bumpවාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.

වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.
Man hithanne un wahane ganne na. but may be auction davi. Un ganak kapa gani habai eka eka chargers dala. Ubata puluwan nam okata buyer kenek hoya ganna finance ekath ekka ma ganna. Ethakota wadi ganakth athata ganna puluwan finance company through yanawata wada

තවම වාරික තුනයි බන් ගෙවල තියෙන්නේ. සේරම වාරික 60ක් එහෙම තියෙද්දී බයර්ස්ලා හොයන්න බෑනේ, ඒකයි මෙහෙම කරන්න බැලුවේ,![]()
I hope you find a solution bro! Anyways mokadda vehicle eka?
Warika 3k geuwa kiyanne poliya thamai. tawa ganak ganivi poliyata. nattam down payment eken e gana kapa ganivi. kohoma unath aththat anne podi ganank thamai ethin . mokada un oka under value karala vikunai
echchara income ekam nathuwada gewanna gatte??ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3


echchara income ekam nathuwada gewanna gatte??![]()
වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.
හොදම වැඩේ තමා උන් ඕක උස්සනවා නේ. වටිනා කියන කෑලි ටික ගලවන ඉක්මන් දාල විකුණලා දන්න. සිස් කරන උන්ට උස්සන්න දෙන්න තියෙන්නේ එකරලා.

විකුනන්න ලේසි නෑනේ,.වාරික තුනනේ ගෙවල තියෙන්නේ. කල් යනවනේ විකුනන්නන්ත්![]()

try karala balapan bari wena ekak nae. tikak aduwen dunnath eka ubata labai. brokerla kipa denekuta, wahana sale kipayakata kiyapan. un denda bari wahanath dela pennai.විකුනන්න ලේසි නෑනේ,.වාරික තුනනේ ගෙවල තියෙන්නේ. කල් යනවනේ විකුනන්නන්ත්![]()
හොදම වැඩේ තමා උන් ඕක උස්සනවා නේ. වටිනා කියන කෑලි ටික ගලවන ඉක්මන් දාල විකුණලා දන්න. සිස් කරන උන්ට උස්සන්න දෙන්න තියෙන්නේ එකරලා.