ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    නියමයි මචං ලේසියෙන් කවුරුවත් මේ වගේ අත්දැකීම් ශෙයා කරගන්නෙ නැහැ ඒකට උඹ සුපිරි පොරක් හැමදාම වගේ කොල්ලෝ ටික මතක් උනානෙ :love:
    වැඩේ ගොඩගිහින් ඉක්මනටම මයිග්රේට් වෙන්න ලැබෙන්න කියල විශ් කරනව
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නියමයි මචං ලේසියෙන් කවුරුවත් මේ වගේ අත්දැකීම් ශෙයා කරගන්නෙ නැහැ ඒකට උඹ සුපිරි පොරක් හැමදාම වගේ කොල්ලෝ ටික මතක් උනානෙ :love:
    වැඩේ ගොඩගිහින් ඉක්මනටම මයිග්රේට් වෙන්න ලැබෙන්න කියල විශ් කරනව

    meca attac
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ekane ban ape rate unge loku kama witharai.. life eka enjoy karanne naha wachanekinwath thawa ekek ekka.
     
    • Love
    Reactions: HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මට මේකෙන් තේරුණේ මං දන්නැති දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියලා. TFS!! ❤️🤩 2
    folder tree eka witharai therune
    සී පී කිවු කියන්නෙ
    කන්ෆිගර් ,ප්‍රයිස් ,කෝට් .
    සැප් ,සේල්ස්ෆොර්ස් වගෙ සොෆ්ට්වෙයාර්ස් උදාහරණ .
    කොන්කරන්ය් යුසර්ස් ලා කියන්නෙ එක වර විවිධ ටාස්ක් ,ටුල්ස් භාවිතා කරන යූසර්ස් ලා කියන එකට.

    මිලියන් ගණන් යුසර්ස් ල ඉද්දි ඉතින් ඩේටබේස් එක ඩිසයින් කරන විධිය ගැන සැලකිල්ලක් ගන්න ඔනි.
     
    • Like
    Reactions: Champ HB and HAneo

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඉන්ටර්වීව් වලදි ටෑන්ජන්ට් වල ඇදිල යන එක තමා මම ආසම දේ. ඒක ලංකාවෙ වෙන්නෙ නැතිම තරම් මොකද අපිට ඉස්පාසුවක් නෑ. කාලෙකට කලින් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කරපු ඉන්ටර්වීව් එකකදි අන්තිමට අපි කතා කලේම Tony Kushner ගැන. ෆිසික්ස් වලින් පටන් ඇරන් සාහිත්‍යයෙන් නැවතුනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,508
    113
    අනේ මන්ද මගෙනන් මතය ඔය පර්සනල් දේවල් අහන ඒවා සහ පාර්ටි එක තියන්නෙ කොහෙද වගේ ප්‍රශ්න මහ bullshit කියල. නිකන් බයිලනෙ අපිත් කියන්නෙ එවලෙට. මම ආස කෙලින්ම වැඩේට බහින්න.
     
    • Love
    • Like
    Reactions: Champ HB and HAneo

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ජොබ් පොසිෂන් එක කියනවට වඩා ෆින්ලඩ් මිනිස්සු සතුටින්ම ඉන්න මිනිස්සු කියන්නේ ඇයි කියන එක මට හොදටම තේරුනා මේකෙන්. HR ලොක්කා සහ සීනියර් cloud architecture තමා ඉන්ටවිව් කලේ. මුලින් මයි සෙල්ෆ් කියලා කෙලින්ම ටෙක්නිකල් පැත්තට බැස්සේ.

    1. වින්ඩෝස් වල ෆෝල්ඩර් ට්‍රි එක වගේ එකක් ඩිසයින් කරන ක්‍රමේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කලොත් C# වලින් එක්ස්ප්ලේන් කරන්න කිව්වා.

    2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.

    3. උඩ එකේ ඩේටා බේස් එක ඩිසයින් කරනකොට බලන්න ඕනේ දේවල් ඇහුවා

    තව පොඩි ප්‍රශ්න 10 ක් වගේ ඇහුවා අව්ලක් නැ ඒවා . ඔය ටික තමා අමාරුම


    ඊළගට HR

    1. තනිකර ඇහුවේ මගේ ෆැමිලි එක ගැන. මගේ පුතාගේ වයස ඇහුවා . එයාව ඉස්සරහදි මොන වගේ කෙනෙක් කරන්නද? එකට ඔයාගේ දැන් ප්ලැන් ඒක (කිසි සෙත් බලාපොත්තු නොවුණු ප්‍රශ්නයක් )

    2. ටීම් එකක් එක්ක වැඩ කරන්න කැමතිද ?

    3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.

    4. ඔෆ්ෆිස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බොත් එකේ ප්ලේස් දැනට දිෆයින් කරලා නැත්නම් මොන ප්ලේස් එකක්ද ගන්නේ කියල ඇහුවා

    5. දිපෙරේෂන් අවාම , ස්ටේස් එක අවාම එක හැන්දල් කරන්නේ කොමද ඇහුවා

    6. ඩ්‍රීම් ජොබ් එක මොකක්ද? (මෙතනින් තමා වැඩේ ස්ටාර්ට් උනේ. මම කිව්වේ මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකක හෙඩ් චෙෆ් )

    එතැන ඉදන් ඉතින් තනිකර ඒ පැත්ත. උන් ඔෆිස් එකේ උයාගෙන කන සෙට් එකක්. සදුදා කුක් ඔෆ් එකක් තියනවා. මමත් ඉතින් ඔය කුකින් පැත්ත දනන්වනේ. දුන්නා රිදෙන්නම. මම කිව්වා ෆ්රාන්ස් මස් එජින්ග් කරන විදිහ මෙහෙ මම කළා කියල. ලුණු වලින් වහලා මම කුකුල් මස් ෆ්‍රිජ් එකේ තියල බැලුවා එජීන් වෙන්නේ කොහොමද කියල. ඔය වගේ සැහෙන්න කතා කළා. උන් ෆින්ලන්ඩ් වල කෙව්ස් වල මස් දාල තියන්නේ ඔය වැඩේ ස්වාබවිකව වෙන්න. එක එක්ප්ලේන් කළා පොර. අන්තිමට ඉන්ටවිව් එකක් වගේ නැතුව නිකන් අපි සෙට් වෙලා කයියක් දානවා වගේ උනා

    මට තේරුනේ උන් කොච්චර ලයිෆ් එකේ කොලිටි එක බලනවද කියන එක මේකෙන්.
    ඉන්ටවිව් යනවා නම පසනල් ලයිෆ් එකේ දේවල් තමා වැඩියෙන්ම අහන්නේ.

    ෆේස් කල හොදම ඉන්ටවිව් එක හැම අස්පෙක්ට් එකකින්ම
    uba select da? salary kiyda?
     
    • Like
    Reactions: Champ HB and HAneo