Meke YT ekath siraCongratulations machan.
System desgin and architecture gana dana ganna kamathi aya me link ekata yanna
https://github.com/alex-xu-system/bytebytego
1.yes. relocate denna neththnam un khomath ubava sponsor karanne naපොඩි ප්රශ්න ටිකක් තියනව ඉඩක් තියන වෙලාවක රිප්ලයි එකක් දාන්න මචං..
1. linkedin, indeed වගේ සයිට් වලින් පිටරට ජොබ් හොයනකොට relocation දෙනව කියල description එකේ දාල තියන ඒව විතරද අපි බලන්න ඕනෙ?
2. worldwide අයට ඇප්ලයි කරන්න පුළුවන්ද කියල හොයාගන්නේ කොහොමද? (හැම ජොබ් පෝස්ටින් එකේම ඕව දාල නැහැනේ)
3. වෙන රටක වේකන්සි වලට ඇප්ලයි කරන්න කලින් ielts කරල passport එහෙම හදාගෙන රෙඩි වෙලා ඉන්න ඕනෙද?
4. මැරී කරපු කෙනෙක්ට පවුලටම වීසා ලැබෙනවද? (මේකත් ජොබ් පෝස්ටින් වල දාල නැහැ)
5. එහෙට යන්න ගමන් වියදම් වීසා ෆීස්, ටිකට් අපි ගන්න ඕනද?
thanks a lot for the information friend1.yes. relocate denna neththnam un khomath ubava sponsor karanne na
2. geo location dala nethnam. local or europe only vage ona ekekta apply karanna puluwan
3.most of the time IELTS ona na work visa valata
4. family kiwwe dependents only
5. yes and no. amazon nam man danna vidiyata relocation cost kiyala $7000 gewanava anith companies sure na
1. Na. Mulin balapan e rate unta witharada denne kiyala (EX: uba apply karanne NZ nam job description eke thiyanawa locals la HO local prefer kiyala)පොඩි ප්රශ්න ටිකක් තියනව ඉඩක් තියන වෙලාවක රිප්ලයි එකක් දාන්න මචං..
1. linkedin, indeed වගේ සයිට් වලින් පිටරට ජොබ් හොයනකොට relocation දෙනව කියල description එකේ දාල තියන ඒව විතරද අපි බලන්න ඕනෙ?
2. worldwide අයට ඇප්ලයි කරන්න පුළුවන්ද කියල හොයාගන්නේ කොහොමද? (හැම ජොබ් පෝස්ටින් එකේම ඕව දාල නැහැනේ)
3. වෙන රටක වේකන්සි වලට ඇප්ලයි කරන්න කලින් ielts කරල passport එහෙම හදාගෙන රෙඩි වෙලා ඉන්න ඕනෙද?
4. මැරී කරපු කෙනෙක්ට පවුලටම වීසා ලැබෙනවද? (මේකත් ජොබ් පෝස්ටින් වල දාල නැහැ)
5. එහෙට යන්න ගමන් වියදම් වීසා ෆීස්, ටිකට් අපි ගන්න ඕනද?
Na machan mama job ekakata yanna baluwe.ඕකෙන්ම රට යන්න ලබේවා!
umba kawada broo yanne
mama hithanne mama umbawa dannawa
wife MSc ekata neda yanne
meewath explain karanna kiyanawada bn.pissu hadewi.2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.

1. Samahara ewage ehema nathi unath profile eka nam consider karanawa1. linkedin, indeed වගේ සයිට් වලින් පිටරට ජොබ් හොයනකොට relocation දෙනව කියල description එකේ දාල තියන ඒව විතරද අපි බලන්න ඕනෙ?
2. worldwide අයට ඇප්ලයි කරන්න පුළුවන්ද කියල හොයාගන්නේ කොහොමද? (හැම ජොබ් පෝස්ටින් එකේම ඕව දාල නැහැනේ)
3. වෙන රටක වේකන්සි වලට ඇප්ලයි කරන්න කලින් ielts කරල passport එහෙම හදාගෙන රෙඩි වෙලා ඉන්න ඕනෙද?
4. මැරී කරපු කෙනෙක්ට පවුලටම වීසා ලැබෙනවද? (මේකත් ජොබ් පෝස්ටින් වල දාල නැහැ)
5. එහෙට යන්න ගමන් වියදම් වීසා ෆීස්, ටිකට් අපි ගන්න ඕනද?
ThanksGood luck machan.
meewath explain karanna kiyanawada bn.pissu hadewi.![]()
1. Na. Mulin balapan e rate unta witharada denne kiyala (EX: uba apply karanne NZ nam job description eke thiyanawa locals la HO local prefer kiyala)
2. Ehema bari nam eka udin kiwwa wage Job description eke thiyanawa. Job Description eka Mula idan kiyawanna one
3. Passport eka nam one weyi. IELTS nam balanne na ban lokuwata. EN shape nam athi
4. Ube dependence lata labenawa
5. Relocation package ekak denawa nam oya serama tika enawa(Sponsor, Visa and ticket ) (Meka 100% confirm na machan)
thanks machanla1. Samahara ewage ehema nathi unath profile eka nam consider karanawa
2. Godak welawata location specific nam mention karanawa eka
3. Passport onane ithin yanawa nam, offer ekak awama ikmnt move wenawane, English nam IELTS one na, samahara ads wala English C1 required wage dala thiyenawa, IELTS thiye nam English level ekath CV eke danna
4. Depends on the company, Visa support denawa, but family ekatama tickets denne nathi ewa thiyenawa
5. Depends on the company