ෆිනෑන්ස් ගැටලුවක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචංල ලක්ෂ 25ක ෆිනෑන්ස් එකක් (මාස60ක) මාසික වාරිකය කීයක් වෙයිද? :confused:

    Bump
    ------ Post added on Apr 21, 2021 at 2:54 PM
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචංල ලක්ෂ 25ක ෆිනෑන්ස් එකක් (මාස60ක) මාසික වාරිකය කීයක් වෙයිද? :confused:

    Bump
    ------ Post added on Apr 21, 2021 at 2:54 PM
    මම දන්න විදිහට Registered වාහනයකට එක රේට් එකක් Unregistered වාහන වලට වෙන රේට් එකක් යන්නෙ. කොල් එකක් දීලා අහන්න මාර්කටින් එවුන් කියනවා. LOLC, LB Finance වලට වඩා එකේ Peoples Leasing rates සැහෙන්න අඩුයි කියනවා. Unregistered එකකට 45,000-50,000න් විතර ශේප් වෙන්න පුලුවන් මම ගනන් හදලා බැලුවම. Registered නම් කියන්න අමාරුයි. මම Personal Advice එකක් විදිහට කියන්නෙ Leasing Company එක්කට වඩා Bank එකකින් Personal Loan එකක් දා ගන්න බලන්න. Leasing Companies හූරගෙන කන්න බලන්නේ
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • Like
    Reactions: ruwanfer