startup ekak bn. ehema awulak nm tibbe naRacism නැද්ද බං.
Comparing states typical sinhaluCongrtz bosaaa..
මචං උඹ ආව path එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද,
A/L කරපු stream එක
ගියපු uni එක
Degree එක
Work experience
eken balanne oya mona wage kenekda kiyala. mainly attitudes. samanyen minissu ekka move wena, common sense thiyena kenekda kiyala balanne. wada igena ganna puluwan but attitudes... oyage reply ekenma penawa oya friendly anith ayage adahas walata garu karanne nathi kenek kiyala. ehema aragena passe company ekata/ project ekata kela wena nisa thamai attitudes balanne. Thawa senior position ekakata gannakota juniorslawa training karanawanam eketh ATTITUDE MATTERS...අනේ මන්ද මගෙනන් මතය ඔය පර්සනල් දේවල් අහන ඒවා සහ පාර්ටි එක තියන්නෙ කොහෙද වගේ ප්‍රශ්න මහ bullshit කියල. නිකන් බයිලනෙ අපිත් කියන්නෙ එවලෙට. මම ආස කෙලින්ම වැඩේට බහින්න.
Good luck machan. Hope you get the position (2)ජොබ් පොසිෂන් එක කියනවට වඩා ෆින්ලඩ් මිනිස්සු සතුටින්ම ඉන්න මිනිස්සු කියන්නේ ඇයි කියන එක මට හොදටම තේරුනා මේකෙන්. HR ලොක්කා සහ සීනියර් cloud architecture තමා ඉන්ටවිව් කලේ. මුලින් මයි සෙල්ෆ් කියලා කෙලින්ම ටෙක්නිකල් පැත්තට බැස්සේ.
1. වින්ඩෝස් වල ෆෝල්ඩර් ට්‍රි එක වගේ එකක් ඩිසයින් කරන ක්‍රමේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කලොත් C# වලින් එක්ස්ප්ලේන් කරන්න කිව්වා.
2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.
3. උඩ එකේ ඩේටා බේස් එක ඩිසයින් කරනකොට බලන්න ඕනේ දේවල් ඇහුවා
තව පොඩි ප්‍රශ්න 10 ක් වගේ ඇහුවා අව්ලක් නැ ඒවා . ඔය ටික තමා අමාරුම
ඊළගට HR
1. තනිකර ඇහුවේ මගේ ෆැමිලි එක ගැන. මගේ පුතාගේ වයස ඇහුවා . එයාව ඉස්සරහදි මොන වගේ කෙනෙක් කරන්නද? එකට ඔයාගේ දැන් ප්ලැන් ඒක (කිසි සෙත් බලාපොත්තු නොවුණු ප්‍රශ්නයක් )
2. ටීම් එකක් එක්ක වැඩ කරන්න කැමතිද ?
3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.
4. ඔෆ්ෆිස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බොත් එකේ ප්ලේස් දැනට දිෆයින් කරලා නැත්නම් මොන ප්ලේස් එකක්ද ගන්නේ කියල ඇහුවා
5. දිපෙරේෂන් අවාම , ස්ටේස් එක අවාම එක හැන්දල් කරන්නේ කොමද ඇහුවා
6. ඩ්‍රීම් ජොබ් එක මොකක්ද? (මෙතනින් තමා වැඩේ ස්ටාර්ට් උනේ. මම කිව්වේ මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකක හෙඩ් චෙෆ් )
එතැන ඉදන් ඉතින් තනිකර ඒ පැත්ත. උන් ඔෆිස් එකේ උයාගෙන කන සෙට් එකක්. සදුදා කුක් ඔෆ් එකක් තියනවා. මමත් ඉතින් ඔය කුකින් පැත්ත දනන්වනේ. දුන්නා රිදෙන්නම. මම කිව්වා ෆ්රාන්ස් මස් එජින්ග් කරන විදිහ මෙහෙ මම කළා කියල. ලුණු වලින් වහලා මම කුකුල් මස් ෆ්‍රිජ් එකේ තියල බැලුවා එජීන් වෙන්නේ කොහොමද කියල. ඔය වගේ සැහෙන්න කතා කළා. උන් ෆින්ලන්ඩ් වල කෙව්ස් වල මස් දාල තියන්නේ ඔය වැඩේ ස්වාබවිකව වෙන්න. එක එක්ප්ලේන් කළා පොර. අන්තිමට ඉන්ටවිව් එකක් වගේ නැතුව නිකන් අපි සෙට් වෙලා කයියක් දානවා වගේ උනා
මට තේරුනේ උන් කොච්චර ලයිෆ් එකේ කොලිටි එක බලනවද කියන එක මේකෙන්.
ඉන්ටවිව් යනවා නම පසනල් ලයිෆ් එකේ දේවල් තමා වැඩියෙන්ම අහන්නේ.
ෆේස් කල හොදම ඉන්ටවිව් එක හැම අස්පෙක්ට් එකකින්ම
eken balanne oya mona wage kenekda kiyala. mainly attitudes. samanyen minissu ekka move wena, common sense thiyena kenekda kiyala balanne. wada igena ganna puluwan but attitudes... oyage reply ekenma penawa oya friendly anith ayage adahas walata garu karanne nathi kenek kiyala. ehema aragena passe company ekata/ project ekata kela wena nisa thamai attitudes balanne. Thawa senior position ekakata gannakota juniorslawa training karanawanam eketh ATTITUDE MATTERS...
Same in NZ. SSE Java
Good luck machan.
Me mama work karana company (Software Company in NZ and AU) eke LinkedIn dala thibba vacancy ekak.
View attachment 182179
Yes... It's not quite right. Probably the only time they should really ask about Children is during an Asylum seeking interview.Just saw your reply and I have the same thoughts.
Agreeing with the questions about kids' age, HR can clearly use this information to filter out candidates who would have fewer family commitments, and who can put extra hours into the company.
Had the OP interviewed for a teaching position I would have expected these kinda questions but for a tech position, this is kinda odd. Or they might have danced around a bit![]()
ලන්වේජ් නම් අව්ලක් නැ අපේ පැත්තට. මොකද මේ පැත්තේ කම්පැනි එකේ සහ උන්ගේ ක්ලයන්ට් ලා ඔක්කොම ඕවර්සිස්.ඉතින් එන්ග්ලිෂ් තමා පාවිච්චි වෙන්නේ. නැත්නම් ෆිනිෂ් කියල උන්ගේම නේටිව් බාශාවක් තියනවා.එක තමා යන්නේ උගක්ඉන්ටර්විව් එක සෙට් කරගත්තෙ කොහොමද ? ඔන්ලයින් ඇප්ලයි කරාද ?
ලැන්වෙජ් අවුලක් නැද්ද ?
ෆින්ලන්ඩ් වල .
ජර්මනියෙ නම් ඩිග්රි එක ලොකුවට බලන්නෙ නැහැ.
ෆින්ලන්ඩ් වලත් එහෙමද ?
only reason i am trying for this is my son. other than that i never try thisGood luck brother. hope you'll be lucky enough to escape from this country
Yes that was made my day.Good luck machang, interview experience alone is a big plus![]()
I will give the answers machan. they are not 100% complete. but i hope at least 80%@HAneo
You are probably elder than meanyway I'll call you machan (as always i do as in elakiri
)
Today I got the chance to read two good thread so far, one is from @gnilukshi
and other one from you @HAneo
Thank you for sharing your experience. By the way what position you apply for ? I raised that question because my knowledge is not enough to answer that first 3 questions you had put here.
Agree to this point. in my introduction i said i am married and have one son. so they wanted to know what are the plans for him. that way they wanted to see how long i will stay with them. cus if i attended my child to a school there it's most likely i will stay longer. they asked it with "if you like to tell us" so i was answered willinglyThere are some questions that a prospective employer should not be asking. Like about whether you have children or your likelihood of having kids. In some countries it could be conceived as discriminatory.
Even not illegal a question like "What ages are your children?" can have an impact. Because the information gleaned from these kinds of direct and possibly offensive questions shouldn't become information on which the employer relies to make a hiring decision.
That's why the HR usually avoids these kinds of questions.
However, if they are already aware that you have kids, they might ask questions on deciding how they should cater for you in terms of addressing any needs & concerns for the benefit of the child.
Danne na ban thamaගොඩ යයිද ගුපියො ?
මම ගියානම් ෆේල්![]()
Aniwa hodeGoda goda... Yanna kalin set wemu... Adarei....![]()
උබට නිසා කියන්න්න්නේ. මම ඔය hr ඉන්ටවිව් යු ටුයුබ් එකේ තියන හුගක් ඒවා බලන් ගියේ. ඔය ග්රෙටස්ට් වික්නස් වගේ ලබ්බවල්. ඒ එකක්වත් නෙමේ ඇහුවේ බන්.කොර කේ උපරිම. තනිකාර ඒ වෙලේ හදල උත්තර දෙන්න ඕනේ දේවල්.ඇත්තම කිව්වොත් මගේ ඇත්ත එලියට අවා.මගේ හංගන්න දෙයක් නැති නිසා සහ නොර්මල් ලයිෆ් එකේ කොලිටි එකක් තියන් ඉන්න නිසා මම එකෙක්න් ගොඩ ගියේ. බොරුව කරලා උන් එක්ක ගොඩ යන්න බැ . ඒක දැන් තමා තේරෙන්නේමොලේට සමනල් ගැටේ ගැහුන ඩෝ..
ටෙක්නිකල් ටික පැත්තක තියමුකො ITනෙ දන්නෙ නැ..
ඒත් යකූ කුකුල !