මං ගාව තියෙන වාහනයක් විකුණනවනම් (ෆිනෑන්ස් මුකුත් නැති මගේ නමටම තියෙන එකක්) අතට ලක්ෂ 2 ක් වගේ අරන් ඉතුරැ ගාන වාහනේ ගන්න කෙනාට finance එකක් දාලා දෙනකොට මට කොහොමද වාහනේ ඉතුරැ සල්ලි ටික හම්බවෙන්නේ.
ෆිනෑන්ස් කමපනි එකෙන් දෙනවා ඔයාට purchase ඔර්ඩර් එකක්. එක නිතියනුකුලයි.මං ගාව තියෙන වාහනයක් විකුණනවනම් (ෆිනෑන්ස් මුකුත් නැති මගේ නමටම තියෙන එකක්) අතට ලක්ෂ 2 ක් වගේ අරන් ඉතුරැ ගාන වාහනේ ගන්න කෙනාට finance එකක් දාලා දෙනකොට මට කොහොමද වාහනේ ඉතුරැ සල්ලි ටික හම්බවෙන්නේ.
ෆිනෑන්ස් කමපනි එකෙන් දෙනවා ඔයාට purchase ඔර්ඩර් එකක්. එක නිතියනුකුලයි.
වාහනේ ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරගෙන ඉවර වෙලා ඔයාට චෙක් එකක් දෙනවා... (ටන්ස්ෆර් කොළ අත්සන් කරලා පොත එක්ක දෙන්න ඕනා)
ඒ දෙනකන් අර පර්චස් ඕඩර් එක තමා ඔයාට තියන ලියවිල්ල පරිස්සමට.
ඔයා අත්සන් කල දවසේ ඉදන් ටර්න්ස්ෆර් කරලා සල්ලි හම්බෙන්න දවස් 5-7 ක් වත් යනවා කොරෝනා වලට කලින්.
ඒ කියන්නේ මට ෆිනෑන්ස් එකෙන් ඉතුරැ ගාන එකපාර දෙනවා වාහනේ එයාලා පවර ගත්තට පස්සේෆිනෑන්ස් කමපනි එකෙන් දෙනවා ඔයාට purchase ඔර්ඩර් එකක්. එක නිතියනුකුලයි.
වාහනේ ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරගෙන ඉවර වෙලා ඔයාට චෙක් එකක් දෙනවා... (ටන්ස්ෆර් කොළ අත්සන් කරලා පොත එක්ක දෙන්න ඕනා)
ඒ දෙනකන් අර පර්චස් ඕඩර් එක තමා ඔයාට තියන ලියවිල්ල පරිස්සමට.
ඔයා අත්සන් කල දවසේ ඉදන් ටර්න්ස්ෆර් කරලා සල්ලි හම්බෙන්න දවස් 5-7 ක් වත් යනවා කොරෝනා වලට කලින්.
එතකොට වාහනේ වටිනාකම මට තීරණය කරන්න පුලුවන්නෙ. වාහනේ ලක්ෂ 7 කට මං විකුණනවනම් 4 ක් වගේ අතට තියන් ගන්න කෙනාට ෆිනෑන්ස් දාලා දෙනකොට ඉතුරැ ලක්ෂ 3 මට ෆිනෑන්ස් එකෙන් දෙනවා.ෆිනෑන්ස් කමපනි එකෙන් දෙනවා ඔයාට purchase ඔර්ඩර් එකක්. එක නිතියනුකුලයි.
වාහනේ ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරගෙන ඉවර වෙලා ඔයාට චෙක් එකක් දෙනවා... (ටන්ස්ෆර් කොළ අත්සන් කරලා පොත එක්ක දෙන්න ඕනා)
ඒ දෙනකන් අර පර්චස් ඕඩර් එක තමා ඔයාට තියන ලියවිල්ල පරිස්සමට.
ඔයා අත්සන් කල දවසේ ඉදන් ටර්න්ස්ෆර් කරලා සල්ලි හම්බෙන්න දවස් 5-7 ක් වත් යනවා කොරෝනා වලට කලින්.
ඔව්. එකට කාලයක් (දින කීපයක් යනවා)ඒ කියන්නේ මට ෆිනෑන්ස් එකෙන් ඉතුරැ ගාන එකපාර දෙනවා වාහනේ එයාලා පවර ගත්තට පස්සේ
ඔව් එකට මිලදී ගන්න කෙනා සහ කොම්පැනි එක දෙකම එකග වෙන්න ඕනා උබ දෙන milaට ගන්න.එතකොට වාහනේ වටිනාකම මට තීරණය කරන්න පුලුවන්නෙ. වාහනේ ලක්ෂ 7 කට මං විකුණනවනම් 4 ක් වගේ අතට තියන් ගන්න කෙනාට ෆිනෑන්ස් දාලා දෙනකොට ඉතුරැ ලක්ෂ 3 මට ෆිනෑන්ස් එකෙන් දෙනවා.
හරි මචං තැන්ක්ස්ඔව්. එකට කාලයක් (දින කීපයක් යනවා)
ඔව් එකට මිලදී ගන්න කෙනා සහ කොම්පැනි එක දෙකම එකග වෙන්න ඕනා උබ දෙන milaට ගන්න.
එකම කම්පැනි එකෙන් කරනවා නම් උබ ට්‍රාන්ස්ෆර් කරන්න ඕන නැහැ. ඩබල් ට්‍රාන්ෆර් එකක් කරන්න පුළුවන්. එතකොට වැඩේ ලේසියි. මම කිව්වේ තියෙන්නෙත් ෆිනෑන්ස් දාල, ගන්න කෙනත් දානවා නම්.....
උබට කරන්න තියෙන්නේ ට්‍රාන්ස්ෆර් වෙච්ව පොතේ කොපියක් ඉල්ලගන්න මතු වැඩි පරිස්සමට
------ Post added on Jul 27, 2021 at 9:59 AM
Thanks mcnla eya PM ekak dala tbba bn