකක් තෝර ගන්න.
මගේ පුද්ගලික අදහස නම් ඕක හොඳ opportunity එකක් කියල
Aniwa ban meka gannawa mamaඑහෙම නෑ
උන් කියනවනෙ, අඩු කරන්න පුලුවන් නන් එකත් සලකා බලන්න පුලුවන් කියල, උනුත් රටේ තත්වෙ නිසා කුනු කොල්ල්කෙට මිනිස්සු හොයනව ඇති
අම්බානට CV එනවත් ඇති
උබ අඩු ගානට කැමතියි කියපම්, dont miss this
offer ekat ha kiwwama offer eka dei, ekath ekka finland visa process eka baluwa nm hariSalary eka neme case eka machan. Relocation process eka gana danumak nathi eka
Visa eka mama dammoth eke support ekata un job offer eka dannawane? anik tika ne mama karaganna one neda?
Thanks machan help ekata
Aniwa ban meka gannawa mama
------ Post added on Sep 7, 2022 at 2:57 PM
Yes this is correctSalary එක නම් හොඳටම ඇති.
ඔය කියන්නේ relocation එකට උන් සල්ලි එහෙම දෙන්නේ නෑ උඹටම කර ගන්න වෙනවා කියල.
ඒ ප්‍රොසෙස් එක රටින් රටට visa category එකෙන් category එකට වෙනස් මචන්.Visa eka mama dammoth eke support ekata un job offer eka dannawane? anik tika ne mama karaganna one neda?
Thanks machan help ekata
Ela mama meka mail eke dannam.@HAneo
මචන් මුන්ගේ relocation කතාව මට තෙරෙන විදියට, උන් උබට sponser කරලා permit එක අරන් දෙන්න උදව් කරන්නෙ නෑ.
උබ එහෙට relocate වෙන්න ඕනේ. ඒක හරියට උන්ගෙන් අහපන්
වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?![]()
![]()
මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.