ෆිනෑන්ස් එකක් ගන්න

Black Sabbath

Member
Mar 6, 2013
11
2
0
ෆිනෑන්ස් එකක් ගන්න

මචං ලා,

මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා වාහනයක් ගන්න බලං ඉන්නේ කියලා. මම හිත ඉන්නේ ටොයෝටා 110 වගේ වාහනයක් ගන්න. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 3-4 වගේ බං. මොකද මම සල්ලි කාරයෙක් නෙමෙයි.

ඉතිං මචං හොයලා බැලුවම හොද තත්වේ ටොයෝටා 110 කාරෙකක් ලක්ෂ 15-16 වගේ වෙනවා. ඒ කියන්නේ මට ලක්ෂ 12 වගේ ගානක් ෆිනෑන්ස් කරන්න වෙනවා. එතකොට මාසෙකට කියක් විතර එයිද? අවුරුදු 5 කට දැම්මොත් කොහොමද? අවුරුදු 4 කට කොහොම වෙයිද? ෆිනෑන්ස් කොම්පැනි වල වැඩ කරන අය ඉන්නවා නං පොඩි උදව්වක් දිපන්ලා මචං ලා.

අනික මචං ලීසිං හා ෆිනෑන්ස් කියන දෙකේ වෙනස මොකක්ද බං?

හැමෝටම තෙරුවන් සරණයි.
 

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    leasing kiyanne brand new vehicls walata dena ewa.... eke vat tiyenawa...
    Hire Purchase kiyanne registered vehicls walata dena loan...
    HP rate eka 25 ta witara ganna puluwan wei....
    Centrel Finance hodai ban...
    hodata hoyala balala(rate eka gana) ganin...