පාරෙ උපරිම වෙගය පැයල කිලොමිටර් 50යි
කැඩුවොත් ආදායම් බදු එකෙන් ආදායම බලල, එකෙ අනුව තමා දඩෙ ඉන්නෙ. අන්න එකයි උන් සැපෙ ඉන්නෙ, මරුමුස් තදවෙලා ලන්කාවෙ වගෙ වෙගෙන් ගීහින් මරාගෙන මැරෙන්න බැ,,,
මෙහෙ තියෙනවා ජාතික පිනිමුවන් පිලිබද අද්යාපන ආයතනයක්, අවුරුදු දාස් ගානකට කලින් මෙ මිනිස්සු පිනිමුවා හදපු හැටි එකෙ තාම උගන්න්නවා, ලැප්ටොප් ටැබ් අරන් අලුත් තරුන පරපුරෙ උන් එවා ගැන ඉගෙන ගන්නවා, ලන්කාවෙ දැම්මොත් ජාතික වැදි ජනතා අද්යාපන ආයතනෙයක්, වැද්දෙක්වත් එකට යන්නෙ නැහැ,
තොපිට ඔන නයට කාල හරි ලොකෙට පෙන්න ඉන්න, ආසියාවෙ ලොකුම කුර / ලොකුම පිදුරු මඩුව, ලොකුම ලැට් එක, ලොකුම සින්හයාගෙ ඇටෙ, හදන්නෙ ආන් එ ලොකු කම ලොකෙට පෙන්නන්න,, තොපිට පිස්සු,තියන විදියට කාල බිලා අතල් අරන් ඉදපල්ලා,,