Questions උබලා ෆිනෑන්ස් කොච්චර ගෙවනවද ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සෑලරි වලින් එහෙම ලොකු වාහන පදින උන් නෑ බං,
    සමහර කම්පෑනි වලින් වෙහිකල් ඈලොවන්ස් එකක් දෙනවනෙ, ඒකත් එක්ක කලින් තිබ්බ වාහනයක් විකුනලා තමයි ගන්නෙ,
    ගොඩක් උන්ට ගෙදරින් හම්බ උන පොඩි මොකක් හරි ඈල්ටො එකක් හරි බයික් එකක් හරි තියන්වනෙ, ඒක විකුනලා තමයි ස්ටාර්ට් එක ගන්නෙ,
    අනිත් දේ තමයි එක පාරම තියෙන සල්ලි ඔක්කොම වියදම් කරන්නෙ නෑතුව මොකක් හරි එකකට ඉන්වෙස්ට් කරන එක,
    නිකං පොඩි එක්සාම්පල් එකක් කියන්නම්.
    උබට පඩි දවසට උබ යනවා ස්පා එකකට, ඒකට ගිහින් සල්ලි නාස්ති කරගෙන ආවිත් මෝඩ කම, එහෙම ගිහින් ගිහින්, සාමාන්යෙන් ස්පා එකක් කරන්න පුලුවන් ලෙවල් එකේ කෙල්ලෙක් ව සෙට් කරගන්නවා, ස්පාවල ඕන තරම් ඉන්නවා ඉගෙන ගත්ත, කලින් හොද ජොබ් කරපු උන්, මාසෙට ලක්ශෙට වගේ වෑඩ කරලා. සල්ලි හොයන්නම ස්පා වල වෑඩ කරන කෙල්ලො.

    එහෙම කෙල්ලෙක් අල්ලන් ටෝක් කරපන්, මම ස්පා එකක් දාලා දෙන්නම්, ඔයා කරන් යනවද ? ප්‍රොෆිට් එක දෙන්නා බාගේ බාගේ බෙදා ගමු කියලා.
    සාමන්යෙන්, බිල්ඩින් එකේ කීමනී, බෙඩ්ස්, වොශින්ග් මෑශින්, කෙල්ලොන්ට ඈදවල්, කබඩ්, රෙදි අනන් මනන්, පුටු, මේස්, ලයිසන් එකට ඔක්කොටම ලක්ශ 10 15 අතරේ කරගන්න පුලුවන්,
    දවසට වෑඩ 10ක් ආවොත්, එන්ට්‍රන්ස් ෆී එක 1500 ගානේ 15,000 යි. මාසෙට 450,000, යි ඒකෙන් 50% 225,000 යි.
    මාස 6 ය්නකොට කොහොමත් කොස්ට් එක සම්පුර්නයෙන්ම රිකවරි වෙලා
    ඊලග හෑම මාසෙම ප්‍රොෆිට්, මාසෙට ලක්ශ දෙක හමාර ගානේ ඉතින් බෑරිද ඕන එකක් ගන්න,
    ඔය කිවේ සාමන්යෙන් ප්‍රොෆිට් එකක් එන පොඩි බිස්නස් එකක්, අඩුම ගානේ යන්නවත් ඕන නෑ, සල්ලි දීල බලන් ඉන්න තියෙන්නෙ,
    ඊට වඩා ප්‍රොෆිට් ගනන් පුලුවන් බිස්නස් ඕන තරම් තියේන්වා,
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලා වාහනේට ෆිනෑන්ස් කොච්චර ගෙවනවද මචං ?

    බලපන්කො පාරේ යන ඒවා.

    උදාහරණ 2025 vezel එකක් 215ක් වගේ
    එකෙන් 100ක් cash කරත් ( ලේසියෙන් එචච්චර දාන්නේ නෑ නේ ගොඩක් උන් ඉතින් ) , ඌට ලිස් එක එනවානේ මාසෙට ලක්ෂ දෙකට වැඩිය .

    එතකොට උගේ අනික් දේවල් වලට එක්ක ඒ වගේ 5x වත් පඩියක් ඇති නේ . ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙන්න .
    vezel ම කියක් යනවද ඉතින් . vezel වලට වඩා ගණන් ඒවා වැහී වැහැල නේ බන්. ඒ ඇර , අනිත් පොඩි වාහනත් 70ට කිට්ටු කරලනේ ..

    උබල :

    1. පදින වාහනේ ,
    2. එකට ගෙවන ලීස් එක
    3. මාසික ආදායම කියන පලයන්කෝ

    උදා : මන් පදින්නේ 2011 ඇල්ටෝ එකක් , ලීස් නෑ . පඩිය 1.30 i

    මට වෙන එකක් ගන්න පාරක් පේන්නෙවත් නෑ බැං ..
    අරගත්තත් මාසෙට කියක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ නෑ

    මට හිතාගන බෑ සිංහලු කොහොමද ඕව කරන්නේ කියලා :confused:
    ලංකාවේ මාසෙට ලක්ෂ 3ට වඩා පඩි ගන්න අය ඉන්නෙ 18000යි කියල කවුරු හරි කියනවා වීඩියෝ එකක් මම දැක්ක. මතක හැටියට පාටලී
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka

    oya scene eka mata theruna habai
    ekaparak yaluwek iwara karala enakan issrha wadi wela inna athare cashier eke pora ekka kathawak dammama uh kiwwa oya wage simmilar kathawak

    samahara areas ( borlesgamuwe ewa ehema welenawa . ewai idala fit una kellek dan rathnapure.
    ehe thiyenawalu bn kellonta Idle welawata gahanna pool table ekakuth thiyena spa :lol: )

    oyata pluwan nam shortly , at least business names hari kiyan yanna ehema hoda biz wala..
    will be useful :love:

    ලංකාවේ මාසෙට ලක්ෂ 3ට වඩා පඩි ගන්න අය ඉන්නෙ 18000යි කියල කවුරු හරි කියනවා වීඩියෝ එකක් මම දැක්ක. මතක හැටියට පාටලී
    e nam baila bn

    NTB bank eke personal loans allow karanne salary over 350K + ayata
    etakota minissu 18,000 < base ekakata product ekak hadanne na ne
    ------ Post added on May 27, 2025 at 10:03 PM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ලංකාවේ මාසෙට ලක්ෂ 3ට වඩා පඩි ගන්න අය ඉන්නෙ 18000යි කියල කවුරු හරි කියනවා වීඩියෝ එකක් මම දැක්ක. මතක හැටියට පාටලී
    Pissuda yako. Doctrs lama inwa 20000 witara. Oken 10000 witarama 3 lakh above salary
     
    • Like
    Reactions: hrdilshan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NTB bank eke personal loans allow karanne salary over 350K + ayata
    etakota minissu 18,000 < base ekakata product ekak hadanne na ne
    ඔව් - වෙන්න පුළුවන්

    ලංකාවේ ගෙවල් ලක්ෂ 55ක් විතර තිබුනට මාසෙට යුනිට් 180ට වැඩියෙන් පාවිච්චි කරන ගෙවල් තියෙන්නෙ ලක්ෂ 3ට අඩුවෙන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Wish I was
    oya kariyonta sahenna gewanwa as I know. :lol:

    itn bn alto ekak dan 30+ ne
    laksha 30k 5 years dammath lease eka enawane 50K +

    etakota alto ekak gannat income eka epai 250K withara :lol:
    ------ Post added on May 27, 2025 at 5:56 PM
    man kiwwe athe saali thiyena kenekta
    ban nathnam karanna epa sorry.com thama
     
    hrdilshan

    Junior member
  • Jan 9, 2021
    45
    30
    18
    තාත්තා පරන ALTO එක දුන්නා , මන් එක විකුණලා

    Vitz 2018 එකක් ගත්තා
    ඊට පස්සේ එක විකුණලා Toyota CHR එකක් ගත්තා

    Per Months 67,000 ගෙවනවා for Lease for 5 Years

    ඊළගට EV එකක් තමා ඉතින්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    laksha 30k lease dala monawada ban ganna thiyenne?
    ඔව්. මුලු ඔක්කොම Leasing දැම්මොත් හිර වෙනව. 1.5 පඩිය ජීවත් වෙනන්ත් මදි අද කාලෙ. වාහන ගන්න වෙන්නෙ නෑ මලාට ඒ පඩියෙන් නම්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මම නං මුස්ලිම්. පල්ලියෙන් උදව් කරා වාහන ගන්න.

    දැන් පදින්නේ සහරාන් මොඩෙල් බඩියක්
    ඇත්තටම මචන් පල්ලියෙන් කීයක් විතර දෙනවද? උබලා දැකලා ඇති මුස්ලිම් උන් පදින සුසුකි ස්කූටර් ජාතියක්. මට ඒකේ නම මතක නෑ. උන් කිව්වා ඒක පල්ලියෙන් දුන්නා කියලා.
     
    • Wow
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇත්තටම මචන් පල්ලියෙන් කීයක් විතර දෙනවද? උබලා දැකලා ඇති මුස්ලිම් උන් පදින සුසුකි ස්කූටර් ජාතියක්. මට ඒකේ නම මතක නෑ. උන් කිව්වා ඒක පල්ලියෙන් දුන්නා කියලා.
    ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග් ධනය දෙනවා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලීස් දාල වාහන ගන්න එපා බන් , අනුන්ගේ හරකෙක්ට කන්න දෙනවා වගේ වැඩක් . කන්න දෙනකන් හොදයි, හරක උබේ වැඩ වලට පාවිච්චි කරනවා , ගොමපොර තියෙනවා . හරකට උබට කන්න දෙන්න බැරි උනාම ඇවිත් උස්සන් යනවා . එතකොට උබ කන්න දීපුවත් නෑ , හරකත් නෑ . උබට හුලන් .

    ඒ සල්ලි ආයෝජනය කරපන් ටික ටික උබේ කැපිටල් එකක් හදාගනින් .

    ඕනෙම නම් ලෝන් එකක් දාල ගනින් . එතකොට හරකා උබේ . ඕනේ නම් විකුණලා කීයක් හරි ගන්න හරි පුළුවන් . එත් , උබේ ඉන්කම් එකට ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ඔරොත්තු දෙන්නේ නැත්තම් ගන්න එපා . ඊට හොදයි පික්මි හරි උබර් එකක් හරි දාගෙන යමන් වාහනේ යන්න ඕන තැන් වලට .
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    හොද වාහන පදින් ගොඩක් උන් කම්පනී වල උඩ පොසිශන් වල ඉන්නේ.. එක්කෝ ඩොක්ට..එක්කෝ ලෝයර්..අපේ කම්පැනි එකෙම උඩ උන්ට උන්ගේ පැකෙජ් එකෙම වාහනයක් තියෙනව...ඉල්ලන එක කම්පනි එකෙන් අරන් දෙනවා..ඊට පස්සේ ලීස් ගෙවාගෙන යන්න තියෙන්නේ ලක්ස 3ත් - 5ත් වගේ සැලරි. නැත්තං ඉතින් බිස්නස් තමා..ඒත් ඔය පාරේ අයිනේ අච්චාරු බත් බිස්නස් නෙමේ කොස්ට් එක වගේ 3ක් වත් ලාභ තියෙන බිස්නස් වෙන්න ඕනේ.. තව ෆයිවර් එකේ 50$ න් උඩ සර්විස් කරන පැලෙන්න ඕඩර්ස් තියෙන උන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    පල්ලියෙන් දුන්න එස්ටිලො එකත 27000ක් සකාත් ගෙවනවා හැම මාසෙම, ලාබයි ඉතින් රෙපෙයාර් අතින්, බඩි වෑන් එකක් හරි ස්කූටියක් හරි ගන්න බකරත් මදි උනා :(
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    තාත්තා පරන ALTO එක දුන්නා , මන් එක විකුණලා

    Vitz 2018 එකක් ගත්තා
    ඊට පස්සේ එක විකුණලා Toyota CHR එකක් ගත්තා

    Per Months 67,000 ගෙවනවා for Lease for 5 Years

    ඊළගට EV එකක් තමා ඉතින්
    Married da oya ?
    salary eka or net revenue eka puluwan nam witharak kiyanna just to have a idea on spending patterns of people..

    162,000 gewanawa. me mase insurance ekath awith thiyenne.
    total take home eka kohomada oyage..
    ------ Post added on May 28, 2025 at 7:57 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    උබලා වාහනේට ෆිනෑන්ස් කොච්චර ගෙවනවද මචං ?

    බලපන්කො පාරේ යන ඒවා.

    උදාහරණ 2025 vezel එකක් 215ක් වගේ
    එකෙන් 100ක් cash කරත් ( ලේසියෙන් එචච්චර දාන්නේ නෑ නේ ගොඩක් උන් ඉතින් ) , ඌට ලිස් එක එනවානේ මාසෙට ලක්ෂ දෙකට වැඩිය .

    එතකොට උගේ අනික් දේවල් වලට එක්ක ඒ වගේ 5x වත් පඩියක් ඇති නේ . ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙන්න .
    vezel ම කියක් යනවද ඉතින් . vezel වලට වඩා ගණන් ඒවා වැහී වැහැල නේ බන්. ඒ ඇර , අනිත් පොඩි වාහනත් 70ට කිට්ටු කරලනේ ..

    උබල :

    1. පදින වාහනේ ,
    2. එකට ගෙවන ලීස් එක
    3. මාසික ආදායම කියන පලයන්කෝ

    උදා : මන් පදින්නේ 2011 ඇල්ටෝ එකක් , ලීස් නෑ . පඩිය 1.30 i

    මට වෙන එකක් ගන්න පාරක් පේන්නෙවත් නෑ බැං ..
    අරගත්තත් මාසෙට කියක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ නෑ

    මට හිතාගන බෑ සිංහලු කොහොමද ඕව කරන්නේ කියලා :confused:
    ubage wiyadam breakdown eka dapan. balamu monawada save kara ganda puluwan kiyala