ෆිනෑන්ස් එකක්

Jul 3, 2012
1,394
116
0
මචන්ල car එකකට finance එකක් දාන්න හොදම ආයතනය මොකක්ද?

ෆිනෑන්ස් දානව නන් full insurance එකක් දාන්න වෙන නිසා 20 years පරන car එකකට finance/insurance එක කීයක් වගේ වෙයිද?

Rep+ for bumps/replies
:D
 
Last edited:

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අවු. 20 ක් වගේ නම් මචන් ටිකක් විතර අමාරුයි දාගන්න.පොඩ්ඩක් බලපන් කොමර්ෂල් ක්‍රෙඩිට් එල් බී වගේ නම් මන් හිතන්නෙ කරනවා.වාහනේ තක්සේරු වටිනාකමින් 75% ක් වගේ තමා දෙන්නේ.මුලින්ම valuation එකක් අරන් බලපන්.
     
    • Like
    Reactions: kasun_jayasiri

    Thanks machan :D rep+
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අවු. 20 ක් වගේ නම් මචන් ටිකක් විතර අමාරුයි දාගන්න.පොඩ්ඩක් බලපන් කොමර්ෂල් ක්‍රෙඩිට් එල් බී වගේ නම් මන් හිතන්නෙ කරනවා.වාහනේ තක්සේරු වටිනාකමින් 75% ක් වගේ තමා දෙන්නේ.මුලින්ම valuation එකක් අරන් බලපන්.
    Ow LB finance nam dewi... peoples leasing aketh balapan..valuation ganna kalin pothe copy akak pennala ahapan nikan
     
    • Like
    Reactions: kasun_jayasiri

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    commercial credit lease walata hodai
    LOLC insurance, SLI hodai kiyala kiyanawa

    dan mama hithanne 75% denne :yes: 1990 n meha onama Japan vehicle ekakata lease denawa (Toyota, Nissan, Mazda, Honda, Mitsubishi).:yes:

    Anith huchakku walata nam Japanese wage lease company demand kranne naha.

    wadi wistara kiriye innawa venuscreats dial ekak. pm daala ahapan :yes:
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo

    Thanks machan. Rep+

    Me wage vehicle ekakata insuarance keeyak withara wetida ban?

    මචෝ වාහනයේ valuation එක අනුව තමයි එක තීරනය වෙන්නේ.. 10laks එකකට 20000ක් වගේ වෙයි.. තව insuarence චොම්පන්ය් එක අනුවත් වෙනස් වෙනවා..
    ගූඩ් ලක්..