Questions උබලා ෆිනෑන්ස් කොච්චර ගෙවනවද ?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    Lease nam danna epa karima karumayak. Mama eka wara settle karanna ghin CDB finance karayo gasakaawa hodata. Hathurektawath lease danna kiyanne na mama nam.
     
    • Like
    Reactions: craabeysinghe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මම නං මුස්ලිම්. පල්ලියෙන් උදව් කරා වාහන ගන්න.

    දැන් පදින්නේ සහරාන් මොඩෙල් බඩියක්
    wife Muslim nemei da?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    දැන් පදින්නෙ ඇල්ටෝ එකක්. ටොයොට රේස් එකක් එනකන් බලන් ඉන්නව.
    ලීස් නෑ.
    සැලරියක් නෑ. අස්වැසුමෙන් ඉන්නෙ කියල ඉන්කම් ටැක්ස් එකට කියල තියෙන්නෙ.

    හොද වාහන පදින් ගොඩක් උන් කම්පනී වල උඩ පොසිශන් වල ඉන්නේ.. එක්කෝ ඩොක්ට..එක්කෝ ලෝයර්..අපේ කම්පැනි එකෙම උඩ උන්ට උන්ගේ පැකෙජ් එකෙම වාහනයක් තියෙනව...ඉල්ලන එක කම්පනි එකෙන් අරන් දෙනවා..ඊට පස්සේ ලීස් ගෙවාගෙන යන්න තියෙන්නේ ලක්ස 3ත් - 5ත් වගේ සැලරි. නැත්තං ඉතින් බිස්නස් තමා..ඒත් ඔය පාරේ අයිනේ අච්චාරු බත් බිස්නස් නෙමේ කොස්ට් එක වගේ 3ක් වත් ලාභ තියෙන බිස්නස් වෙන්න ඕනේ.. තව ෆයිවර් එකේ 50$ න් උඩ සර්විස් කරන පැලෙන්න ඕඩර්ස් තියෙන උන්
    ලක්ශ 5ක සැලරියක් අරන් වෙසල් ගන්න අමාරුයි පුතා. ඉන්කම් ටැක්ස් ගෙවුවම අතට එන්නෙ 3.95යි.
    ------ Post added on Jun 2, 2025 at 11:36 AM
     
    • Like
    Reactions: craabeysinghe

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    වාහන පිස්සුවට නම් අහු වෙන්න එපා උබලත් 30-35 අතර ඉන්න උන් නම්. මාසෙකට ලක්ශෙකට එහා නිකන් පදින වාහනේට ගෙවන එක හෙන කරුමයක් මචං. වාහනයක් තියනව නම් ඒක හොදට සේෆ්ටි පිට , පෙනුමට මේන්ටේන් කරන් අර වැඩිපුර සල්ලි ටික දන්න දේකට හෝ රිස්ක් අඩු දේකට invest කරල අවුරුදු 3-5 ඔහොම්ම ඉන්න. ඊට පස්සෙ එන profit එකකින් කරන දෙයක් කරන්න.

    වාහනයක් නෑම නම් නැතුවත් බෑම නම් දරන්න පුලුවන් සාමාන්‍ය ගානක ලීස් එකක් දාල ශේපට ගෙවන් යන්න ඉතුරු ටිකෙන් investment එකක් කරල. ( පඩියෙන් 50%ක් වාහනේකට දාන්න පුලුවන් නම්, 25%ක් වාහනේට දාල ඉතුරු 25% invest කරනව වගේ.

    ලෝකෙ පිලිගත්ත rule එකක් තියනව 20/4/10 කියල. වාහනේ value එකෙන් 20%ක් down payment දීල අවුරුදු 4ක ලිඔස් එකක් දාන්න ඕනෙ හැබැයි වාරිකේ මාසික ආදායමෙන් 10%කට වැඩි වෙන්න බෑ. ඕක ලංකාවෙ නම් කරන්න අමාරුයි ඉතිං. නමුත් කරන්න පුලුවන් එකාට වාහනේ කියම දේ බරක් ඇත්තෙම නෑ. අඩුම 20/5/25 වත් කරන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්
     
    hrdilshan

    Junior member
  • Jan 9, 2021
    45
    30
    18
    Married da oya ?
    salary eka or net revenue eka puluwan nam witharak kiyanna just to have a idea on spending patterns of people..

    total take home eka kohomada oyage..
    ------ Post added on May 28, 2025 at 7:57 PM
    Just start small online business , manage expense from there
    Then you can go
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    වාහන පිස්සුවට නම් අහු වෙන්න එපා උබලත් 30-35 අතර ඉන්න උන් නම්. මාසෙකට ලක්ශෙකට එහා නිකන් පදින වාහනේට ගෙවන එක හෙන කරුමයක් මචං. වාහනයක් තියනව නම් ඒක හොදට සේෆ්ටි පිට , පෙනුමට මේන්ටේන් කරන් අර වැඩිපුර සල්ලි ටික දන්න දේකට හෝ රිස්ක් අඩු දේකට invest කරල අවුරුදු 3-5 ඔහොම්ම ඉන්න. ඊට පස්සෙ එන profit එකකින් කරන දෙයක් කරන්න.

    වාහනයක් නෑම නම් නැතුවත් බෑම නම් දරන්න පුලුවන් සාමාන්‍ය ගානක ලීස් එකක් දාල ශේපට ගෙවන් යන්න ඉතුරු ටිකෙන් investment එකක් කරල. ( පඩියෙන් 50%ක් වාහනේකට දාන්න පුලුවන් නම්, 25%ක් වාහනේට දාල ඉතුරු 25% invest කරනව වගේ.

    ලෝකෙ පිලිගත්ත rule එකක් තියනව 20/4/10 කියල. වාහනේ value එකෙන් 20%ක් down payment දීල අවුරුදු 4ක ලිඔස් එකක් දාන්න ඕනෙ හැබැයි වාරිකේ මාසික ආදායමෙන් 10%කට වැඩි වෙන්න බෑ. ඕක ලංකාවෙ නම් කරන්න අමාරුයි ඉතිං. නමුත් කරන්න පුලුවන් එකාට වාහනේ කියම දේ බරක් ඇත්තෙම නෑ. අඩුම 20/5/25 වත් කරන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්
    දැන් තියන වාහන මිල එක්ක 20/5/25 ත් කරන්න පුළුවන් රටෙන් 15% කටත් වඩා අඩු ගානකට. පළවෙනි 6, 8% අතර ඉන්න අයට නන් අදාලම නෑ ඕවා. ඉතුරු වෙන්නේ 6 9%ක් තමා එතකොට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Job karana gaman e company ekata ma supply karanawa, commission gahanawa, suppliers lagen pagawa gannawa..
    Owa thama job karana loku wahana padina un godak karanne..
    unge salary eka 2lak unata real income eka 10lak wage..
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    191
    232
    43
    Mage monthly salary ek danata 1,30 i me mase wadi wenna tiyenne, pahugiya avurudde weda karla laksa 17 bike ekak gtta, tava masa 2k wage pedala eka dila apahu car ekak gnna inne,

    Oya vidiyt buy and sell tama mage plan eka

    Tava online podi business ekkuth tiyenva
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    වාහනයක් තාම නැති නිසා දන්නේ නෑ... හැබැයි ගත්තත් මාසෙට ලීස් එක රු 50000 ට වගේ වෙන්න ගන්න ඉන්නේ./