wife Muslim nemei da?මම නං මුස්ලිම්. පල්ලියෙන් උදව් කරා වාහන ගන්න.
දැන් පදින්නේ සහරාන් මොඩෙල් බඩියක්
ලක්ශ 5ක සැලරියක් අරන් වෙසල් ගන්න අමාරුයි පුතා. ඉන්කම් ටැක්ස් ගෙවුවම අතට එන්නෙ 3.95යි.හොද වාහන පදින් ගොඩක් උන් කම්පනී වල උඩ පොසිශන් වල ඉන්නේ.. එක්කෝ ඩොක්ට..එක්කෝ ලෝයර්..අපේ කම්පැනි එකෙම උඩ උන්ට උන්ගේ පැකෙජ් එකෙම වාහනයක් තියෙනව...ඉල්ලන එක කම්පනි එකෙන් අරන් දෙනවා..ඊට පස්සේ ලීස් ගෙවාගෙන යන්න තියෙන්නේ ලක්ස 3ත් - 5ත් වගේ සැලරි. නැත්තං ඉතින් බිස්නස් තමා..ඒත් ඔය පාරේ අයිනේ අච්චාරු බත් බිස්නස් නෙමේ කොස්ට් එක වගේ 3ක් වත් ලාභ තියෙන බිස්නස් වෙන්න ඕනේ.. තව ෆයිවර් එකේ 50$ න් උඩ සර්විස් කරන පැලෙන්න ඕඩර්ස් තියෙන උන්
Just start small online business , manage expense from thereMarried da oya ?
salary eka or net revenue eka puluwan nam witharak kiyanna just to have a idea on spending patterns of people..
total take home eka kohomada oyage..
------ Post added on May 28, 2025 at 7:57 PM
දැන් තියන වාහන මිල එක්ක 20/5/25 ත් කරන්න පුළුවන් රටෙන් 15% කටත් වඩා අඩු ගානකට. පළවෙනි 6, 8% අතර ඉන්න අයට නන් අදාලම නෑ ඕවා. ඉතුරු වෙන්නේ 6 9%ක් තමා එතකොටවාහන පිස්සුවට නම් අහු වෙන්න එපා උබලත් 30-35 අතර ඉන්න උන් නම්. මාසෙකට ලක්ශෙකට එහා නිකන් පදින වාහනේට ගෙවන එක හෙන කරුමයක් මචං. වාහනයක් තියනව නම් ඒක හොදට සේෆ්ටි පිට , පෙනුමට මේන්ටේන් කරන් අර වැඩිපුර සල්ලි ටික දන්න දේකට හෝ රිස්ක් අඩු දේකට invest කරල අවුරුදු 3-5 ඔහොම්ම ඉන්න. ඊට පස්සෙ එන profit එකකින් කරන දෙයක් කරන්න.
වාහනයක් නෑම නම් නැතුවත් බෑම නම් දරන්න පුලුවන් සාමාන්‍ය ගානක ලීස් එකක් දාල ශේපට ගෙවන් යන්න ඉතුරු ටිකෙන් investment එකක් කරල. ( පඩියෙන් 50%ක් වාහනේකට දාන්න පුලුවන් නම්, 25%ක් වාහනේට දාල ඉතුරු 25% invest කරනව වගේ.
ලෝකෙ පිලිගත්ත rule එකක් තියනව 20/4/10 කියල. වාහනේ value එකෙන් 20%ක් down payment දීල අවුරුදු 4ක ලිඔස් එකක් දාන්න ඕනෙ හැබැයි වාරිකේ මාසික ආදායමෙන් 10%කට වැඩි වෙන්න බෑ. ඕක ලංකාවෙ නම් කරන්න අමාරුයි ඉතිං. නමුත් කරන්න පුලුවන් එකාට වාහනේ කියම දේ බරක් ඇත්තෙම නෑ. අඩුම 20/5/25 වත් කරන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්
ඉන්ශ් අල්ලා බ්රෝමම නං මුස්ලිම්. පල්ලියෙන් උදව් කරා වාහන ගන්න.
දැන් පදින්නේ සහරාන් මොඩෙල් බඩියක්