ෆින්ලන්තයේ ජනතාව ලොව සතුටින් ඉන්න ජනතාව වන්නේ ඇයි?

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    සමර් එකට හෙලුවෙන් ඉන්නේ
    සවුනා යන එක තමා ආතල්ම 😍 ගෙඩි බල බල ඉන්න පුලුවන්

    Me uba neda?

    62038b74f4441b297a7f94d0_5A4A6862-3.jpg
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    10. සිසු (SISU)
    මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.
    images
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පට්ට කෑලි ඉන්න. ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු ඉන්න රටක්. ලංකාවේ උන්ට ගොඩක් වීසා දෙන රටක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    @2osama is one of those proud certified imbeciles 🤣🤣
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    ඉස්සර තැරි දාර වද බයියා දැන් ආයෙත් රට හදනවා🤣🤣🤣👌
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මෙහෙ තියෙනවා ජාතික පිනිමුවන් පිලිබද අද්‍යාපන ආයතනයක්, අවුරුදු දාස් ගානකට කලින් මෙ මිනිස්සු පිනිමුවා හදපු හැටි එකෙ තාම උගන්න්නවා, ලැප්ටොප් ටැබ් අරන් අලුත් තරුන පරපුරෙ උන් එවා ගැන ඉගෙන ගන්නවා, ලන්කාවෙ දැම්මොත් ජාතික වැදි ජනතා අද්‍යාපන ආයතනෙයක්, වැද්දෙක්වත් එකට යන්නෙ නැහැ,
    මොකක්ද ආයතනය ?? web site එක මොකක්ද ??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ෆින්ලන්තය ලංකාව කියලා මේක නම් වෙනසක් නැහැ 🤣🤣
    කරේ තියන් දිවීමක් තමයි මෙහෙත් තියෙන්නේ 🤩
    මෙහේ නූගත් පොන්න රැලක් මයිනෙක් කරේ තියන් දිවීමක් තියෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    මෙහේ නූගත් පොන්න රැලක් මයිනෙක් කරේ තියන් දිවීමක් තියෙන්නෙ
    නැතුව උබේ අම්මා කරේ තියන් දුවන්නද පොන්නයෝ 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නැතුව උබේ අම්මා කරේ තියන් දුවන්නද පොන්නයෝ 🤣
    ඒකනෙ නේද පොන්නයෝ. නූගත් බයියෙක් උනාම මයිනා ඇරෙන්ඩ උඹට වෙන කවුරු කරේ තියන් දුවන්ඩද? :lol:

    මයිනා මලාම මිනියත් කරේ තියන් දුවපන් :lol: